1st Salary අත්දැකීම..

fahadhnazir

Member
Jan 11, 2009
1,362
131
0
39
දැනට රැකියාවක් කරන යාලුවන්ට මම මේ කියන අත්දැකීම අත් වින්දල ඇති.. ඔබගේ පලමු පඩිය ගත්ත දවස ගැන මෙතන කොටමු.. මොන වයසේද ලැබුනේ, කීයක් ද ලැබුනේ, කාගේ අතටද මුලින්ම දුන්නේ.. මේක සමහර ජොබ්ස් කරන්න idea නැති අයට inspiration එකක් වේවි..

:):):):):):):):):):):):):):):):):):):):):):)

Ekekwath mata REP deela na ne bola... deepiyaw :D
 
Last edited:

fahadhnazir

Member
Jan 11, 2009
1,362
131
0
39
මට නම් පලමු පඩිය ලැබුනේ දහම් පාසලෙන්.. මට මතක හැටියට නම් 500/- වගෙයි.. ඒ වෙලාවේ මට වයස අවුරුදු 16ක් හෝ 17ක් වගෙයි.. කෙලින්ම ගෙනල්ල දුන්නා සීයගේ අතට.. දැන් වගේ මතකයි මට ඒ මොහොත..හරිම සුන්දරයි....
 
  • Like
Reactions: hirashgeff

♥-Aurora-♥

Well-known member
  • Jun 5, 2010
    4,309
    942
    113
    නිල වශයෙන් රු 27xxx ගානක් ලැබුනා 2012 ජනවාරි. ඒ මාස 1යි දවස් ගානක පඩියක්. අරන් සති දෙකෙන් අතිනුත් වියදම්! ඇයි ඉතින් ගෙදර හැමෝට ම මොනා හරි දෙන්න එපැයි. ඔෆිස් එකේ අයට treat එකක් දෙන්නත් ඕනෙ මුල් පඩියෙන්. මොනා උනත් පට්ට ෆීලින් එක.. :cool:
     
    don03

    Well-known member
  • Mar 31, 2010
    1,829
    460
    83
    සිදාදියේ
    අවුරුදු 18. බෑන්කුවක. රුපියල් 700/= . වෑඩිය මොකුත් කරන්න බෑරි හින්ද ගෙදරට පීසා 2ක් අරන් ගියා. දෙවෙනි මසේ ටිකක් වෑඩියෙන් හම්බකරා. ගෙදර අයට ඈදුම් අරන් දුන්නා. පුදුම සන්තෝසයක් දෑනුනේ එදානම්. මම හොරාට ඈඩුවා.
     
    • Like
    Reactions: RLR

    coolparkinglot

    Well-known member
  • Sep 17, 2008
    4,054
    737
    113
    38
    කන්ද උඩරට
    ♥-Aurora-♥;12599706 said:
    නිල වශයෙන් රු 27xxx ගානක් ලැබුනා 2012 ජනවාරි. ඒ මාස 1යි දවස් ගානක පඩියක්. අරන් සති දෙකෙන් අතිනුත් වියදම්! ඇයි ඉතින් ගෙදර හැමෝට ම මොනා හරි දෙන්න එපැයි. ඔෆිස් එකේ අයට treat එකක් දෙන්නත් ඕනෙ මුල් පඩියෙන්. මොනා උනත් පට්ට ෆීලින් එක.. :cool:

    මට 2011 දෙසැම්බර් 30 , ඔය සීන් එකමයි අම්මාටයි තාත්තටයි නංගීටයි අරන් දුන්න , පඩිය ඉවරටම ඉවර කලා 15000/= :yes::yes: :)
     
    අවුරුදු 18. බෑන්කුවක. රුපියල් 700/= . වෑඩිය මොකුත් කරන්න බෑරි හින්ද ගෙදරට පීසා 2ක් අරන් ගියා. දෙවෙනි මසේ ටිකක් වෑඩියෙන් හම්බකරා. ගෙදර අයට ඈදුම් අරන් දුන්නා. පුදුම සන්තෝසයක් දෑනුනේ එදානම්. මම හොරාට ඈඩුවා.
    11.gif
    11.gif
     
    xoxoxo

    Member
    Feb 20, 2010
    357
    21
    0
    Job ekak nam karala nehe.. eth schol ekak hambawenawa igena ganna ekata giya awurudde indan.. masekata 12500.. ammatai thaththatai ithiriyak.. eka gena sathutui..