සල්ලි

මචන්ලා මට දැනගන්න ඔනේ කොහොමද බංගලාදේශ් වලට සල්ලි යවන්නේ කියලා.. බෑන්ක් හරහානම් ඒ කොහොමද..නැතුවනම් එ කොහොමද..දන්න අය ඉන්නවනම් කියපන් ලොකු උදවුවක් :confused::confused::confused:
 
IceMen

Member
Apr 11, 2012
735
32
0
උඹ යවන්නෙ මොන හේතුවටද? බිස්නස් ද? නැත්තම් පෞද්ගලිකද?
 
IceMen

Member
Apr 11, 2012
735
32
0
පෞද්ගලික machan.. kellata yawanna one unge gedarata horen... kellage internet ekaata pay karanna..mata eka yawaganna widiyak nathuwa inne... :confused::confused::confused:
එහෙනම් මචන් කෙල්ල ගේ නමට චෙක් එකක් යවපන්. නැත්තම් බිල් එක උඹ මෙහෙන් ඉඳන් ක්‍රෙඩිට් කාර්ඩ් එකෙන් ගෙවපන්. නැත්තම් කෙල්ලගේ හෝ එයාගේ යාළුවෙක්ගේ ගිණුමකට සල්ලි දාපන්! ඔය සේරම බැරි නම් හරහට පොල්ලක් බැඳන් ළිඳකට පැනපන් දෝයි ගාලා:lol:
 
machan kellage namata chk ekak yawana wade gana poadk wisthara karanwada mata ?
 
IceMen

Member
Apr 11, 2012
735
32
0
machan kellage namata chk ekak yawana wade gana poadk wisthara karanwada mata ?
සිම්ප්ල් කේස් එකක් මචන්. කොමර්ෂල් බැන්කුවට ගිහින් කරන්ට් එකවුන්ට් එකක් ඕපන් කරපන් 2500ක් ඩිපොසිට් කරලා. උන් නොමිලේ චෙක් පොතක් දෙනවා. කෙල්ලට යවන්න ඕන ගානට තව 300ක් එකතු කරලා ගිණුමට දාපන්. චෙක් එක ලියලා කෙල්ලට රෙජිස්ටර් පෝස්ට් එකේ තැපැල් කරපන්. මතක ඇතුව බැංකුවට කියපන් චෙක් එක යැව්වෙ බංගලාදේශෙට කියලා. අවමය 3000 ඉඳන් උපරිමය කෝටි 10ක් උනත් යවන්න පුළුවන්!:)
 
  • Like
Reactions: niranjan1111

appata siri meka yawanna one register post neda? mekai machan meta dawasin deken yawanna one :(:(

monawa unath krame kiwuwata sthuti :):):):)
 
tnnera

Well-known member
  • Sep 8, 2007
    4,801
    484
    113
    Angoda
    mama danna wediata umbe kella lankaawe kellek nam western union haraha salli yawanna puluwan.... ahema natham business purpose walata wetharai. pita rata wala awnta lankaawen nikan salli yawanna ba....

    oya western union kiala gahala theyana bank akakata gehin ahala balapan,,,,,

    money gram kiala akakuth theyanawa....wadia danne na a gana
     
    එහෙනම් කෙල්ලගේ Bank Account එකකට දාපන්.:)

    hmm me yana widiyata eka tham ban karanna wenne..mama ehema karanawa eth awula thiyenne mama salli dapu gaman unge thaththa danagannawa salli dala kiyala.. :no::no::no:

    tnx machan :)

    macho westrn union eken puluvan neda
    ara add ekakuth yanne alburt uncle kiyala

    tahva moneygram ekeneth puluvanlu
    http://www.moneygram.com/MGI/EN/LK/Send/Send.htm?CC=LK&LC=EN
    http://www.timesofmoney.com/remittance/jsp/r2h_remit2home.jsp#

    machan oya seen eka thama mamath balanne..meh oya cn ekata mata bank account ekak thiyenne oneda? mama kellata yawuwama kellata bank account ekak thiyenna oneda?

    money gram eka ganath kiyapallako :oo::oo::oo::oo:
     
    mama danna wediata umbe kella lankaawe kellek nam western union haraha salli yawanna puluwan.... ahema natham business purpose walata wetharai. pita rata wala awnta lankaawen nikan salli yawanna ba....

    oya western union kiala gahala theyana bank akakata gehin ahala balapan,,,,,

    money gram kiala akakuth theyanawa....wadia danne na a gana

    eka thama ban hoyanne...money gram eka gana maonwada danne ?:confused::confused::confused: