Resume expired links [Mediafire] 100% working|Tested

dilrasan

Well-known member
  • Oct 30, 2007
    42,743
    1
    4,826
    113
    40
    හත් ඉලව්වෙ!
    Mediafire වලින් Download කරන්න Internet Connection ගිහින් එක Disconnect උනාම Download වෙවී තිබුන Link ටික Expire වෙලා යනවනෙ.ආයෙ Resume කරන්නත් බැහැනෙ.:eek:
    ඔන්න මම දැන් නිකමට වගේ method එකක් Try කරල බැලුව හරියයිද කියල...
    වැඩේ ගොඩ නිසා ඔන්න හැමෝටම ඉගෙන ගන්න ලේසි විදියට Thread එකක් දාන්න හිතුව..;)
    මේ Method එක සමහරවිට අනිත් ඒවටත් හරියන්න පුලුවන්..ඒත් මමනම් Try කරල බැලුවේ නැහැ...ගොඩක් අය ඉතින් Mediafire නෙ Use කරන්නේ...

    මෙන්න මෙහෙමයි කරන්නේ...කියනවට වඩා බලල තේරුම් ගන්න පුලුවන් වෙයි කියල හිතුන නිසා මෙහෙම දාන්න හිතුව...බලන්න අමාරුද කියල තේරුම් ගන්න...අමාරු වෙන එකක් නැහැ මම හිතන්නෙ...;)


    1 වෙනි පියවර (හඳුන්වාදීම)
    2v9q9lw.png


    දැන් ඉතින් අඬන්න ඕනි නැහැ...කර කර හිටිය එකට අදාල එකට යන්න....ගිහින් දෙන්න....අන්න එතකොට......
    2 වෙනි පියවර

    eplsv9.png

    අන්තිම පියවර වෙනකම් මේක Cancel කරන්නෙ නැතුව තියාගන්න...Resume වෙන්න පටන්ගත්තම Cancel කරල දාන්න (වැඩි හොඳටයි එහෙම කරන්නේ)

    3 වෙනි පියවර

    j1146p.png



    4 වෙනි පියවර

    2mw8bb4.png


    දැන් ඔන්න Resume වෙන්න පටන් ගනීවි.Speed එක අඩුවෙන් පෙන්නයි මොකද අර මන් කිව්ව වගේ තවම අරක Cancel කලේ නැති නිසා....දැන් Cancel කරන්න මොකද Resume වෙන්න පටන් අරන් තියෙන නිසා...එතකොට Speed එක ඒවි අවශ්‍ය ගානට...Resume වෙන්න පටන් ගත්ත අවස්ථාවක් තමයි මම ඔය පෙන්නල තියෙන්නෙ:rofl:

    w4l7c.png


    PS :- This post was made by me.This was not copied from anywhere else.But anyone can Copy this to anywhere you want for the sake of your friends and visitors of blogs and etc.

    [email protected] :rofl:
     

    vpsupun

    Well-known member
  • Dec 5, 2006
    982
    650
    93
    40
    IDM වල expire වෙච්ච downloads උඩ right click කරලා Refresh Download Address කියන එක තෝරලත් ඔය වැඩේ කර ගන්න පුළුවන්.
    ඒක ඕනම expire වෙච්ච Link එකක් එක්ක පාවිච්චි කරන්න පුළුවන්(හැබැයි resume වෙන්නේ mediafire, jumbofiles වගේ resume support කරන ඒවා විතරයි. අනික් ඒවා මුල ඉඳන් download වෙනවා).
    ස්තූතියි දැනුම බෙදා හදා ගත්තාට :)
     
    • Like
    Reactions: dilrasan

    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,743
    1
    4,826
    113
    40
    හත් ඉලව්වෙ!
    IDM වල expire වෙච්ච downloads උඩ right click කරලා Refresh Download Address කියන එක තෝරලත් ඔය වැඩේ කර ගන්න පුළුවන්.
    ඒක ඕනම expire වෙච්ච Link එකක් එක්ක පාවිච්චි කරන්න පුළුවන්(හැබැයි resume වෙන්නේ mediafire, jumbofiles වගේ resume support කරන ඒවා විතරයි. අනික් ඒවා මුල ඉඳන් download වෙනවා).
    ස්තූතියි දැනුම බෙදා හදා ගත්තාට :)

    Mulin mama ehema thamai karala beluwe...eth ehema harigiye nehe...ita passe thamai me widiyata karala beluwe...ethakotanan wede harigiya....:)

    resume support kalath...session expire unama ayemath page eka refresh unama mediafire wage ewage click karanna epai download cookie eka enable wenna...anna e nisai man hithanne refresh dunnama resume wune neththe...

    man kiyapu method eken wenne refresh download link kiyana ekama thamayi...hebei Manually :D
     

    RMA

    Well-known member
  • Sep 16, 2008
    1,157
    111
    63
    kandy
    apade bn ................ mama film ekaka part 2 k download kara part 3 expire wela ...................... delete kara ithin............. thnx a lot of
     

    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,743
    1
    4,826
    113
    40
    හත් ඉලව්වෙ!
    apade bn ................ mama film ekaka part 2 k download kara part 3 expire wela ...................... delete kara ithin............. thnx a lot of

    ekane...den awlak nehene...me method eken awlak nethuwa resume karanna puluwan..
    mamath me Filmfare 57 download karala magadi net disconnect una...ita passe thamai mehema karala beluwe...refresh kalata harigiye nehe...:rolleyes: