Waradda kellageda Nakiyageda?![]()
sirawata mu marenna hadanawada passak diha bala bike padala...


Waradda kellageda Nakiyageda?![]()
දැක්කම හැරිලා බලන එක සාමාන්‍ය දෙයක්.දෙන්නගෙන් කව්රුත් වැරදි නැහැ.
මම accident උන වෙලාවේ operation theatre එකේ docter කිව්වේ මචන්
Leyland එකක් පස්ස වැනුවත් ekai
ගැනියෙක් පස්ස වනුවන් ekai
දෙකෙන්ම මරණය witharai කියල තමා කිව්වේ
මොනවා උනත් කතාව නම් ඇත්ත![]()

