eth crazy buddy story walata thamai godak kamathi
puluwan nan ekatath man gaane kawru hari vote ekak diyalla 

Thanx SaHo!!!![]()
aragaththe nathi unaata aragan ta vote kala

[FONT="]එල[/FONT][FONT="] එල[/FONT][FONT="] අපිට[/FONT][FONT="] සලකපන්[/FONT][FONT="] හොදේ[/FONT][FONT="]. [/FONT][FONT="]දන්නවනේ [/FONT][FONT="]මොනවාද[/FONT][FONT="] ඕනේ[/FONT][FONT="] කියල[/FONT]







සුදු මහත්තයා;12594235 said:මට ඡන්දෙ දීපු , මගේ ත්රෙඩ් එක යෝජනා කරපු , හැමෝටම ගොඩක් ස්තූතියි. මම තෑගි ගන්න බලාගෙන මේ නිර්මණ කරල නෑ. හුදෙක් මගේ හිත සැහැල්ලු කර ගන්න තමා ඒව ලිව්වෙ. ඔයාල ඒව බලල රස විඳල කමෙන්ට් එකක් දාල යනවනම් මට ඒ හොඳටම ඇති. ඒක තමා මට දෙන්න පුළුවන් හොඳම සම්මානය.
මේ දවස්වල මට කැම්පස් එකේ එක්සෑම් නිසා වැඩිය මේ පැත්තෙ එන්න වෙන්නෙ නෑ. තරඟ සංවිධායක , විනිශ්චය මණ්ඩල කට්ටියටම ස්තූති කරනවා මේ වගේ දෙයක් සංවිධානය කරල එලකිරි සාමාජිකයන්ව දිරිමත් කරන එක ගැන. ඒ වගේම ජයග්රාහකයින්ටත් හදවතින්ම සුභ පතනවා.
මට ඡන්දෙ දීපු , මගේ ත්රෙඩ් එක යෝජනා කරපු , හැමෝටම ගොඩක් ස්තූතියි. මම තෑගි ගන්න බලාගෙන මේ නිර්මණ කරල නෑ. හුදෙක් මගේ හිත සැහැල්ලු කර ගන්න තමා ඒව ලිව්වෙ. ඔයාල ඒව බලල රස විඳල කමෙන්ට් එකක් දාල යනවනම් මට ඒ හොඳටම ඇති. ඒක තමා මට දෙන්න පුළුවන් හොඳම සම්මානය.
තරඟ සංවිධායක , විනිශ්චය මණ්ඩල කට්ටියටම ස්තූති කරනවා මේ වගේ දෙයක් සංවිධානය කරල එලකිරි සාමාජිකයන්ව දිරිමත් කරන එක ගැන. ඒ වගේම ජයග්රාහකයින්ටත් හදවතින්ම සුභ පතනවා.


