Music Studio Part2 ( අලුත් වැඩක්. වෙනස් දෙයක්)

lakshan000

Well-known member
  • Jan 10, 2009
    2,743
    357
    83
    32
    https://
    Sound proof karanna nam room ekak athule room ekak hadanna ona. eka eliye thiyena eken wenkaranawa. floor eka walls wage dewal wenkaranawa. ita passe inner room eke biththi walata sponge wage sound absorption material daanawa. Tikak advance vedak.
    Room eke acoustic treat karanna ona. NFM eken song ekak ahanakota room eke wate rawumak yanakota samahara places wala Bass eka wedi wela ahenawa, thawa than wala Bass ahennema ne. Mewa wenne room treatment kare nethiwunama. Evage room ekaka karana mix ekak anith audio systems wala hariyata translate wenne ne.

    Thanks machan.... Ethakota ehema inner room ekak hadanna use karanen wood da ? wood alata sponch ekak alawanda ?
     
    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල
    මචන් පොඩි හෙල්ප් එකක් ඕනේ. මගේ යාලුවෙක් ළඟ තියෙනවා yamaha psr e413 keybord එකක්. මේකෙ මචන් MIDI USB keybord කියල තමයි ගහල තියෙන්නේ. USB කේබල් එකකුත් එනවා. වෙලාවක මේක මගේ ලැපට අමුණන්න කියල තමයි හිතන් ඉන්නේ. Drivers CD එහෙම ඔක්කොම තියෙනවා. මේක සෙට් කරලා FL වලින් වැඩක් ගන්නේ කොහොමද බන්???? මට පොඩ්ඩක් විස්තර ඇතුව කියපන්කො බන්.. :sorry:
    ඔය උඹ කියන්නේ Yamaha Keybord එකත් එක්ක එන USB කෙබල් නැත්තම් ඔය Midi to USB කෙබල් එක ගැනද....කොමහරි YAMAHA වල තියනවා Direct USB කෙබල් එකක්...එක PC USB port එකට කනේකට් කරන්නදැන් Drivers install කරන්න....ඉටපස්‍සේ FL වල‍ට ගිහිල්ලා Options > MIDI Setting යන්න....එ වින්ඩො එකේ....ඇති උඩ Output කියලා එකක්...ඉට පහළින් ඇති INput කියලා'''නිවැරිදිව install වුනානම් එතන ‍පෙන්නවා output port එකයි input එකයි...කොමහරි උඹට out එක ගැන් හිත්න්න එපා....උඹට පිටින් එන midi ඉන් කරගන්න නේ ඔනේ..Input කියන වින්ඩො එකේ....එතන් උමේ කිබොඩ් එකේ මොඩල් එකත් එකක් පෙන්නයි yamaha Direct USB කෙබල් එකකන්ම්.අන්න ඒ Port එක තොරලා එතනම් ඇති Enable අන්න එ box එක Check කරන්න.....

    දැන් අයේ Options මෙනු ‍එකේ...Enable Midi Remot Contaller කියලා එක Select කරන්න.....

    දැන් ඉතින් ‍ඔය මොක්ක හරි sample එකක් හරි instument එකක් තෙරලා කී‍බොඩ් එකේන් ගහලා බල්න්න.....:D එතකොට play වෙයි...
     
    Last edited:

    LK119

    fatta ... danata keybord ekak nathath wadagath wei :yes::yes::yes:

    hama keyboard ekakaama Direct USB cable ekak enne nadda machan ? :confused:
     
    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල
    mama thama machan fl studio eken wada danna purudu wenawa :D
    kammali kamata ela bande ekanam :yes::yes::cool:

    oyalage help thawa ona wei.... :D

    mama fl studio 10 dl karata install kare 7 eka. home thibila hambuna :yes:

    machan 7 eke flute limiter plugin eka nadda? :eek:
    මාත් 7 තමයි පාව්ච්ච කරන්නේ...Flute limitter නැතිනම් Fruitty limiter ද ...Limiter ඔනේ FL version එකක තියනවා .:D

    Flut limitter එක ගැනන්ම් මම දන්නේ නැහැ...:eek:
    :rolleyes:
     
    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල
    fatta ... danata keybord ekak nathath wadagath wei :yes::yes::yes:

    hama keyboard ekakaama Direct USB cable ekak enne nadda machan ? :confused:
    නෑ බං පරන කිබොඩ වල තියෙන්නේ Midi in/out port දෙකක්....! දැන්නම් ඔකකම් වගේ අලුත් කිබොඩ් වල USB තියනවා....
     
    Last edited:

    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    ඔය උඹ කියන්නේ Yamaha Keybord එකත් එක්ක එන USB කෙබල් නැත්තම් ඔය Midi to USB කෙබල් එක ගැනද....කොමහරි YAMAHA වල තියනවා Direct USB කෙබල් එකක්...එක PC USB port එකට කනේකට් කරන්නදැන් Drivers install කරන්න....ඉටපස්‍සේ FL වල‍ට ගිහිල්ලා Options > MIDI Setting යන්න....එ වින්ඩො එකේ....ඇති උඩ Output කියලා එකක්...ඉට පහළින් ඇති INput කියලා'''නිවැරිදිව install වුනානම් එතන ‍පෙන්නවා output port එකයි input එකයි...කොමහරි උඹට out එක ගැන් හිත්න්න එපා....උඹට පිටින් එන midi ඉන් කරගන්න නේ ඔනේ..Input කියන වින්ඩො එකේ....එතන් උමේ කිබොඩ් එකේ මොඩල් එකත් එකක් පෙන්නයි yamaha Direct USB කෙබල් එකකන්ම්.අන්න ඒ Port එක තොරලා එතනම් ඇති Enable අන්න එ box එක Check කරන්න.....

