thnx machoo
මම මෙගැන අහල දැනගත්ත දෙවල් තිබ්බට උබගෙ ත්‍රෙඩ් එකෙන් තම්යි ගොඩක් විස්තට දැනගත්තෙ..
හැබයි මම ඔය බිලි පූජා/දෙවියො වගෙ දේවල්නම් විශ්වාසකරන්නෙ නෑ..
වටින දේවල් තියෙන හින්ද ලෙසියෙන් ගන්න බැරිවෙන්න උගුල් වගෙ ඒවනම් දාල තියෙනව කියල හිතන්න පුලුවන්...
අනිත් එක ඔව වලලන්නෙ ඉතින් කාටහරි ගොඩගන්නනෙ..
ගොඩක් ස්තුති මචන් අපිත් එක්ක බෙදාගතට...
~පරිස්සමෙන් හිටපන් උබව CID එකෙන් උස්සගෙන යයි..~
මෙන්න මෙක හම්බුනා ඔය ගැන හොයද්දි...ලන්කාවෙ නම ගෑවිල තියෙන හින්ද දාන්න හිතුන,

මේ 2500න් ජීවත් වෙනකලේ ආණ්ඩුව වත් මේ නිදන් ටික හොයාගත්තනම් අඩුම ගානේ ඒ ගොල්ලොවත් කල අන්දලා ඉඳියි නේ
පුළුවන් නම් අපේ රටේ එවුන්ට මැණිකක් බැගින් බෙදා දෙන්න ව්‍යාපෘතියක් දියත් කලානම් බුමිතෙල් කාලක් වත් ගන්න තිබ්බ
මචං ගොඩක් ස්තුති මේවා අපිට දැනගන්න කිව්වට. පුරාවිද්‍යාවේ වැඩිපුර කට්ටිය ඇදෙන සයිඩ් එකක් නේ ඕක. මේ කරුණු නම් ඇත්ත තමා මම සහෝ තරම් නම් දන්නේ නෑ නමුත් ඒකාලේ හිටපු රජවරු ධනපතියෝ යුද්ධ කාලවල් සාගත ධනය තැන්පත්කිරිම මේ ගොඩක් ඒවා අරමුණු කරන විශාල නිදන් තැන්පත්කිරීමක් කරලාතියෙනවා. තව තොරතුරු හම්බවුනොත් ලැබුනොත් කියන්න හිතුනොත් අපිත් එක්ක බෙදා ගන්නත් අමතක කරන්න එපා මේවගේ ඒවා කියවල ලැබෙන සතුටත් මටනම් නිදානයක් ලබුනවගේ තමා .
![]()

එව්වා කියන්න බෑ මචන් , අපේ බැසිල් ලොක්ක හරි නිධන් නාමල් අයිය හරි ඇවිත් මව කුදලාගෙන යයිද දන්නේ නෑ .....අවුලක් නෑ බන් .... මෙව්වා මේ රටේ අනිත් මිනිස්සුත් දැනගන්න ඕනේ බන් ... එත් කවදාවත් මේවා ගන්න යන්න එපා .... ඒවා ඒ විදියටම තියෙන්න ඇරපල්ලා .... වැරදිලා වත් මේකක් ගත්තොත් එකේ වස් දොස් ඇරෙන්න ඒ වස්තුවෙන් පුළුවන් තරම් පින් දහම් කරන්න ඕනේ බන් ... නැත්තම් ඒ සල්ලි වලින් විනාසෙටම තමයි ඇදෙන්නේ ,අනිත් එක පන්සල , විහාර , බුදු පිළිම වගේ ඒවා කඩල මේවා ගන්නවා නම් එක හෙන ගහන අපරාදයක් බන් .....![]()
මචං, උඹ කියන්නේ බොරුය.
උඹ නිදන් විෂය සම්බන්දයෙන් ප්‍රවීනයෙකු බව, මාගේ දැනීමෙන් මම දනිමි.


මෝඩයෙක් වගේ ෆොටෝස් දාන්න එපා තම්බිලා ඕවගේත් පල්ලි අටවයි ගිහින්.
අඩුම් ගැනේ ඔය තැන වල නම් වත් නොදා හිටපන්
oya nidana gathahama waswadine nadda bn

![]()
අපේ ගමෙත් තියෙනවා මචන් අර කුකුල් අඩි සලකුණ තියෙන ගලක්.. කට්ටිය කියන්නේ මායිම් ලකුනක් කියල.. කෝකටත් අනිත් දවසේ වටේ හාරලාවත් බලන්න ඕනේ..
ubata kalin rep deela..


