ඒ අය ඉතාම ඉක්මනින් පෘථිවිය පාලනයට නතු කරගන්නවා.එතකන් ටිකක් ඉවසලා ඉමු.ඒලියන්ස්ල එන දවසක් තාම හරියට නැද්ද බන්?![]()

ඒ අය ඉතාම ඉක්මනින් පෘථිවිය පාලනයට නතු කරගන්නවා.එතකන් ටිකක් ඉවසලා ඉමු.ඒලියන්ස්ල එන දවසක් තාම හරියට නැද්ද බන්?![]()

ඒ අය ඉතාම ඉක්මනින් පෘථිවිය පාලනයට නතු කරගන්නවා.එතකන් ටිකක් ඉවසලා ඉමු.
![]()
ko den monawada wenne machan .. aluthma thathwe komada ??niwanata wada loku sapayak na kiyanna kalin mata kiyanna puluwanda niwana kiyanne mona wage sapayakda kiyala ????

නිර්වාණය කියන්නේ පැවත්මක් නෑ කියන එකයි. පැවත්මක් නැතිව ඉඳලා පැවත්මක් ඇති වීමක් වෙනවා.නමුත් පැවත්මක් ඇතිවුන ජීවින් පැවත්මක් නැති වුනාම එහෙම නැත්නම් නිර්වාණය වුනාම ආපහු ඉපදෙන්නේ නෑ. කිසිම පැවත්මක් නැති අයට යලි පැවත්මක් එන්න පුලුවන්.
ලෝක ජනගහනය සාගරයකට සමාන නම් ඒකේන් අල්ලෙන් එකක් විතර තමයි නිවන් යන්නේ. ඒක බුදුන් පවා දේශනා කරා.ඉතින් අනිත් අයට විකල්පයක් විදිහට අන්තර්සක්වලට එක් වීම නුවණට හුරුයි.

හපොයි මෙහෙමත් කතාවක්..:නිවන කියන්නෙ පැවත්මක් නෑ කියන එක" ඒක හරි..ඒත් පැවැත්මක් නැතුව ඉදල නැවත පැවැත්මට එනව කියන්නෙ නැවත ඒ ජීවින් ඉපදෙනව කියන එකනේ..ඔය පටලවල තියෙන්නෙ.. 

ඔය කතාව නිකන් අර කැකිල්ලේ රජ්ජුරුවන්ගේ නඩු තීන්දුව වගේනේ බන් දුකට හේතුව ඉපදීම කියල දැන් ඉපදීමද නැති කරන්න ඕන? අනික මචන් මේක එක ලෝකයක් විතරයි මේ ලෝකෙදි අපිට දුක සතුට දෙකම දැනෙනවා ඒ වගේම දුක විතරක් තියන ලෝක තියෙන්නෙත් පුළුවන් වගේම සතුට විතරක් තියන ලෝක තියෙන්නත් ඕන.හැබැයි මේ හැම ලෝකයක්ම පරිණාමය වෙනවා.බෞද්ද අය විශ්වාස කරන්නේ ලෝකේ තියන ඉහලම සැපය නිවන කියල. ඉතින් මචන් නිවන කියන්නේ සංසාර චක්‍රය නැවත්වීමනම් ඒ කියන්නේ එතන දුකත් නෑ සැපයත් නෑ කියන එකනේ..එතකොට ඒක සැපයක් වෙන්න බැනේ. මන්නම් හිතන්නේ නිවන් කියන්නේ වැඩක් නැති දෙයක් අනික අපි හැමෝම තප්පරෙන් තප්පරේ පරිණාමය වෙනවා ඒ කියන්නේ අපේ අනාගත පාරම්පරාව අපිට වඩා බුද්දිමත් එතකොට මේ ලෝකේ තියන දුකට හේතු වන දේවල් තාක්ෂනය මගින් නැති කරන්න පුළුවන් වෙනවා දැන් මොකක් හරි අපිට ලොකු දුකක් දැනුන ඒ දුක නිසා අපිට අපේ ජීවිතේම එපා උනා කියල හිතන්න ඔන්න ඔතනදි තමයි බෞද්දයන්ට නිවන් ගියානම් හොදයි කියල හිතන්නේ නේද? ඉතින් අපේ මොලේ ඔය දුකට හේතුවන මතකය තාක්ෂනය මගින් මකල දන්නා පුලුවන්නම් දුක නැති වෙනවා නේද..අනික මචන් මරණය මරණය වෙන්නේ අපේ ආත්මයට මේ ශරීරය තුල දිගටම රැදී සිටින්න බැරි උනොතින් පමණයි.ඒ කියන්නේ මොකක් හරි ලෙඩක් හැදිලා,අනතුරක් හෝ වයසට ගිහින් ශරීරය දුර්වල වුනොතින්නේ..ඒවාට ප්‍රතිකර්ම හොයාගන්න එකයි අපි කරන්න ඕන නැතුව නිවන් ගිහින් ඔක්කොම නැති කරගන්න ඒක නෙමේ.අනික දැනටම අමරණීයත්වයේ රහස මිනිසුන් හොයාගෙන ඉවරයි ඒ පණුවෙක් උගේ ජාන මගින් ඌට පුළුවන් උගේ ශරීර අවයව නැවත වර්දනය කරගෙන අමරණීයව ඉන්න. ඉතින් අනාගතේ මිනිස්සුන්ටත් පුළුවන් වේවි ඒ සතා වගේ අමරණිය වෙන්න ඉතින් මේ ලෝකෙම අමරණිය සතුන් ඉන්නවනම් තව ලෝක වලත් ඉන්න පුළුවන්.අපි බලාපොරොත්තු වෙන්න ඕන නිවන් නෙමේ ස්ථිර ලෝකයක් සදාකාලික පැවැත්මක් ඔරියා කියන අන්තර්සක්වල වගේ දෙයක්.නිවන කියන වචනේ තේරුම "නිවීම" සරලව ක්යුවොත් "නැවතීම" මේ සංසාර චක්‍රයේ නැවතීම..මේ සියලුම දුක වලට හේතුව මොකක්ද? ඉපදිමනේ..ඉතින් ඒ හේතුව නැති කරහම දුකක් නෑ...ඒ කියන්නෙ නැවත ඉපදීමක් නෑ..ඉපදෙන්න කෙනෙක් නෑ..![]()
මමත්වය කියන එකට ආරම්භයක් සහ අවසානයක් තියෙනවා. නිර්වාණයට යන ජීවින් ඉන්න තැනක් නෑ වගේම ලෝකයට පහල නොවුන ජීවින්ට ඉන්න ස්ථානයක් නෑ.පැවත්මක් නැතිව ඉඳලා පැවත්මක් ඇති වීමක් වෙනවා." දෑන් ඔය පැවත්මක් නැතිව ඉන්න ජීවින් ඉන්නේ කොහේද හැබැටම..?
ඔය කතාව නිකන් අර කැකිල්ලේ රජ්ජුරුවන්ගේ නඩු තීන්දුව වගේනේ බන් දුකට හේතුව ඉපදීම කියල දැන් ඉපදීමද නැති කරන්න ඕන? අනික මචන් මේක එක ලෝකයක් විතරයි මේ ලෝකෙදි අපිට දුක සතුට දෙකම දැනෙනවා ඒ වගේම දුක විතරක් තියන ලෝක තියෙන්නෙත් පුළුවන් වගේම සතුට විතරක් තියන ලෝක තියෙන්නත් ඕන.හැබැයි මේ හැම ලෝකයක්ම පරිණාමය වෙනවා.බෞද්ද අය විශ්වාස කරන්නේ ලෝකේ තියන ඉහලම සැපය නිවන කියල. ඉතින් මචන් නිවන කියන්නේ සංසාර චක්‍රය නැවත්වීමනම් ඒ කියන්නේ එතන දුකත් නෑ සැපයත් නෑ කියන එකනේ..එතකොට ඒක සැපයක් වෙන්න බැනේ. මන්නම් හිතන්නේ නිවන් කියන්නේ වැඩක් නැති දෙයක් අනික අපි හැමෝම තප්පරෙන් තප්පරේ පරිණාමය වෙනවා ඒ කියන්නේ අපේ අනාගත පාරම්පරාව අපිට වඩා බුද්දිමත් එතකොට මේ ලෝකේ තියන දුකට හේතු වන දේවල් තාක්ෂනය මගින් නැති කරන්න පුළුවන් වෙනවා දැන් මොකක් හරි අපිට ලොකු දුකක් දැනුන ඒ දුක නිසා අපිට අපේ ජීවිතේම එපා උනා කියල හිතන්න ඔන්න ඔතනදි තමයි බෞද්දයන්ට නිවන් ගියානම් හොදයි කියල හිතන්නේ නේද? ඉතින් අපේ මොලේ ඔය දුකට හේතුවන මතකය තාක්ෂනය මගින් මකල දන්නා පුලුවන්නම් දුක නැති වෙනවා නේද..අනික මචන් මරණය මරණය වෙන්නේ අපේ ආත්මයට මේ ශරීරය තුල දිගටම රැදී සිටින්න බැරි උනොතින් පමණයි.ඒ කියන්නේ මොකක් හරි ලෙඩක් හැදිලා,අනතුරක් හෝ වයසට ගිහින් ශරීරය දුර්වල වුනොතින්නේ..ඒවාට ප්‍රතිකර්ම හොයාගන්න එකයි අපි කරන්න ඕන නැතුව නිවන් ගිහින් ඔක්කොම නැති කරගන්න ඒක නෙමේ.අනික දැනටම අමරණීයත්වයේ රහස මිනිසුන් හොයාගෙන ඉවරයි ඒ පණුවෙක් උගේ ජාන මගින් ඌට පුළුවන් උගේ ශරීර අවයව නැවත වර්දනය කරගෙන අමරණීයව ඉන්න. ඉතින් අනාගතේ මිනිස්සුන්ටත් පුළුවන් වේවි ඒ සතා වගේ අමරණිය වෙන්න ඉතින් මේ ලෝකෙම අමරණිය සතුන් ඉන්නවනම් තව ලෝක වලත් ඉන්න පුළුවන්.අපි බලාපොරොත්තු වෙන්න ඕන නිවන් නෙමේ ස්ථිර ලෝකයක් සදාකාලික පැවැත්මක් ඔරියා කියන අන්තර්සක්වල වගේ දෙයක්.
මමත්වය කියන එකට ආරම්භයක් සහ අවසානයක් තියෙනවා. නිර්වාණයට යන ජීවින් ඉන්න තැනක් නෑ වගේම ලෝකයට පහල නොවුන ජීවින්ට ඉන්න ස්ථානයක් නෑ.
සංසාරෙන් ඉවත් වෙන්න පුලුවන් වගේම සංසරේට එන්න විදිහකුත් තියෙන්න ඕනී.

ඔය කතාව නිකන් අර කැකිල්ලේ රජ්ජුරුවන්ගේ නඩු තීන්දුව වගේනේ බන් දුකට හේතුව ඉපදීම කියල දැන් ඉපදීමද නැති කරන්න ඕන? අනික මචන් මේක එක ලෝකයක් විතරයි මේ ලෝකෙදි අපිට දුක සතුට දෙකම දැනෙනවා ඒ වගේම දුක විතරක් තියන ලෝක තියෙන්නෙත් පුළුවන් වගේම සතුට විතරක් තියන ලෝක තියෙන්නත් ඕන.හැබැයි මේ හැම ලෝකයක්ම පරිණාමය වෙනවා.බෞද්ද අය විශ්වාස කරන්නේ ලෝකේ තියන ඉහලම සැපය නිවන කියල. ඉතින් මචන් නිවන කියන්නේ සංසාර චක්‍රය නැවත්වීමනම් ඒ කියන්නේ එතන දුකත් නෑ සැපයත් නෑ කියන එකනේ..එතකොට ඒක සැපයක් වෙන්න බැනේ. මන්නම් හිතන්නේ නිවන් කියන්නේ වැඩක් නැති දෙයක් අනික අපි හැමෝම තප්පරෙන් තප්පරේ පරිණාමය වෙනවා ඒ කියන්නේ අපේ අනාගත පාරම්පරාව අපිට වඩා බුද්දිමත් එතකොට මේ ලෝකේ තියන දුකට හේතු වන දේවල් තාක්ෂනය මගින් නැති කරන්න පුළුවන් වෙනවා දැන් මොකක් හරි අපිට ලොකු දුකක් දැනුන ඒ දුක නිසා අපිට අපේ ජීවිතේම එපා උනා කියල හිතන්න ඔන්න ඔතනදි තමයි බෞද්දයන්ට නිවන් ගියානම් හොදයි කියල හිතන්නේ නේද? ඉතින් අපේ මොලේ ඔය දුකට හේතුවන මතකය තාක්ෂනය මගින් මකල දන්නා පුලුවන්නම් දුක නැති වෙනවා නේද..අනික මචන් මරණය මරණය වෙන්නේ අපේ ආත්මයට මේ ශරීරය තුල දිගටම රැදී සිටින්න බැරි උනොතින් පමණයි.ඒ කියන්නේ මොකක් හරි ලෙඩක් හැදිලා,අනතුරක් හෝ වයසට ගිහින් ශරීරය දුර්වල වුනොතින්නේ..ඒවාට ප්‍රතිකර්ම හොයාගන්න එකයි අපි කරන්න ඕන නැතුව නිවන් ගිහින් ඔක්කොම නැති කරගන්න ඒක නෙමේ.අනික දැනටම අමරණීයත්වයේ රහස මිනිසුන් හොයාගෙන ඉවරයි ඒ පණුවෙක් උගේ ජාන මගින් ඌට පුළුවන් උගේ ශරීර අවයව නැවත වර්දනය කරගෙන අමරණීයව ඉන්න. ඉතින් අනාගතේ මිනිස්සුන්ටත් පුළුවන් වේවි ඒ සතා වගේ අමරණිය වෙන්න ඉතින් මේ ලෝකෙම අමරණිය සතුන් ඉන්නවනම් තව ලෝක වලත් ඉන්න පුළුවන්.අපි බලාපොරොත්තු වෙන්න ඕන නිවන් නෙමේ ස්ථිර ලෝකයක් සදාකාලික පැවැත්මක් ඔරියා කියන අන්තර්සක්වල වගේ දෙයක්.
-කජ්ජ බිසනවා-;12600989 said:අම්මටසිරි අපේ ඔරියන් තුමා අපහු ඇවිල්ලද? :O
මචන් keep the tread updating
උඹ එන නිසා මමත් එන්නේ
අපේ ඔරියට ජයවේවා!!!![]()

අන්තර්සක්වල ජීවිතය සදාකාලික ජීවිතයක් නෙවෙයි.ඒක පුනර්භවය වෙන තැනක්.ඒ කියන්නේ එහි ජීවින් අන්තර්සක්වල තුලම තාක්ෂනිකව පුනර්භවය වෙනවා.අන්තර්සක්වල පුනර්භවය ජයගෙන වසර බිලියන ගානකට කලින්.ඒක නිසා වසර බිලියන ගානක් අන්තර්සක්වල තුලම ජීවින් පුනර්භවය වෙනවා. ග්‍රහලෝක විනාශ වෙනකොට ගැලක්සි පුපුරා යනකොට ඒක ඊට කලින් දැනගන්න පුලුවන් තාක්ෂනයක් අන්තර්සක්වල තුල තියෙනවා.ඒ අය ඒවා විනාශ වෙන්න කලින් ඒ වගෙන් අයින් වෙලා වෙන අලුත් තැන්වල ස්ථාන ගත වෙනවා. අන්තර්සක්වලට කෘතිමව ග්‍රහලෝක විතරක් නෙවෙයි සූර්යයා පවා නිපදවන්න පුලුවන්.ඒවා කෘථිමව හැදුවට ඒවා ස්වභාවික ඒවා වගේමයි.කවදාවත් සදාකාලිකවම අපායේ දුක විදින ජීවියෙක් නෑ,වගේම සදාකාලිකවම දිව්‍ය ලෝකවල සැප විදින ජිවිකුත් නෑ..ඒ සේරම ජීවින් තමන්ගේ කර්මානුරුපිව වෙනත් ලෝක වල ඉපදෙනව..සමහර විට සැපය අනුභව කර කර හිටපු ජීවියෙක් තමන්ගේ කුසල ශක්තිය ඉවර වෙලා..අධික දුක ඇති ස්ථානයක ඉපදෙන්න පුළුවන්..වගේම අධික දුක ඇති ස්ථානයක හිටපු ජීවියෙක් තමන්ගේ අකුසල ශක්තිය ඉවර වෙලා සැප තියන තැනක ඉපදෙන්න පුළුවන්..ඉතින් මේ සේරම තීරණය වෙන්නේ අපේ කුසල අකුසල ශක්තින් මත..නමුත් හැම දෙයක්ම කුසල් නිසාවත් අකුසල් නිසාවත් හටගන්නේ නෑ..අපිට උත්සහ කරොත් පුළුවන් කර්මය ජයගන්න..නියාම ධර්ම 5 දන්නව ඇතිනෙ
ඔබගේ අවසාන පෘථිවි වසර 2012 බව මම යලිත් කිව යුතුමයි.1962 සිට 2012 දක්වා පසුගිය වසර 50 තුල විශාල තාක්ෂනික සහ අධ්‍යාපනික දියුනුවක් මානවයන්ට පිටසක්වල ජීවින් සූක්ෂම ලෙස ලබා දී තිබෙනවා.ඊට හේතුව නව යුගය තුල තිබෙන තාක්ෂනික දියුනුව ඔබලාට අවබෝධ කරගැනීමට පහසුවීමටයි.ගල් යුගයෙන් නව යුගයට යන්න බෑ.ඒක හරියට මඩේ ඉන්න කූඩැල්ලෙක් කොට්ටේ තිබ්බා වගේ.නමුත් තාක්ෂනය ගැන යම් අවබෝධයක් ඇති,හික්මීමක් ඇති, යම්කිසි පිරිසිදු කමක් ඇති මානවයන් ක්‍රමානූකූලව නව යුගය තුලින් අන්තර්සක්වලට එක් කරගැනීමට ඔබලා යම් කිසි තාක්ෂනික යුගයකට අප ගෙනගියා.
we are waiting machan... 
ela ela..we are waiting machan...
![]()