Music Studio Part2 ( අලුත් වැඩක්. වෙනස් දෙයක්)

Chrisrg

Member
Sep 17, 2011
2,334
215
0
කඩුවෙල
තැන්කු වේවා.....uplifting කෝඩ් මේකට මම දැම්මනම් මගේ අයිඩියා එකට ගහගන්න බැරි වෙන සයිස් එකක් එනවා...ඒකයි සිද්දිය...
ඒකනම් ඇත්ත.,මගේ කටහඬ සින්දු කියන්න මදි.......තව මට ඉගෙනගන්න අම්බානක දේවල් තියෙනවා...
එලස්....
දැනට දලා තියන කොර්ඩ්ස් ටික කියන්න බලන්න සම්පුර්ණ ට්‍රැක් එකේ...
 
Chrisrg

Member
Sep 17, 2011
2,334
215
0
කඩුවෙල
තැන්කු වේවා.,මචන්.,මම ඉගෙනගත්තේ තනියම.,එකම එක utube video එකක්.,Guid එකක් බැලුවේ නැහැ.,.අවුරුදු හතරක ඉඳං FL Studio කෑවා .,.තනියම....ඊට පස්සේ Reason,Nuendo,Sonar වලට බැස්සා....
පලවෙනි අඩිය තිබ්බේ ඉස්කෝලේ ඉගෙනගත්ත Music Subject එකෙන් ..
එලස්.,උත්සහා කරොත් බැරිවෙන්නේ නැහැ බං ..හැමෝටම පුළුවන්.....!!!
උඹ පාවිච්චි කරන මාස්ටරින් පලගඉන්ස් මොනවද?මචන්
 
Chrisrg

Member
Sep 17, 2011
2,334
215
0
කඩුවෙල
Aroshj උඹලා සයිඩ් එකේ කරන්‍ට අවුලක් නැද්ද බං.....මෙහේ හුටුස් ගලා යනවා නේ බං.......අනේ මන්දා.....එ කරලා එක පාරට අහස ගොරවන්න පටන් ගන්නවා...
 
Chrisrg

Member
Sep 17, 2011
2,334
215
0
කඩුවෙල
uba keeyak denawada...hek hek hek......:rofl::rofl::rofl:
කල කරුවන්ට වැඩක් කරලා දෙනවා කිව්වට බං හරි හැටියක්ට් music කරන කස්ටියට වැඩක් වෙලා නැහැ බං..:eek:..මෙක ලියන්න හොඳම තැන තමයි China'''උන්ට ලවව්ව නම් උන් උදව් කරයි උණ් අදාර දෙයි.....ඔය දැං විශාල එකක් කරේ.......ඇතත්ටම් මචන් අපිට රේකේරඩින් ස්‍ටුඩ්යො එකක තියෙන්න ඔනේ.....:cool:...මහා පරිමානේ එකක්.....
 
aroshj

Well-known member
  • Apr 5, 2007
    1,354
    516
    113
    In my studio
    Aroshj උඹලා සයිඩ් එකේ කරන්‍ට අවුලක් නැද්ද බං.....මෙහේ හුටුස් ගලා යනවා නේ බං.......අනේ මන්දා.....එ කරලා එක පාරට අහස ගොරවන්න පටන් ගන්නවා...

    ehenam kohen hari trip wenawa ethi bn....:D....apita nam awlak ne bnz...:D :D
     
    aroshj

    Well-known member
  • Apr 5, 2007
    1,354
    516
    113
    In my studio
    කල කරුවන්ට වැඩක් කරලා දෙනවා කිව්වට බං හරි හැටියක්ට් music කරන කස්ටියට වැඩක් වෙලා නැහැ බං..:eek:..මෙක ලියන්න හොඳම තැන තමයි China'''උන්ට ලවව්ව නම් උන් උදව් කරයි උණ් අදාර දෙයි.....ඔය දැං විශාල එකක් කරේ.......ඇතත්ටම් මචන් අපිට රේකේරඩින් ස්‍ටුඩ්යො එකක තියෙන්න ඔනේ.....:cool:...මහා පරිමානේ එකක්.....

    api katawath bena bena idala wedak ne bn araka ne meka ne kiyala....man arutath kiwwe oya tikamai...ubata kiyanneth e tikamai....thiyena deiyn uparima karanna one heena loka wala jeewath wenne nethuwa....:D :D :D :D.....
     
    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල
    api katawath bena bena idala wedak ne bn araka ne meka ne kiyala....man arutath kiwwe oya tikamai...ubata kiyanneth e tikamai....thiyena deiyn uparima karanna one heena loka wala jeewath wenne nethuwa....:D :D :D :D.....
    අපි කටවත් බැන බැන ඉදලා හරියන්නේ නැහැ...මම කිව්වේ බං ඔචච්ර අදාර දෙන එකේ Music වලටත් අදාරයක් ගන්න බන්න.......

    මටත් උඹට කියන්න තියෙන්නේ ....අපි එකම තැන පල් වෙන්නේ නැතුව අළුත් දෙයක් හිතන්න එනේ කියලා:P:P:P ගිහිල්ල බුදිය ගනිං
     
    aroshj

    Well-known member
  • Apr 5, 2007
    1,354
    516
    113
    In my studio
    අපි කටවත් බැන බැන ඉදලා හරියන්නේ නැහැ...මම කිව්වේ බං ඔචච්ර අදාර දෙන එකේ Music වලටත් අදාරයක් ගන්න බන්න.......

    මටත් උඹට කියන්න තියෙන්නේ ....අපි එකම තැන පල් වෙන්නේ නැතුව අළුත් දෙයක් හිතන්න එනේ කියලා:P:P:P ගිහිල්ල බුදිය ගනිං

    nida gaththama ubata aluth dewal penawada....:P:rofl:...hehehehehehe........
     
    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    machan eke ena hada wenas ne... eka issara normal thibbata wada balapan eka dammama !! :):)

    නෑ මචන් ඒක හැමතැනටම දාන්න බෑ. බීට් එකක් ඉවර වෙන තැනකට වගේ ගැලපෙනවා. ගැලපෙනවානම් බීට් එකේ මැද්දට උනත් අවුලක් නෑ. මං එහෙම එකක් හැදුව. පුළුවන් උනොත් අද අප්ලෝඩ් කරන්නම්.
     
    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල
    ඇත්තටම මචන් ලා.... සතුටියි කියන්න....‍ගොඩක් music කරන කට්ටියෙගේ අවදානය දැනටමත් යොමු වෙලා තියනවා....Elakiri.com අප්පුහාමිගේ මියු‍සික් ස්ටුඩියො ත්‍රෙඩ් එකට.....හුඟක් පරන කට්ටිය මම දැක්කා .... කෙමෙන්ට් කරලා තියනවා....
     
    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    ගිය දවස ටිකේම FL වල සාම්පල් බලල ඒ විදිහට හරි බීට් එකක් හදන්න බැලුව. එක එක කෑලි හැදුවට හිතට හරියන එකක් හදාගන්න බැරිඋනා. අද මල පැනල ලැප පොලේගහන්න ඔන්න මෙන්න තියෙද්දී යාන්තමට වගේ හිතට අල්ලන බීට් කෑල්ලක් අටවගන්න පුළුවන් උනා. මෙන්න ලින්ක් එක. http://www.mediafire.com/?sczcypl2ovgcnm1 අපේ වැඩකාරයෝ ටික මේක බලල කියපල්ලකෝ නවකයෙක් වසයෙන් මගේ අනාගතේ පැහැදිලිද කියල. ඒ නැතත් මට අනාගතයක් තියෙනවද කියල හරි කියපල්ලකෝ.