මන් දන්න තරමින් නම් මෙහෙමයි අපිට දෙයියන් ගැන විෂ්වාසයක් නැතුව භක්තියක් නැතුව පොල් ගැහුවට නම් වැඩක් නැහැ.අනික තමයි පොල් ගහන කෙනාටත් පෙර කුසල් තියෙන්න ඕනේ. හැබැයි ඉතින් භක්තියයි , කුසලුයි දෙකම තිබ්බත් වැඩක් නැහැ. අපි පොල් ගහලා දඬුවම් දෙව්වන්න හදන කෙනාගේ ග්‍රහ පිහිටීම ප්‍රභල නම් ආයේ පොල් ගෙඩි ලක්ෂයක් ගැහුවත් කිසිම හානියක් ඒ කෙනාට වෙන්නේ නැහැ.හැබැයි ඉතින් ග්‍රහා පිහිටීම දුර්වල නම් පොරට සොරි තමයි.
හැබැයි කවදාවත් තුප්පැහි වැඩ කරලා ෂේප් වෙන්න බැහැ.හිතේ දුකින්, තරහින්, ආත්ම අනුකම්පාවෙන් ගහන මේ හැම පොල් ගෙඩියකම මහා විශ්ව ශක්තියක් ගැබ් වෙලා තියනවා. දඩුවම් දිය යුතු කෙනාගේ පින් පල දෙන කාල වගේම පව් පඩිසන් දෙන කාලත් ග්‍රහා පිහිටීම අනුව ඇති වෙනකොට ඒ ශක්තිය විශ්වයේ කොතැනක හරි තිබිලා ඒකරාෂි වෙනවා. ඊට පස්සේ බඩු හම්බ වෙනවා පුතේ සොරිම තමා. ඒකනේ මිනිස්සු , සතා සිවුපාව , ගහකොල විනාශ කරලා සල්ලි හොයපු මිනිස්සු එක පාරටම කෝටිපතියෝ වෙලා හිටියත් එක පාරටම මහ පාරේ හිගා කන තත්වෙට ඇද වැටෙන්නේ.බල්ලෝ වගේ වෙඩි කාලා පාරේ මැරිලා යන්නේ.
තව දේයක් තියනවා පින් කැමති ද්වි දේවතාවුන් වහන්සේලා හරි අකමැතියිලු කෙනෙකුට හානියක් කරන්න. හැබැයි තමන්ට භක්තිවන්ත , පින්වන්ත කෙනෙකුට හුගක් කරදර කරන කෙනෙකුට හරි නැත්නම් අම්මා කෙනෙක්ගේ කඳුළු නවත්වන්න හරි කෙනෙක් නසන්න දෙවි දේවතාවුන් වහන්සේලා දෙපාරක් හිතන්නේ නැහැලු.
පොල් ගැහුවත් නොගැහුවත් පවක් කරා නම් කරුමේ ගෙවිය යුතුමයි , මේ ආත්මේ විතරක් නෙවෙයි සමහර පවු ආත්ම ගානක් ගියත් ගෙවන්න බැහැලු..
අනේ උඹලා මේ ගැන මොනවා කියයිද දන්නේ නැහැ. බනින්න නම් එපා බන් මන් දන්න දේ කිව්වේ .තව දන්න දේවල් තියනවා .ඒ ගැන ආස අයට අවස්තාව අනුව කියන්නම්.
![]()
උඹ අච්චර අමාරුවෙන් තොගයක් ලිව්වා... අන්තිමට එකතු කරපු මේ වාක්‍යයෙන් පොල් ගැහිල්ල සතයක් වත් වටිනාකමක් නැති කරා..
කතාව පරස් පර විරෝදියි..පොල් ගැහුවත් නොගැහුවත් පවක් කරා නම් කරුමේ ගෙවිය යුතුමයි
විශ්ව ශක්තිය ගැන කතා කරන්න නම් කොල්ලෝ, මුලින්ම හොයන්න ඕනේ කව්ද ඔය විශ්ව ශක්ති කතාව පටන් ගත්තේ කියල..සහ ඌ කොහෙන්ද විශ්ව ශක්තිය දැනගත්තේ කියල? භාවනාවෙන්ද? වෙන ක්‍රමේකින්ද කියල.. ඊලඟට බලන්න ඕනේ කොහොමද ඔය විශ්ව ශක්තිය පොල් ගෙඩියකට එකතු උනේ කියල..
ශක්තිය කොහොමත් හානි වෙනවනේ.. නමුත් ශක්තිය convert වීමක් තමයි සිදුවෙන්නේ.. එතකොට පොල් ගෙඩිය බිඳම විශ්ව ශක්තිය කොයි ශක්තිය බවට පරිවර්තනය වෙනවද කියලත් හොයන්න ඕනේ.. ඊට පස්සේ ඒක ආයේ එක් හාසු වෙන්නේ අර ඔලුව හත් අටකට පැලියන් කියපු කෙනාගේ ඔලුවට නම්.. ඒක පොල් ගෙඩියත් එක්ක Link උනේ කොහොමද කියන එකත හොයන්න ඕනේ..
මම හිතනවා ඔය ප්‍රශ්න වලට උත්තර ලැබෙයි විශ්ව ශක්තිය ගැන මුලින්ම බණ ගහපු එකාව අල්ලගත්තොත්.. හැබැයි ඌ බොරු කිව්වද නැද්ද කියන එකවත් දන්නේ නැතිව අපේ ඒකාල විශ්ව ශක්තිය ගගා පොල් ගහන ඒක නම් විකාරයි..
මම කලින් කිව්වා වගේ ප්රභාකරන් ට පොල් ගැහුව එකද වැදුනේ? නැත්තන් ආමි එකේ කොල්ලෝ මැරීගෙන ගේම දුන්න නිසාද? පොල් එතකොට වැඩිය සෙට් ඒක ගහන්න නැතිව යන්න ඇති මං හිතන්නේ... මොකද උගේ ග්‍රහ බලපෑම වැඩි නිසා විශ්ව ශක්තිය ප්රභාගේ ඔලුවට වදින්න අවරුදු ගානක් යන්න ඇති..
එතකං දෙය්යෝ ටොයිලට් එකේද දන්නේ නෑ හිටියේ බොක දදා
Last edited:

තව දන්න දේවල් තියනවා .ඒ ගැන ආස අයට අවස්තාව අනුව කියන්නම්.

එවුනට මට ඇහෙන්නෙම ආයෙත් පස්සෙන් එන්න කියනවා වගේ..
අඩෝ කෙල්ලෝ කියන්නේ.. ලඟට යනකොට දුවන ජාතියක්.. අහකට යද්දී පස්සෙන් එන ජාතියක්!
උන්ව තේරුම් ගන්න බෑ බං.. මමත් පත බූට් එකක් කෑවා..

