*** නිධන් වස්තු සොයා ***

Pink panther

Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    fnVd.jpeg

    අපේ ගමෙත් තියෙනවා මචන් අර කුකුල් අඩි සලකුණ තියෙන ගලක්.. කට්ටිය කියන්නේ මායිම් ලකුනක් කියල.. කෝකටත් අනිත් දවසේ වටේ හාරලාවත් බලන්න ඕනේ..
    ubata kalin rep deela..
     

    rasanga_abc

    Junior member
  • Apr 5, 2007
    171
    9
    18
    Toronto ,Canada
    pics godak tibba personally gatha ewa mona unada danne mama hithanne mage anith machine eke denata thiyana tika demma ...kohomada kibula....katata manik 500.badata raththana keli 5000.thawa monada thiyanawa wadule nam mathaka ne....

    gemak denawanam kiyanna mama set wenawa.
     

    sadarana-kota

    Member
    Jan 27, 2010
    372
    17
    0
    මෝඩයෙක් වගේ ෆොටෝස් දාන්න එපා තම්බිලා ඕවගේත් පල්ලි අටවයි ගිහින්.
    අඩුම් ගැනේ ඔය තැන වල නම් වත් නොදා හිටපන්
     
    • Like
    Reactions: DXB2021

    ENEMY

    Well-known member
  • Jan 7, 2010
    4,973
    1,162
    113
    Kandy
    මම මෙගැන අහල දැනගත්ත දෙවල් තිබ්බට උබගෙ ත්‍රෙඩ් එකෙන් තම්යි ගොඩක් විස්තට දැනගත්තෙ..:yes:
    හැබයි මම ඔය බිලි පූජා/දෙවියො වගෙ දේවල්නම් විශ්වාසකරන්නෙ නෑ..:no:
    වටින දේවල් තියෙන හින්ද ලෙසියෙන් ගන්න බැරිවෙන්න උගුල් වගෙ ඒවනම් දාල තියෙනව කියල හිතන්න පුලුවන්... :confused::confused:
    අනිත් එක ඔව වලලන්නෙ ඉතින් කාටහරි ගොඩගන්නනෙ..
    ගොඩක් ස්තුති මචන් අපිත් එක්ක බෙදාගතට...
    ~පරිස්සමෙන් හිටපන් උබව CID එකෙන් උස්සගෙන යයි..~ ;)
    මෙන්න මෙක හම්බුනා ඔය ගැන හොයද්දි...ලන්කාවෙ නම ගෑවිල තියෙන හින්ද දාන්න හිතුන,


    තැන්ක්ස් මචෝ .... ගොඩක් සන්තෝසයි .... මගේ ත්‍රෙඩ් එක ගොඩක් ය අගය කරලා තිබ්බ ... .මන් එයේ රෑ එලි වෙනක ටයිප් කර බන් .... :)
     

    ENEMY

    Well-known member
  • Jan 7, 2010
    4,973
    1,162
    113
    Kandy
    මේ 2500න් ජීවත් වෙනකලේ ආණ්ඩුව වත් මේ නිදන් ටික හොයාගත්තනම් අඩුම ගානේ ඒ ගොල්ලොවත් කල අන්දලා ඉඳියි නේ :rofl::rofl:
    පුළුවන් නම් අපේ රටේ එවුන්ට මැණිකක් බැගින් බෙදා දෙන්න ව්‍යාපෘතියක් දියත් කලානම් බුමිතෙල් කාලක් වත් ගන්න තිබ්බ :baffled::rofl::P:growl::(:(

    මචං ගොඩක් ස්තුති මේවා අපිට දැනගන්න කිව්වට. පුරාවිද්‍යාවේ වැඩිපුර කට්ටිය ඇදෙන සයිඩ් එකක් නේ ඕක. මේ කරුණු නම් ඇත්ත තමා මම සහෝ තරම් නම් දන්නේ නෑ නමුත් ඒකාලේ හිටපු රජවරු ධනපතියෝ යුද්ධ කාලවල් සාගත ධනය තැන්පත්කිරිම මේ ගොඩක් ඒවා අරමුණු කරන විශාල නිදන් තැන්පත්කිරීමක් කරලාතියෙනවා. තව තොරතුරු හම්බවුනොත් ලැබුනොත් කියන්න හිතුනොත් අපිත් එක්ක බෙදා ගන්නත් අමතක කරන්න එපා මේවගේ ඒවා කියවල ලැබෙන සතුටත් මටනම් නිදානයක් ලබුනවගේ තමා . :yes::yes::):):love:

    8767751-closeup-of-full-treasure-chest-with-jewellery.jpg

    උඹ කියන කතාවේ තිත්ත අත්තක් තියෙනවා බන් .. .. . අපේ රටේ තියෙන මේ නිධන් ටිකත් හාරාගෙන කන්නේ පට්ට කෝටිපතියෝ බන් ... කට කියන්නද ..... මැණිකක් නෙමෙය් බන් අපි ළඟ පිත්තල බොත්තමක් තියාගෙන අහු උනත් දායි අපිව බරපතල වැඩ සහිතව ආච්චිට හාල් මැස්සෝ බදින්ට :no:
     
    Aug 3, 2010
    1,056
    48
    0
    SRILANKA
    එව්වා කියන්න බෑ මචන් , අපේ බැසිල් ලොක්ක හරි නිධන් නාමල් අයිය හරි ඇවිත් මව කුදලාගෙන යයිද දන්නේ නෑ .....අවුලක් නෑ බන් .... මෙව්වා මේ රටේ අනිත් මිනිස්සුත් දැනගන්න ඕනේ බන් ... එත් කවදාවත් මේවා ගන්න යන්න එපා .... ඒවා ඒ විදියටම තියෙන්න ඇරපල්ලා .... වැරදිලා වත් මේකක් ගත්තොත් එකේ වස් දොස් ඇරෙන්න ඒ වස්තුවෙන් පුළුවන් තරම් පින් දහම් කරන්න ඕනේ බන් ... නැත්තම් ඒ සල්ලි වලින් විනාසෙටම තමයි ඇදෙන්නේ ,අනිත් එක පන්සල , විහාර , බුදු පිළිම වගේ ඒවා කඩල මේවා ගන්නවා නම් එක හෙන ගහන අපරාදයක් බන් ..... :no:

    oya nidana gathahama waswadine nadda bn
     

    ENEMY

    Well-known member
  • Jan 7, 2010
    4,973
    1,162
    113
    Kandy
    මචං, උඹ කියන්නේ බොරුය.
    උඹ නිදන් විෂය සම්බන්දයෙන් ප්‍රවීනයෙකු බව, මාගේ දැනීමෙන් මම දනිමි.

    නැහැ මචෝ මම එච්චර පයිතෙක් නෙමෙය් මචන් .... අඩු ගානේ මන් නිධානයක් ගොඩ ගන්න තැනක ඉන්දලවත් නෑ බන් ...... එත් උඹට ඇයි මන් ගැන එහෙම හිතුනේ .... මේ 'pics එහෙමත් මන් ගත්ත ඒවා නෙමෙයි බන් :):)
     
    Aug 3, 2010
    1,056
    48
    0
    SRILANKA
    මෝඩයෙක් වගේ ෆොටෝස් දාන්න එපා තම්බිලා ඕවගේත් පල්ලි අටවයි ගිහින්.
    අඩුම් ගැනේ ඔය තැන වල නම් වත් නොදා හිටපන්

    thambi kohe gannada bn thatai puthai gema dei eeta isella
     

    ENEMY

    Well-known member
  • Jan 7, 2010
    4,973
    1,162
    113
    Kandy
    oya nidana gathahama waswadine nadda bn

    බොහෝ විට එහෙම බලපෑමක් වෙනවා බන් ... .. වස්තුව ඇති තැන තියෙන්නේ තණ්හාව මචන් .... තණ්හාව ඇති තැන තියෙන්නේ දුක මචන් .... ඉතින් මේවට ඇහැ ගහගෙන ඉඳලම මැරිලා ගිය තව ආත්ම කීයක් ඇත්ද ? ඉතින් උන්ට ගන්න බැරි උන දේ අපි ගිහින් ගත්තම ඒ අමනුෂ්‍යයන්ගේ නරක බැල්ම , තරහවල් අපේ පිටින් යවනවා අනිවාර්යෙන් ....ඒ නිසා තමය ඒ වගේ අමනුෂ්‍ය බලපෑම් ප්‍රබලවම තියෙන නිධන් ගද්දි ලොකු බිලි පුජ පවත්වන්නේ ... ඒ විතරක් මදි බන් .... තව මිනිස්සුන්ගේ ඇස වහ , ඒ වගේම ඔය බහිරවය කියල කියන අමනුෂ්‍ය ගේ බලපෑම් සහ ඒ මගින් ඇති වෙන වස් දොස් නැති වෙන්න නම් අර වස්තුවෙන් අපි උපරිම දනට පිනට යොදවන්න ඕනේ කියල නිධන් වදුලේම කියල තියෙනවා බන් !! .... ඒ පින් බලයෙන් පුළුවන් අර හැම දොසක්ම මග හරින්න ................................ ලස්සන කතාවක් පස්සේ කියන්නම් ...... සජිත් ප්‍රේමදාස
    මහත්තයට වෙච්ච වැඩක් දන්නවද උඹල මචන් ??? .... සසුනට අරුණ කියා කියා අය ඔච්චර පන්සල් වලටයි ගම්වල මිනිස්සුන්ටයි සල්ලි බෙදන්නේ ඇයි කියල දන්නවද ?? .......... එතකොට ප්‍රේමදාස ජනාදි පති තුමා ගම් උදාව කියල එකක් පල්ලෙකැලේ හැදුවේ අය කියල දන්නවද ??? ....එතකොට මෛත්‍රීපාල සිරිසේන මහත්තය පොළොන්නරුවේ වැව් සංවර්දනය කියල කරන්නේ මොනවද කියල දන්නවද මචන්ලා ..... වැව් මැද තියෙන රත්රන් ඇඳක් ගන්න හාරපු බැකෝ එක ටවමත් වැව මැද තියෙනවා කියල උඹල දන්නේ නෑ නේද මචන්ලා ..... ?? ........ මට පොලිටික්ස් වැඩක් නෑ බන් .... එත් මන් මේ කියන්නේ ලංකාවේ ප්‍රසිද්ද රහස් !!! ..... :D:D
     
    • Like
    Reactions: DXB2021

    ENEMY

    Well-known member
  • Jan 7, 2010
    4,973
    1,162
    113
    Kandy
    fnVd.jpeg

    අපේ ගමෙත් තියෙනවා මචන් අර කුකුල් අඩි සලකුණ තියෙන ගලක්.. කට්ටිය කියන්නේ මායිම් ලකුනක් කියල.. කෝකටත් අනිත් දවසේ වටේ හාරලාවත් බලන්න ඕනේ..
    ubata kalin rep deela..

    :lol::lol::lol: