Mediafire වලින් Download කරන්න Internet Connection ගිහින් එක Disconnect උනාම Download වෙවී තිබුන Link ටික Expire වෙලා යනවනෙ.ආයෙ Resume කරන්නත් බැහැනෙ.
ඔන්න මම දැන් නිකමට වගේ method එකක් Try කරල බැලුව හරියයිද කියල...
වැඩේ ගොඩ නිසා ඔන්න හැමෝටම ඉගෙන ගන්න ලේසි විදියට Thread එකක් දාන්න හිතුව..
මේ Method එක සමහරවිට අනිත් ඒවටත් හරියන්න පුලුවන්..ඒත් මමනම් Try කරල බැලුවේ නැහැ...ගොඩක් අය ඉතින් Mediafire නෙ Use කරන්නේ...
මෙන්න මෙහෙමයි කරන්නේ...කියනවට වඩා බලල තේරුම් ගන්න පුලුවන් වෙයි කියල හිතුන නිසා මෙහෙම දාන්න හිතුව...බලන්න අමාරුද කියල තේරුම් ගන්න...අමාරු වෙන එකක් නැහැ මම හිතන්නෙ...
1 වෙනි පියවර (හඳුන්වාදීම)
දැන් ඉතින් අඬන්න ඕනි නැහැ...කර කර හිටිය එකට අදාල එකට යන්න....ගිහින් දෙන්න....අන්න එතකොට......
2 වෙනි පියවර
අන්තිම පියවර වෙනකම් මේක Cancel කරන්නෙ නැතුව තියාගන්න...Resume වෙන්න පටන්ගත්තම Cancel කරල දාන්න (වැඩි හොඳටයි එහෙම කරන්නේ)
3 වෙනි පියවර
4 වෙනි පියවර
දැන් ඔන්න Resume වෙන්න පටන් ගනීවි.Speed එක අඩුවෙන් පෙන්නයි මොකද අර මන් කිව්ව වගේ තවම අරක Cancel කලේ නැති නිසා....දැන් Cancel කරන්න මොකද Resume වෙන්න පටන් අරන් තියෙන නිසා...එතකොට Speed එක ඒවි අවශ්‍ය ගානට...Resume වෙන්න පටන් ගත්ත අවස්ථාවක් තමයි මම ඔය පෙන්නල තියෙන්නෙ
PS :- This post was made by me.This was not copied from anywhere else.But anyone can Copy this to anywhere you want for the sake of your friends and visitors of blogs and etc.
[email protected]