මම ගොඩක් වේදානාවෙන්

sanjeewawga

Well-known member
  • Dec 10, 2008
    2,471
    369
    83
    ගොඩක් දුක හිතෙන කතාවක්..ඒත් එයත් එක්ක හොඳින් එකට ඉන්න පුලුවන් බවක් පේන්නෙ නෑ ඒක නිසා යන්ඩ දීපන්..හැබැයි ඒකිට යන තැනක සතුටින් ඉන්න පුලුවන් වෙයි කියල හිතන්න අමාරුයි!,උබේ වාරෙ එනකොට ඒකි පරක්කු වැඩි වෙයි වැරදි හදාගන්න!:(

    Ekai mata duka ban.. eki paw
     
    Lihrox

    Well-known member
  • Jul 11, 2009
    989
    56
    48
    කෙල්ලෝ කියන ජාතිය ඉක්මනට වෙනස් වෙනවා බන්. එක තම ඇත්ත. සමහර විට ඒකි උබට මුලින් ඇත්තටම ආදරේ කරන්න ඇති. උඹ ආපහු ඒකි ගැන හිතන්න යන්න එපා. පුළුවන් තරම් ඒකිව අමතක කරලා දාන්න බලපන්. යාළුවොත් එක්ක කලේ ගත කරපන්. එක තම හොදම ක්‍රමය.:):):)
     
    Megatrone

    Well-known member
  • Mar 17, 2009
    2,076
    97
    63
    In front of my computer
    උඹ පතාගෙන ආවේ මෙයා නෙවෙයි වෙන්න ඇති. ගනන් ගන්න එපා මචන්. උඹ ඒකිට අවංක ව ආදරය කලා නේ. ඒකිට පින නැ.
     
    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,698
    2,498
    113
    Bevery Hills-90210
    මටත් උදව් කරේ මේකේ කොල්ලෝ තමයි. උබටත් අපි ඉන්නවා. අද මේ දුක පසු කාලෙක උබට හිතාගන්නවත් බැරි සැපතක් කියලා දවසක උබටම තේරෙයි මචං. .
     
    Last edited:

    HATE

    Junior member
  • Aug 5, 2009
    270
    12
    18
    උඹ පතාගෙන ආවේ මෙයා නෙවෙයි වෙන්න ඇති. ගනන් ගන්න එපා මචන්. උඹ ඒකිට අවංක ව ආදරය කලා නේ. ඒකිට පින නැ.

    bokenma umba kiyana kathawa thamai atha......wena kiyana deyak na..
     
    L-smacker

    Member
    Jan 22, 2010
    1,450
    119
    0
    West Virginia
    BOOM
    you were fucked by that dumb ass decision to early marriage

    dang ithing adala vadak na puta kaling bandapu nisa ube raha kellata kalinma athi wenna eti.ekai wena ekek hoyang yanna atte.
    oka thamai sure ekatama kellta uneh

    dan ithing ubata karanne thiyenne puluwang nan oya kellata thawa ekaparaka hodata *ukala wena ekak hoya ganna eka
     
    Last edited:

    sanjeewawga

    Well-known member
  • Dec 10, 2008
    2,471
    369
    83
    duka daraganin
    me loke godaaaaaaaaaakma sathutin jeewath wenne oya wage
    oitath wada duk widapu minissu
    uba kelin katin prashneta muuna deela dawasaka minihek wage sinhayek wage konda kelin karan jeewath unoth machooo
    edata tharam sathutu dawasak nati wei ube ammata ube thaththata
    eka nisa ganiyek nisa watenna epa
    hoda ganu innawa me loke
    godaaaak aaadare adurana awanka buddimath aya
    ehema kenekwa ubata labei
    dan ubata hithenawa athi mata ganu onima na kiyala
    ubata a unata eka oni kiyala aniwa anagathe hithei hodama hoda kenek hambunama
    dan hitha hayya karagena
    demawpiyange sathuta ube sathuta wenuwen
    mage hoda sinha patiya wage prashneta muuna diyan kollooooooo
    ube jeeewithe oya de nisa kada watenne naaaaaaaaaaaaaaaaaaaaaaaa
    uba godaaaaaaak shaktimath hithak tiyena minihek
    goda waren oya sulu prashnen:):):):):):)

    sorryyy wenna oni sinhalen type karanna bari unata:(:(:(:(

    Uba kiwwa tika godak watinawa ban... mama dannawa mata therenawa.. eth api jeewath wenne me hitha ekka... eka adanakota.. wedaanawen pirenakota.. e atheethaya mathak wena kota daraganna be
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    Uba kiwwa tika godak watinawa ban... mama dannawa mata therenawa.. eth api jeewath wenne me hitha ekka... eka adanakota.. wedaanawen pirenakota.. e atheethaya mathak wena kota daraganna be
    atheethaya mathak wena ewa mokuth tiyaganna epaaaa
    serama puchchala alu karala dapan
    hitha ekka thama jeewath wenne
    eath hithapan
    ubata ochchara waradi karapu (karanna puluwan uparima balu wade karapu) kellata....
    ubawa podi kale idanma aadaren hadala kawala powala as deka wage balagattu
    demawpiyanta wada ida tiyenawada ube hithe??????

