කො Reason පාවිච්ච කරන කට්ටිය නැද්ද...බං....මගේ සිස්ටම් එකේ Reason තිබ්බා නම් Screenshots ගහලා පෙන්නවනවා.....කොහෙම නමුත් පහල විඩොයො එක බල්ලා තෙරුම ගන්න පුළුව්න.........
එල තැන්ක්ස් මචන්..... ඔන්න imad2247225 ගේ ප්‍රශ්නෙට පිළිතුර.....
කො Reason පාවිච්ච කරන කට්ටිය නැද්ද...බං....මගේ සිස්ටම් එකේ Reason තිබ්බා නම් Screenshots ගහලා පෙන්නවනවා.....කොහෙම නමුත් පහල විඩොයො එක බල්ලා තෙරුම ගන්න පුළුව්න.........
band ekak widiyata wada karapu kale...melody,chord arrangment,intro mama wave widiyata record karala DAW use karala eka thawa arrange karana eka bara wune wena kenekta...
mae track eke mama voice karala thiyenawa...
http://www.elakiri.com/forum/downloads.php?do=file&id=4076

මම යනවා මචන්ලා හෙට සෙට් වෙමු(හැබයි වැඩ වගයක් තියනවා)....ඔකටම Good night....
මමත් මේ ආවේ කවුරුහරි ඉන්නවද කියල බලන්න. good night වේවා ඔක්කොටම.
![]()

band ekak widiyata wada karapu kale...melody,chord arrangment,intro mama wave widiyata record karala DAW use karala eka thawa arrange karana eka bara wune wena kenekta...
mae track eke mama voice karala thiyenawa...
http://www.elakiri.com/forum/downloads.php?do=file&id=4076

හික් හික්.....අයේ ඉතින් Effect කිලෝ 1යි
හික් හික්dilantha01 කෙහෙමද බං මෙ දවස් වල EXAMS'''' කිව්වානේද ? ....එළ ටියුටෙරියල්ස් ටික මචන්.....ඔන්න පටන් ගන්න කට්ටියට ගොඩක් වටිනවා......!!!Amazing Tutorialz ( for audio productions)
Cubase, Ableton Live, Reason, FLStudio, Recording tips
මේ දේවල් ඉගෙන ගන්න එන්න : Amazing Tutorialz ( for audio productions)
Film එකක් බානවට වැඩ මේ වගේ දයක් බාගෙන බලලා ඉගෙන ගන්න එක වටිනවා කියල අමුතුවෙන් කියන්න ඕන නෑ නේ !.
මේක මේ ට්‍රේඅඩ් එක යට වැදගත් වෙන නිසයි දැම්මේ. @Appu Haami මන් මේ ගැන මෙහෙම දැනුවත් කරපු එක කරදරයක් හෝ වදයක් නම් මට එක කියන්න.
හික් හික්.....dilantha01 කෙහෙමද බං මෙ දවස් වල EXAMS'''' කිව්වානේද ? ....එළ ටියුටෙරියල්ස් ටික මචන්.....ඔන්න පටන් ගන්න කට්ටියට ගොඩක් වටිනවා......!!!
තැන්කස් මචන්.......
අප්පුහාමි බොස් මෙනවා කියයිද දන්නේ නැහැ....හික් හික්.....
me dawas tikema padam padam padam
eunata free time ekata awith yanna enawa....... 
අද පාඩම් කරන්න යන්න එපා....අද පොඩ්ඩ් Free එකේ ඉන්න....මචන්....ඔය පොඩ්ඩක එහෙන් මෙහෙන් බැලුවට කමක් නැහැ......අද පොඩ්ඩක් Free එකේ ඉන්න.......!!!!exam eka patan ganne hetame dawas tikema padam padam padam
eunata free time ekata awith yanna enawa.......
![]()

exam eka patan ganne hetame dawas tikema padam padam padam
eunata free time ekata awith yanna enawa.......
![]()

Amazing Tutorialz ( for audio productions)
Cubase, Ableton Live, Reason, FLStudio, Recording tips
මේ දේවල් ඉගෙන ගන්න එන්න : Amazing Tutorialz ( for audio productions)
Film එකක් බානවට වැඩ මේ වගේ දයක් බාගෙන බලලා ඉගෙන ගන්න එක වටිනවා කියල අමුතුවෙන් කියන්න ඕන නෑ නේ !.
මේක මේ ට්‍රේඅඩ් එක යට වැදගත් වෙන නිසයි දැම්මේ. @Appu Haami මන් මේ ගැන මෙහෙම දැනුවත් කරපු එක කරදරයක් හෝ වදයක් නම් මට එක කියන්න.

ඇත්තටම ගොඩක් ඔයගේල්ලන් ගොඩක් දක්‍ෂ කට්ටියක්....මෙව ඇහුවාම මට ලංකවේ වෙනසක් කරන කට්ටිය ඉන්නවා කියලා හිතෙනවා අනාගතයෙදි..........
මිට ඉස්සලා මට අරොශ් මල්ලි මට PM කලා ඔය ගෙල්ලන් එකතු කරපු වැඩ වගයක්.....නදික මල්ලි එවා ට්තත් දාන්න....මම අහලා බැලුව මෙකත් එ ට්‍රැක් ලිස්‍ට් එක තියනවා.........
මම එ දවස් වල කරපු වැඩක් තමයි ACID වලට keyboard out එක ඩිරේකට් රෙකෙරඩ් කරනවා....loops විදිහට හදාගන්නවා...ඉට පස්සේ කපාලා කොටලා ගන්නවා...හික් හික්.....අයේ ඉතින් Effect කිලෝ 1යි
හික් හික්

dilantha01 කෙහෙමද බං මෙ දවස් වල EXAMS'''' කිව්වානේද ? ....එළ ටියුටෙරියල්ස් ටික මචන්.....ඔන්න පටන් ගන්න කට්ටියට ගොඩක් වටිනවා......!!!
තැන්කස් මචන්.......
අප්පුහාමි බොස් මෙනවා කියයිද දන්නේ නැහැ....හික් හික්.....
.......
අද පාඩම් කරන්න යන්න එපා....අද පොඩ්ඩ් Free එකේ ඉන්න....මචන්....ඔය පොඩ්ඩක එහෙන් මෙහෙන් බැලුවට කමක් නැහැ......අද පොඩ්ඩක් Free එකේ ඉන්න.......!!!!![]()

exam eka patan ganne hetame dawas tikema padam padam padam
eunata free time ekata awith yanna enawa.......
![]()

ඇත්තටම ගොඩක් ඔයගේල්ලන් ගොඩක් දක්‍ෂ කට්ටියක්....මෙව ඇහුවාම මට ලංකවේ වෙනසක් කරන කට්ටිය ඉන්නවා කියලා හිතෙනවා අනාගතයෙදි..........
මිට ඉස්සලා මට අරොශ් මල්ලි මට PM කලා ඔය ගෙල්ලන් එකතු කරපු වැඩ වගයක්.....නදික මල්ලි එවා ට්තත් දාන්න....මම අහලා බැලුව මෙකත් එ ට්‍රැක් ලිස්‍ට් එක තියනවා.........
මම එ දවස් වල කරපු වැඩක් තමයි ACID වලට keyboard out එක ඩිරේකට් රෙකෙරඩ් කරනවා....loops විදිහට හදාගන්නවා...ඉට පස්සේ කපාලා කොටලා ගන්නවා...හික් හික්.....අයේ ඉතින් Effect කිලෝ 1යි
හික් හික්
mama meeta kalin damma api karapu first track eke mulinma api ohoma thama kale............
keybord eken gahala acid wala thama record kale...........passe sehena kalayak ottu wela thama out kale...
2006 thama kale..http://www.elakiri.com/forum/downloads.php?do=file&id=1348මචන් පොඩි හෙල්ප් එකක් ඕනේ. මගේ යාලුවෙක් ළඟ තියෙනවා yamaha psr e413 keybord එකක්. මේකෙ මචන් MIDI USB keybord කියල තමයි ගහල තියෙන්නේ. USB කේබල් එකකුත් එනවා. වෙලාවක මේක මගේ ලැපට අමුණන්න කියල තමයි හිතන් ඉන්නේ. Drivers CD එහෙම ඔක්කොම තියෙනවා. මේක සෙට් කරලා FL වලින් වැඩක් ගන්නේ කොහොමද බන්???? මට පොඩ්ඩක් විස්තර ඇතුව කියපන්කො බන්..![]()
mae video eka balanda....mama connect karala thiyenne midi converter ekak use karala...USB midi thiyenawanm wade thawath easy....
http://www.youtube.com/watch?v=o9aZi-bs4L0
කො බං අද එකකේවත් නැද්ද.....? අප්පු ලොක්කා.......අද මං හැන්දැවේ වරුවේ අවා....!
අරොශ් කොයිබද ඔබ?
LK119 උඹලාගේ ට්‍රැක් වල ප්‍රගතිය කොහෙමද? දැන්...?
Knight11 ටික දවසකින් දැක්කේ......
සුදු මහත්තය කොහෙද බං උඹ?
Amila M සද්දේ නැත්තේ මොකද මලයා?
මචන්ලා මට මේ දවස් වල වැඩ වගයක් තියනවා මචන්ලා........!!!! අප්පු බොස් මට ටික දවසකට පොඩ්ඩක් Busy වෙයි වගේ....