*** නිධන් වස්තු සොයා ***

ENEMY

Well-known member
  • Jan 7, 2010
    4,973
    1,162
    113
    Kandy

    අඩෝ එතකොට පුරාවිද්‍යා එකේ අනුග්‍රහය ඇතුව ලොකු ලොකු නිදන් ගොඩ දානවා ඇත්තෙ
    මම මොහොක හරි තියනව දැක්ක මතකයි අම්පාරෙ පැත්තෙ පාර්ලිමේන්තුවට සම්බන්ද කෙනෙක්
    කොටි ගානක machine ගෙනල්ල කියල නිදන් හාරන්නම
    ලොකු පුස්කොල පොත් වගයක් තියනවලු නේද නිදන් වදුලු කියල නිදන තියන තැන් ගැන තියන
    උබට පුලුවනම් නිදන් ගන්න ගිහින් උන දේවල් ටිකක් එළකිරි එකේ දාපන්

    අද ලංකාවේ නිධන් ගන්න වැඩ වලට ෆුල් බැකප් එක ලැබෙන්නේ පුරාවිද්‍යා එකෙන් කියල උඹ දන්නවද මචන් ...... උන් ගව තියෙනවා කොටි ගානක් වටිනා 'laser gun එකක් ..... අපි වගේ නෙමෙය් ... හයි ෆයි ඩයල් පුරාවිද්‍යා එකේ ලොක්කෝ සෙට් කරගෙන ඒ 'gun එක රෙන්ට් එකට ගන්නවා .... ඉස්සර වගේ මතුර මතුර ගල් මෙලෙක් වෙන්න බෙහෙත් දන්නේ නෑ බන් ,,,,, කුළු ගෙඩියෙන් ගහන්න දේකුත් නෑ ....බඩු බනිස් .... :lol:
     
    • Like
    Reactions: DXB2021

    lankanatha

    Well-known member
  • Dec 8, 2008
    3,560
    212
    63
    44444234.jpg


    Saw this in the internet
     

    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    මම මෙගැන අහල දැනගත්ත දෙවල් තිබ්බට උබගෙ ත්‍රෙඩ් එකෙන් තම්යි ගොඩක් විස්තට දැනගත්තෙ..:yes:
    හැබයි මම ඔය බිලි පූජා/දෙවියො වගෙ දේවල්නම් විශ්වාසකරන්නෙ නෑ..:no:
    වටින දේවල් තියෙන හින්ද ලෙසියෙන් ගන්න බැරිවෙන්න උගුල් වගෙ ඒවනම් දාල තියෙනව කියල හිතන්න පුලුවන්... :confused::confused:
    අනිත් එක ඔව වලලන්නෙ ඉතින් කාටහරි ගොඩගන්නනෙ..
    ගොඩක් ස්තුති මචන් අපිත් එක්ක බෙදාගතට...
    ~පරිස්සමෙන් හිටපන් උබව CID එකෙන් උස්සගෙන යයි..~ ;)
    මෙන්න මෙක හම්බුනා ඔය ගැන හොයද්දි...ලන්කාවෙ නම ගෑවිල තියෙන හින්ද දාන්න හිතුන,

    I'm surprised nobody's mentioned the Staffordshire Hoard. Discovered by a metal decetorist - who is now rich - on 5th July 2009 in a field near the village of Hammerwich, near Lichfield, Staffordshire, it is the largest hoard of Anglo-Saxon gold and silver metalwork yet found. It contains over 3,500 items and is valued at £3.285 million.

    With 11lb of gold and 2.9lb of silver, it eclipses, at least in quantity, the 3.3 lb hoard found in the Sutton Hoo ship burial in 1939.

    The haul includes beautiful gold sword hilts, jewels from Sri Lanka, exquisitely carved helmet decorations and early Christian crosses.

    The treasure dates from 675 to 725AD, the time of Beowulf – the great Anglo-Saxon poem.
    article-1215723-0690E084000005DC-94_634x747.jpg


    Source :- Link
     
    Last edited:
    • Like
    Reactions: DXB2021

    Kosala_Wickramasinghe

    Well-known member
  • Jun 3, 2011
    2,234
    513
    113
    යාළුවොත් එක්ක
    මේ 2500න් ජීවත් වෙනකලේ ආණ්ඩුව වත් මේ නිදන් ටික හොයාගත්තනම් අඩුම ගානේ ඒ ගොල්ලොවත් කල අන්දලා ඉඳියි නේ :rofl::rofl:
    පුළුවන් නම් අපේ රටේ එවුන්ට මැණිකක් බැගින් බෙදා දෙන්න ව්‍යාපෘතියක් දියත් කලානම් බුමිතෙල් කාලක් වත් ගන්න තිබ්බ :baffled::rofl::P:growl::(:(

    මචං ගොඩක් ස්තුති මේවා අපිට දැනගන්න කිව්වට. පුරාවිද්‍යාවේ වැඩිපුර කට්ටිය ඇදෙන සයිඩ් එකක් නේ ඕක. මේ කරුණු නම් ඇත්ත තමා මම සහෝ තරම් නම් දන්නේ නෑ නමුත් ඒකාලේ හිටපු රජවරු ධනපතියෝ යුද්ධ කාලවල් සාගත ධනය තැන්පත්කිරිම මේ ගොඩක් ඒවා අරමුණු කරන විශාල නිදන් තැන්පත්කිරීමක් කරලාතියෙනවා. තව තොරතුරු හම්බවුනොත් ලැබුනොත් කියන්න හිතුනොත් අපිත් එක්ක බෙදා ගන්නත් අමතක කරන්න එපා මේවගේ ඒවා කියවල ලැබෙන සතුටත් මටනම් නිදානයක් ලබුනවගේ තමා . :yes::yes::):):love:

    8767751-closeup-of-full-treasure-chest-with-jewellery.jpg
     
    • Like
    Reactions: DXB2021