Music Studio Part2 ( අලුත් වැඩක්. වෙනස් දෙයක්)

tmnadika

Junior member
  • Apr 25, 2007
    212
    2
    18
    මුල්ම පින්තුරේ හිටගෙන ඉන්නේ අරෝෂ් .... හෙ... හේ... බලාගන්නකෝ ..... :D

    අරෝෂ් මම ඔයාව දන්නා පොරක් හොදේ !! :D:D

    ගුඩ් ත්‍රෙඩ් මචන්ස් .. කීප් ඉට් අප් ............:yes::yes:

    මේ වීඩියෝ එකේ අරෝෂ් කන්ටේනර් පෙට්ටිය උඩ වැඩ දානවා !

    අරෝෂ් මහත්තයෝ මේ ඔයාලගේ පලවෙනි එක නේ ? :nerd:

    එල මචන් එලම කිරි ... ඇත්තටම අරෝෂ් කියන්නේ හොද යාලුවෙක් !
    :)

    Haffaaaaaaa.................................mewa dakiddi ae kale mathak wenawa....2008 wage.he he
     
    Last edited:

    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    මුල්ම පින්තුරේ හිටගෙන ඉන්නේ අරෝෂ් .... හෙ... හේ... බලාගන්නකෝ ..... :D

    අරෝෂ් මම ඔයාව දන්නා පොරක් හොදේ !! :D:D

    ගුඩ් ත්‍රෙඩ් මචන්ස් .. කීප් ඉට් අප් ............:yes::yes:

    මේ වීඩියෝ එකේ අරෝෂ් කන්ටේනර් පෙට්ටිය උඩ වැඩ දානවා !

    අරෝෂ් මහත්තයෝ මේ ඔයාලගේ පලවෙනි එක නේ ? :nerd:

    එල මචන් එලම කිරි ... ඇත්තටම අරෝෂ් කියන්නේ හොද යාලුවෙක් !
    :)

    නියමයි මචන්... එල එල. උඹත් අපිත් එක්ක සෙට් වෙයන්.... දැන් අරෝෂ්ව කට්ටියම දැකපු එකේ කට්ටියගෙම ෆොටෝස් අප්ලෝඩ් කරමුද.. මොකද කියන්නේ කට්ටිය??? හැබැයි එක්කෙනෙක් විතරක් කැමති වෙලා බෑ. ඔක්කොම කැමති වෙන්න ඕනේ. කට්ටියම කැමති නම් මම මුලින්ම මගේ ෆොටෝ එකක් දාන්නම්. හැබැයි ඔක්කොමල දානවනම් විතරයි...
     
    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    කො බං අද එකකේවත් නැද්ද.....? අප්පු ලොක්කා.......අද මං හැන්දැවේ වරුවේ අවා....!

    අරොශ් කොයිබද ඔබ?
    LK119 උඹලාගේ ට්‍රැක් වල ප්‍රගතිය කොහෙමද? දැන්...?
    Knight11 ටික දවසකින් දැක්කේ......
    සුදු මහත්තය කො‍හෙද බං උඹ?
    Amila M සද්දේ නැත්තේ මොකද මලයා?

    මචන්ලා මට මේ දවස් වල වැඩ වගයක් තියනවා මචන්ලා........!!!! අප්පු බොස් මට ටික දවසකට පොඩ්ඩක් Busy වෙයි වගේ....

    මං නම් සැරින් සැරේට ඇවිත් ගියා. කවුරුත් හිටියේ නෑ බන්. සුදු මහත්තයට නම් A/L කිවුවනේ. ok මචන් අවුලක් නෑ
     
    Last edited:

    tmnadika

    Junior member
  • Apr 25, 2007
    212
    2
    18
    අරෝෂ් එළ මල්ලි ....හොඳ අනාගතයක් තියනවා....උඹලා දිගටම කරන් යන්න....නදික එළකිරි ඉන්නවා නම් එයාටත් මේ ත්‍රෙඩ් එකට එන්න කියන්න.....!:)

    awith inne machan......:D
     
    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල
    awith inne machan......:D
    අහ් එක හොඳයි..............:D උඹේ දැනුම බෙදා ගන්න මචන් අපිත් එක්ක...අලුත් ට්‍රැකස් එහෙම කරලා තියනවා නම් මෙකේ දාන්න සහෝ....ඔය ‍Daw නොලෙජ් ‍එහෙම තියන කට්ටිය අප්පුහාමි ත්‍රෙඩ් එක‍ට විටිනවා හරියට‍........:D:yes:....අලුත් කට්ටිය ගොඩක් ප්‍රශන් ඉදිරපත් කරනවා....එතකොට ඔයාගේ දනුම හුඟක් වටිනවා........:D:yes:
     
    Last edited:

    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල
    ඕක ගැන අහගන්න හොඳම කෙනා Chrisrg. අහල බලපන්.
    ඔ මච්න් මම මචන් FL studio expert:D :baffled::rolleyes:.....Reason Expert කෙනෙකුට ප්‍රශනය යොමු කරන්න.....:D කොම හරි එකම් කථාව තියෙන්නේ....
     
    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල
    කො Reason පාවිච්ච කරන කට්ටිය නැද්ද...බං....මගේ සිස්ටම් එකේ Reason තිබ්බා නම් Screenshots ගහලා පෙන්නවනවා.....කොහෙම නමුත් පහල විඩොයො එක බල්ලා තෙරුම ගන්න පුළුව්න.........

    tmnadika

    Junior member
  • Apr 25, 2007
    212
    2
    18
    අහ් එක හොඳයි..............:D උඹේ දැනුම බොද ගන්න මචන් අපිත් එක්ක...අලුත් ට්‍රැකස් එහෙම කරලා තියනවා නම් මෙකේ දාන්න සහෝ....ඔය ‍Daw නොලෙජ් ‍එහෙම තියන කට්ටිය අප්පුහාමි ත්‍රෙඩ් එක‍ට විටිනවා හරියට‍........:D:yes:....අලුත් කට්ටිය ගොඩක් ප්‍රශන් ඉදිරපත් කරනවා....එතකොට ඔයාගේ දනුම හුඟක් වටිනවා........:D:yes:
    :yes:danna puluwan widiyata uparima help karannam machan.....yaluwangema wada hinda mama kala kirila unne kalayak...eka hinda aluth kiyala traks nam kale ne...langadi track ekakata voice nam kala..aluth ekak karapu gamanma mulinma meke post karanawa..:yes:...DAW sambandawa math thama igena gannawa.....:)
     
    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල
    :yes:danna puluwan widiyata uparima help karannam machan.....yaluwangema wada hinda mama kala kirila unne kalayak...eka hinda aluth kiyala traks nam kale ne...langadi track ekakata voice nam kala..aluth ekak karapu gamanma mulinma meke post karanawa..:yes:...DAW sambandawa math thama igena gannawa.....:)
    ඔයාල වගේ අලුත් කටිටිය මල්ලි ගොඩක් වටිනවා...පුළුවන් තරම් හොඳට ඉගන ගන්න..ඔය DAW නම් අතපත ගගා ඉන්න කොට අල්ල ගන්න පුළුවන්...නමුත් ‍එවුනාට පුළුවන් තරම දැනුම වරධනය කරගන්න......:)...

    ‍Voice කරපු ට්‍රැක් එක අපිට ඉක්මනට අහන්න පුළුවන් වෙයි එ‍‍හෙනම්...........අනිවා...මෙකට පොස්ට් කරන්න මචන්.......:)
     
    tmnadika

    Junior member
  • Apr 25, 2007
    212
    2
    18
    ඔයාල වගේ අලුත් කටිටිය මල්ලි ගොඩක් වටිනවා...පුළුවන් තරම් හොඳට ඉගන ගන්න..ඔය DAW නම් අතපත ගගා ඉන්න කොට අල්ල ගන්න පුළුවන්...නමුත් ‍එවුනාට පුළුවන් තරම දැනුම වරධනය කරගන්න......:)...

    ‍Voice කරපු ට්‍රැක් එක අපිට ඉක්මනට අහන්න පුළුවන් වෙයි එ‍‍හෙනම්...........අනිවා...මෙකට පොස්ට් කරන්න මචන්.......:)

    band ekak widiyata wada karapu kale...melody,chord arrangment,intro mama wave widiyata record karala DAW use karala eka thawa arrange karana eka bara wune wena kenekta...:yes:
    mae track eke mama voice karala thiyenawa...
    http://www.elakiri.com/forum/downloads.php?do=file&id=4076
     
    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    අහ් එක හොඳයි..............:D උඹේ දැනුම බෙදා ගන්න මචන් අපිත් එක්ක...අලුත් ට්‍රැකස් එහෙම කරලා තියනවා නම් මෙකේ දාන්න සහෝ....ඔය ‍Daw නොලෙජ් ‍එහෙම තියන කට්ටිය අප්පුහාමි ත්‍රෙඩ් එක‍ට විටිනවා හරියට‍........:D:yes:....අලුත් කට්ටිය ගොඩක් ප්‍රශන් ඉදිරපත් කරනවා....එතකොට ඔයාගේ දනුම හුඟක් වටිනවා........:D:yes:

    නැතුව නැතුව මචන්... මේ සම්බන්ධව දැනුම තියෙන කට්ටිය අපිට ගොඩක් වටිනවා.
     
    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    :yes:danna puluwan widiyata uparima help karannam machan.....yaluwangema wada hinda mama kala kirila unne kalayak...eka hinda aluth kiyala traks nam kale ne...langadi track ekakata voice nam kala..aluth ekak karapu gamanma mulinma meke post karanawa..:yes:...DAW sambandawa math thama igena gannawa.....:)

    කොතනත් ප්‍රශ්න තියෙනවා මචන්..... වැඩිය හිතන්න එපා. එල එල අපිත් එක්ක දිගටම ඉඳපන්.....