    anna a denna gana hithapan machooo
    wena kawruth gana nemeiii
    hitha hadaganin a denna wenuwen
    serama puchchala alu karala dapan
    hithata ganin a gewne mahaaaaaaaaaaaaaaaaaaaaaa kalakanni kalayak kiyala
    dan awilla tiyenne hodama kale kiyala hithapan
    uba me prashnen goda awith minihek wage pare yana dawasata
    ubawa wadapu amma kochcharanam adambara wei kiyalada uba hithanne????
    eya aaadambaren kiyai
    mage puthata mehema ekak welath balanna kochchara hodata innawada,kochchara hitha hayya kollekda mage kolla kiyala
    ubata oni nadda ammata aa sathuta denna????
     
    professor

    Member
    Apr 23, 2012
    360
    38
    0
    lab එකේ

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    කෙල්ලො එපා වෙනව බන් මේව ඇහුවහම
    උබ දැන් එයාව අමතක කරපන්. බීල පිස්සු කෙලින්න යන්න එපා
    පුලුවනම් ටික කාලෙකට හරි ඉන්න පරිසරය වෙනස් කරපන්
    හැමදේම වෙන්නෙ හොද මිනිස්සුන්ට බන්
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,907
    1
    9,709
    113
    Gampaha
    උබලව කවදාවත් කාටවත් වෙන් කරන්න බැරි වෙන්න,, කසාද බැන්දට හිතුවටත් ඊට වඩා ඉක්මනට වෙන්වෙනව නේ.. උබට වැරදිල ඉවරයි කොල්ලො. හැබැයි ජීවිතේම නෙමේ ජීවිතේ පටන් ගන්න තැන. හැබැයි උබේ ඉදිරි තීරණ උබට ජීවිතේම වැරදෙන්න ඉඩකඩ වැඩී මචන්... :yes:
    මට පේන විදියට උබේ කෙල්ල උබට ආදරේ කරනවට වැඩිය උබව පාවිච්චි කරනව. මචන් ඒ නිසා මතක තියා ගනින් උබ, උබට කරන කිසිම දේකින් ඒකිට රිදෙන්නෙ නෑ. උබ ඒකි නිසා මැරුණත් එකි හෙට වෙන මිනිහෙක් බැදල පවුල් කන බව අමතක කරන්න එපා... උබ මේ කියන්නෙ ඇත්තනම් උබ හිතන තරම් ලේසි නෑ ඔය කියන දික්කසාදය. ඔලුව කෙලින් කරන් ශක්තිමත් වෙයන්. මොකද පේන විදිහට උබේ ඉදිරිය හුගක් අපැහැදිලියි... ඇති තරම් අඩපන් අඩන තරමටම ශක්තිමත් වෙයන්... ඉවසන්න බැරි උන නිසා කෙලෝ ගත්තු උබ දැන් හුගක් ඉවසීමෙන් වැඩ කරපන්..
     
    kiddoroks

    Junior member
  • Jun 9, 2011
    509
    22
    18
    මචන් වුන හෑමදෙම හිනයක් කියලා අමතක කරන්න බලන්න පවුලේ අය වෙනුවෙන් මොකද කෙල්ලෙක් හින්දා අහීන්සක දෙමවුපියන්ට දුක් දෙන්න එපා....., කෙල්ලො හෑමොම වෙනස් වෙන සුලුයී සහොදරයා එකයී ඈත්ත, ජීව්තෙ අයෙත් අලුතෙන් පටන් ගන්න සුබ පතනවා යලු....!
     
    rangathusith

    Well-known member
  • Apr 23, 2011
    3,030
    771
    113
    බංකරේ..
    උබ නියම කොල්ලෙක් බන්.. උබ ගැන ආඩම්බරයි. මට නම් ඔහොම සීන් ඉවසන්නම බෑ. මොනවා වෙයිද කියල හිතාගන්නත් බෑ. සිරාවටම මන් එහෙමනම් මෙලහකට මහා උළු ගෙදර. උබ අවස්ථාවකුත් දීල, ආයේ එහෙම කරන්න එපා, උබේ අන්තිම තීරණේ හරි. යන්න ඇරපන්, ආයේ ඒ ගැන හිතන්නවත් එපා. උබට ආයේ වරදිනඑකක් නෑ. උබ වගේ මනුස්සකම් තියෙන මිනිස්සු මේ ලෝකේ හරි අඩුයි. සැලෙන්න එපා, ජයවේවා...!
     
    Last edited: