UNIMO_හිගන්නෝ

WICKILEAKS

Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    UNIMO හිගන්නෝ

    AMW සමාගම ඔවුන්ගේ order කරපු වාහන වලට 40%-58% දක්වා බදු සහනයක් ලබා දීමට තීරණය කර ඇත
    ලෝකේ කොහෙවත් සිදු නොවන ආකාරයට මේ අස්චර්යමත් රටේ වසරක් තුල බදු අනුපාතයන් මුන්ට හීනෙන් පෙනෙන ආකාරයට වෙනස් වන කාලයක් තුල අප ඉහත සමාගමට ඉස්තුති කල යුතුය
    දාපු පිස්සු හිගන බද්දෙන්
    අද කෙලවිලා තියෙන්නේ නීති නිලධාරීන්ට නොව order කරපු අහින්සකයන්ටයි . නීති හදන නීති ක්රියත්ම්්මක කරන අපතයන්ට හිතන වාහනේ හෙට උදේ ගේ මිදුලේ පාර්ක් කරලා තියේවි අපේ බදු සල්ලි වලින්
    නමුත් මේ ආකාරයටම මිනිස්සුන්ව හුරාන් කන හිගන UNIMO කොම්පැනිය සියලු වාහන වලට නව බද්ද ඇතුලත් කර පාරිභෝගිකයාට ලබා දීමට තීරණය කර ඇති බව අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.
    මුන්ගේ පාලනාධිකාරය මේ තීරණය ගෙන ඇත්තේ උන්ට බදු මුදල කෙසේවත් දරා ගැනීමට නොහැකි හිගන තත්වයට සමාගම පත්වී ඇති බවට පිලි ගැනිමෙනි.
    අඩුම ගානේ ගිය අවුරුද්දේ ඔර්ඩර් කරපු වාහන වලටවත් මුන් කිසිදු සහනයක් ලබා දී නැත
    මුන්ගේ shipment පරක්කු වෙනවා කියා කියා මුන් ඩොලර් එකේ වාසියත් ලබා ගත්ත.
    අද වෙනකොට මුන් ගන්න තියෙන හැම මගුලක්ම දාල customers ල හූරන් කනවා
    මුන්ගේ මහලොකු customer care එකට කතා කරපුවම මුන් නිකන් කතා කරන්නේ අපි උන්ගෙන් නිකන් කාර් ඉල්ලනවා වගේ

    අන්තිමට කොහොම හරි අර Viva Elite කියන පාන් බා ගේ වගේ වාහනේ manual එක රුපියල්ම 2185000.00 යේ මුන්ගේ හිගනකම් කියන්නේ AMW කාරය නිකන් කරලා දෙන Register එකටත් මුන් රුපියල් 17000.ක් ගන්නවා
    දැන්
    මේක ගන්නේ නැහැ

    දැන් කියන්නම් මුන්ගේ තියෙන faults ....සොරි ඕකේ ෆට්ට ගුණාංග
    1. Dashboard මාස 6 න් fade වෙනවා Buttons වල cracks වගේ එනවා(specially AC button ) පොතු ගැලවෙනවා

    2. ආයේ ෆිනිෂින් අන්තිමයි door boards වල edges එක නිකන් පිහියෙන් කැපුව වගේ

    3. ආයේ දොරවල් තුනක් වහල හතරවෙනි එක අතේ ගානට වහන්න බැහැ වැඩියෙන් force කරලා වහන්න ඕනි (මේ fault එක කොමපනියෙන්ම පිලිගන්නවා) ඒ කියන්නේ ඇතුලේ tight උන Air pressure එක release කරන්න technique එකක් මේකේ නැහැ

    4. parts හම්බ ගණන් (පස්සහ ලයිට් සෙට් එක එකක් රු. 17000.00) විතර
    5. පෙට්රෝල් 17 කරනවා කිව්වට උපරිම 9-10 auto එක කරන්නේ

    6. ආයේ මේ Car එකේ සර්විස් එක මුන්ගේනම් කරන්න ඕනි නැත්නම් වගකීම දෙන්නේ නැහැ එක හරි නමුත් මුන්ගේ සර්විස් එක කරගන්න ගියාම මුන්ගේ තියෙන්නේ නිකන් රජවාසල සිංහයන්ගේ වගේ ගණන් ., සත පහකට customer කියන faults ගැන මුන් ගණන් ගන්නේ නැහැ . එතකොට මුන් කියන්නේ අපේ ගාව ඉන්නේ qualified technicians ල එකෙයි ඒ වගේ ගණන් කියල

    7. මේ Perodua Viva කියල එන්නේ අර Daihatsu Company එකේ Fail උන model එකක් වුන Daihatsu Mira කියන කාර් එක. මේක ජපන් වලත් මාර්කට් නැති උන outside එකෙත් එහෙමයි .
    ඉතින් කොමපනිය Malaysia වල start කරලා දැන් එනවා Perodua Viva කියල ඕක . fattayi නේද ඇන්දිල්ල. ඉතින් අපි වගේ brand new කියන උන තියෙන puකේ අමාරු කාරයෝ ඕවා ගන්න යනවා

    8. ආයේ ඔකේ Ground Clearance එක තියල තියෙන්නේ පාරේ යන්න නෙවෙයි මෙට්ටයක් උඩ යන්න වගෙයි. උපරිම අගල් 6 ක් ඇති. යකෝ ලංකාව පාරවල් වල අගල් නෙවෙයි අඩි හයේ වලවල් උඩින් යන්නේ කොහොමද. මම දැක්ක ගිය සතියේ එකෙක් Riverston යනවා ඔකේ. උට අනිවා ගිගින් එන්න අපිට හදට බයිසිකලේක යන කාලේ යනවා සුවර් . ආයේ උට කාර් එකේ යට concrete කරලා තමයි මට්ටන් කරන්න වෙන්නේ.

