මේවා කියවගෙන යද්දි අපේ පොඩි කොල්ලෝ ගෑන ලොකු ආඩම්බරයක් එනවා. තාමත් සිරිත් විරිත් දන්න, දෙමවුපියන්ට සලකන උන් ඉන්නවද කියලත් හිතෙනවා අද කාලේ සමහර දේවල් දෑක්කම. හෑමෝම පලවෙනි පඩියෙන් මොකක් හරි හොද දෙයක් කරලා තියෙනවා. එහෙම උන්ට වරදින්නේ නෑ.
අලුතින් රස්සාවල් වලට යන්න ඉන්න මල්ලිලාට නන්ගිලාට කියන්න තියෙන්නේ මුල් අවුරුදු දෙකේ විතර පුලුවන් තරම් ඉතිරි කරන්න. තමන්ගේ ජීවිතයේ වගකීම 100% තමන් භාරගන්න. කඩෙන් කනවානම් දෙවේලක් කාල හරි පුලුවන් තරම් සල්ලි ඉතිරි කරලා හොද ආර්තික පදනමක් හදා ගන්න. ඊට පස්සේ ඒ උඩ ලස්සනට ජීවිතය ගොඩනගාගන්න පුලුවන් වෙයි.

අපේ වත්තත් පොඩ්ඩක් උදලු ගාල දියන්කෝ 500k dennamගෙදර තීන්ත ගාලා, වත්ත සුද්ද කරලා 500ක් ද කොහෙද ගත්තා, ආයේ ඉතින් ඒක අම්මලාට දීලා වැඩක් නෑනේ![]()


Ela macho,Watina kathawakමේවා කියවගෙන යද්දි අපේ පොඩි කොල්ලෝ ගෑන ලොකු ආඩම්බරයක් එනවා. තාමත් සිරිත් විරිත් දන්න, දෙමවුපියන්ට සලකන උන් ඉන්නවද කියලත් හිතෙනවා අද කාලේ සමහර දේවල් දෑක්කම. හෑමෝම පලවෙනි පඩියෙන් මොකක් හරි හොද දෙයක් කරලා තියෙනවා. එහෙම උන්ට වරදින්නේ නෑ.
අලුතින් රස්සාවල් වලට යන්න ඉන්න මල්ලිලාට නන්ගිලාට කියන්න තියෙන්නේ මුල් අවුරුදු දෙකේ විතර පුලුවන් තරම් ඉතිරි කරන්න. තමන්ගේ ජීවිතයේ වගකීම 100% තමන් භාරගන්න. කඩෙන් කනවානම් දෙවේලක් කාල හරි පුලුවන් තරම් සල්ලි ඉතිරි කරලා හොද ආර්තික පදනමක් හදා ගන්න. ඊට පස්සේ ඒ උඩ ලස්සනට ජීවිතය ගොඩනගාගන්න පුලුවන් වෙයි.
2011 වයස 24 15000 හම්බ උනා. අම්මටයි ගර්ල් ගේ අම්මටයි සාරි දෙකක් ගත්ත. තාත්තල දෙන්නට ෂර්ට් දෙකක් ගත්ත පුන්චිල දෙන්නට ගිෆ්ට් වවුචර් දෙකක් දුන්න 1000 ගානේ. මල්ලිට 2000 ක් දුන්න. ආච්චිට 1000 ක් දුන්න. සීයට සරමකුයි ෂර්ට් 1 කුයි අරන් දුන්න. ගර්ල් ට මුකුත් එපා කිව්වා නිසා ඒ සල්ලි වලින් ගෙදරට මල් යැවුව. පන්සලේ පහන් 50 ක් පත්තු කළා අලුතෙන් පහන් ගෙනිහින්. ඔය ඔක්කොම කලාම 15 ම ඉවරයි. ඊලග මාසේ වෙනකන් අම්මලාගෙන් සල්ලි ඉල්ලන් වැඩට ගියා.![]()


2003 wage internet ads walin hambune $150 withara. E dawas wala US$ cheque ekak aran giyama loke nathi prashna ahala manager ekka katha karannath ona deposit karanna issella. Dana dana hama cheque ekatama ehemai. bank ekatama ad ekak wenawa. Habai cheque ekak danna enakota VIP salakili.
Deposit kaleth RFC account ekakata normal rupee saving ekata danna ba. Thatha ekka gihin RFC eka open kale. Ekatath parana customer kenek recommend kalla letters ona. LOL
E salli gaththe awrudu 3 kata withara passe. Eken machine ekak haduwa or bike ekak gaththa. Gedara ayata thagi/kanna aran dunna.

අඩෝ උඹව දකින්නත් ආසයි බන් සිරාජ්. මට මතක් වෙනවා ඉස්සර රන්ඩු වෙන හැටි....තව පොරක් හිටියේ ගාල්ලේ කවුද බන්ස් ගැසලි - Gazzaly අඩෝ මැක්සා බන් ඒ කාලේ....
![]()

ekane godak kaalekin komada sepa saneepa ei active nette.??තාම ගෙදරින් කකා ඉන්නවා අපතය වගේ....![]()

jk jk lokka argan lokka kolhamda godak kaaelkin..
chi chi lejja nedda.,..jk jk lokka argan lokka kolhamda godak kaaelkin..
![]()
ගොඩක් කාලෙකින් දැක්කේ උඹවනේ...මම නම් මේ දවස් ටිකේම ආව මේ පැත්තේ....ඉතින් කොහොමෙයි? 
මට නම් පලමු පඩිය ලැබුනේ දහම් පාසලෙන්.. මට මතක හැටියට නම් 500/- වගෙයි.. ඒ වෙලාවේ මට වයස අවුරුදු 16ක් හෝ 17ක් වගෙයි.. කෙලින්ම ගෙනල්ල දුන්නා සීයගේ අතට.. දැන් වගේ මතකයි මට ඒ මොහොත..හරිම සුන්දරයි....

මොනා කොරන්නද බන් උසස් අධ්‍යාපනේ නේ තාම...ගොඩක් කාලෙකින් දැක්කේ උඹවනේ...මම නම් මේ දවස් ටිකේම ආව මේ පැත්තේ....ඉතින් කොහොමෙයි?
![]()

..ඒකනේ කොහෙද ගිහිල්ලා ඉටියේ බිසි ද.?
ituna welawata eka eka ganan gannawaown shop Alahamdulillah
![]()

අපි නම් සුපිරිදි විදියට ඉන්නවා යාලු....ඒකනේ කොහෙද ගිහිල්ලා ඉටියේ බිසි ද.?
![]()