    9. ආයේ අපේ තරියා (tharinda76 ) උත ආසම වාහනේ මේක . කිව්වා වගේ ඕකේ පස්සට තුනක් දාපුවම හදට යන්න වගේ. ෆ්ලයි ගියර් එකක් තිබුන නම් සුවර් හදේ ඒ තරමට පස්ස බිම ඇනෙනවා.

    10. මේක හරියටම අර Chinese phone එකක් වගේ දැක්කම නිකන් Nokia වගේ Features affata උඩු ගමකට හැබැයි Quality Nill . උපරිම මාස 10 යි ඔය ලස්සන

    මම මේක මේ දැන් ඔක්කොම කිව්වේ අර හිතේ දුකට කියන පැල්කවි වගේ උනාට ඕක තමයි ඇත්ත ඔය අටමගල රුප්යල් 2200000.00 නෙවෙයි රුපියල් 1700000.00 ක වත් වටින්නේ නැහැ
    ඔන්න ගන්න හිටියනම් ආයේ දෙකක් හිතන්න එපා . ගන්න තියා Unimo එක පැත්ත බලාගෙන බොකක් වත් දන්නා එපා . ඒ තරම් උනුයි උන්ගේ බඩුයි කුජීතයි බන්
    මේක දන්නා කියන ඔක්කොටම share කරන්න brothers ලා . මුන්ගේ උගුලේ වැටෙන්න එපා කියන සුරඟන කතා වලට අහු වෙන්න එපා.

    කොටින්ම කියනව නම් මේක හරියට ලවු කරලා ගත්ත ගැනී වගේ වෙනවා . ලෙඩ දෙන්නේ පස්සට makeup එකටයි පස්සටයි අපි පස්සේ යනවා.
    එතකොට මේකේ වැරදි මොනවත් පෙන්නේ නැහැ. පස්සේ ගෙට ගත්තමයි ලෙඩ ඔක්කොම. හැබැයි ගත්ත ගෑනිගේ ලෙඩ කියල නිකන් උඩ බලාගෙන කෙල ගහගන්නවා වගේ ගත්ත එකෙක් වත් මේකේ තියෙන ජරමර කියන්නේ නැහැ.
    ඔන්න පරම සත්‍ය


    brothers pls share these informations everywhere (mail groups & social groups-thnx)
     
    Last edited:

    LEXMA

    Banned
    Apr 20, 2012
    182
    17
    0
    lankawe koheda ban mulawa prodawa boruwa wanchawa naththe lankawe minissunge loke gena nodanime hethu uda samaharu kiyanawa man ahagena indian wanama thamai lankawe parawal walata hariyanne kiyala :lol:

    lankawe minissu hari wenas ewenasa api garu karamu :rofl:
     

    virajintel

    Member
    May 9, 2008
    2,286
    242
    0
    colombo
    matath me ekak ganna asawak tibba eliyen dakkama asai... eth yaluwek genapu car ekak mama padala baluwa..eda tama terune karattayak wage kiyala.. japan car ekak ekka baladdi mekata car kiyanna ba ban... uba kiyapu doors wahanakota hariyata wahennath scene ekanam atta macho..
     

    vmsgamer

    Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    Machan mun 2011 January wala amw eke estilo eka order kara kohoma hari mama order karadi eka thide 15.50lks. vehicle eka lanka wata adi eka 18.50lks ganan wedi wela hedai amw karyo car eka mata 16:) kata dunna a athin unimo karayo maha parayo tikak :no:
     

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    ela , mama adurana ekekutat Perodua Viva ekak tiyenawa. U echchara seen ekak ne, eet uge wena yaluwek eka gana henata warnana karanawa. Uuta mama me dan sms ekak yawwa Perodua Viva eka cha kiyala. :lol:
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    Machan mun 2011 January wala amw eke estilo eka order kara kohoma hari mama order karadi eka thide 15.50lks. vehicle eka lanka wata adi eka 18.50lks ganan wedi wela hedai amw karyo car eka mata 16:) kata dunna a athin unimo karayo maha parayo tikak :no:

    ow ban mun nikan Dracula wage minissunge le bonne

    ela , mama adurana ekekutat Perodua Viva ekak tiyenawa. U echchara seen ekak ne, eet uge wena yaluwek eka gana henata warnana karanawa. Uuta mama me dan sms ekak yawwa Perodua Viva eka cha kiyala. :lol:
    ela ela bro echeceharayi thawa share karanna:)
    good post mcho thanks for info
    ela machan
     

    Metalingus

    Well-known member
  • Dec 2, 2011
    3,227
    627
    113
    thavama vahanayak ganna tharam vayasak na ban. danuvath kereema gana sthoothi. supiriyata liyala thiyanava. ල්ක්ෂ ගානක් දීල චොර වාහනයක් ගන්නවට වඩා හොදයි බන් යන රෙද්දක බස් එකේ යන එක. +
     

    Shehan88

    Junior member
  • Feb 16, 2007
    899
    28
    18
    Kalutara
    atha ban oka mahama maha jarawak...... melo rahak ne... e unata gana.....
    eta wada kochara hondada 10k 15k dila parana civic ekak wage ekak gatha nam.....