    දැන් අයේ Options මෙනු ‍එකේ...Enable Midi Remot Contaller කියලා එක Select කරන්න.....

    දැන් ඉතින් ‍ඔය මොක්ක හරි sample එකක් හරි instument එකක් තෙරලා කී‍බොඩ් එකේන් ගහලා බල්න්න.....:D එතකොට play වෙයි...

    එල එල තැන්ක්ස් මචන්. මේ දවස් ටිකේ කුණුගොඩකට අතගහල ඉන්නේ. ;) යානිගේ සින්දුවක් FL වලින් හදන්න ට්‍රයි කරනවා. මගේ ළඟ කොර්ඩ්ස් නෑ බන්. ඒකේ කොර්ඩ්ස් හොයාගන්න අමාරුයි. ඒ නිසා ear එකට ප්ලේ කරන්නේ. හැබැයි තාම වැරදුනේ නම් නෑ. වෙලා යනවා බන්. මට කියපන්කො බන් සම්පුර්ණ ට්‍රැක් එක ප්ලේ වෙද්දී තනි චැනල් එකක විතරක් වොලියම් එක අඩු වැඩි වෙන්න Automation Clip එකක් දාන්නේ කොහොමද කියල. මේ වගේ........මේක නම් මාස්ටර් වොලියම් එක

    575020_3360421887604_1180756317_32542144_57752785_n.jpg
     
    Last edited:

    dilantha01

    Active member
  • Nov 13, 2011
    522
    246
    43
    Dubai
    අද පාඩම් කරන්න යන්න එපා....අද පොඩ්ඩ් Free එකේ ඉන්න....මචන්....ඔය පොඩ්ඩක ‍එහෙන් මෙහෙන් බැලුවට කමක් නැහැ......අද පොඩ්ඩක් Free එකේ ඉන්න.......!!!!:)

    අද ටිකක් relax එකේ ඉඳලා exam එක ලියලා දාපන් . ජය වේවා!!:yes:

    මුන්ට සිංහල තේරෙන්නේ නෑනේ කිවුවට. යකෝ ඕව විතර....මේ ත්‍රෙඩ් එක දැම්මේ ඕකට තමයි..... :):):lol:

    thanx bro's man ada ude idan net eka wada thamai, dan nam exam eka liyanna fitma thama :D
     
    LK119

    Member
    Amazing Tutorialz ( for audio productions)

    Cubase, Ableton Live, Reason, FLStudio, Recording tips

    මේ දේවල් ඉගෙන ගන්න එන්න : Amazing Tutorialz ( for audio productions)
    Film එකක් බානවට වැඩ මේ වගේ දයක් බාගෙන බලලා ඉගෙන ගන්න එක වටිනවා කියල අමුතුවෙන් කියන්න ඕන නෑ නේ !.

    :yes::yes::yes::yes::yes::yes::yes:

    මේක මේ ට්‍රේඅඩ් එක යට වැදගත් වෙන නිසයි දැම්මේ. @Appu Haami මන් මේ ගැන මෙහෙම දැනුවත් කරපු එක කරදරයක් හෝ වදයක්
    නම් මට එක කියන්න.

    meke inna hamoma machanla meyage thread ekatath post ekak dala yanna !

    music gana iganaganna apita meya labagaththa danuma apitath dennane try karanne :yes:
     
    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල
    එල එල තැන්ක්ස් මචන්. මේ දවස් ටිකේ කුණුගොඩකට අතගහල ඉන්නේ. ;) යානිගේ සින්දුවක් FL වලින් හදන්න ට්‍රයි කරනවා. මගේ ළඟ කොර්ඩ්ස් නෑ බන්. ඒකේ කොර්ඩ්ස් හොයාගන්න අමාරුයි. ඒ නිසා ear එකට ප්ලේ කරන්නේ. හැබැයි තාම වැරදුනේ නම් නෑ. වෙලා යනවා බන්. මට කියපන්කො බන් සම්පුර්ණ ට්‍රැක් එක ප්ලේ වෙද්දී තනි චැනල් එකක විතරක් වොලියම් එක අඩු වැඩි වෙන්න Automation Clip එකක් දාන්නේ කොහොමද කියල. මේ වගේ........මේක නම් මාස්ටර් වොලියම් එක

    575020_3360421887604_1180756317_32542144_57752785_n.jpg
    මෙ screenshots මම අරන් තියේනනේ FL 7 වලින් වැඩි වෙනසක් වෙන්නේ නැහැ 10 වල...

    FL වල තමයි Automation දෙන්න ලෙසිම්......ලෙසි ක්‍රම දෙක්ක තියනවා....උඩ තියන Rec එක ඔබන්න...හිස් පැටන් එක්ක තොරලා Realtime සිංදුවේ play වෙන ගමන් FADE වෙන තැන වල Master channel එකේ Fader එක අඩු වැඩි කරන්න...එකත් එකක් ‍REC වෙනවා....
    _______________________________________________________

    අනේක තමයි මික්සර එකේ Master Chanel එකේ ෆෙඩර එක රයිට් කිලික් කරන්න...ඉට පස්සේ.....එත ඇති Creat Automation Clip කියලා එක තොරන්න.

    attachment.php

    ඉට පස්සේ Playlist එකේ යට මේ විදිහට Clip එක්ක හැදෙයි.

    attachment.php
    attachment.php

    දැන් එතන් රුපයේ දලා තියෙන් විදහට A එක තමයි පටන් Clip එක පටන් ගන්න තැන් B එක තමයි Clip එක ඉවර වෙන තැන.....අඩු වෙන්න ඔනේ තැන් පහලට දාන්න....වැඩි වෙන්න ඔනේ තැන් උඩට ඩ්‍රැග් කරන්න Clip එක ඇත්‍රලේ තියෙන Envelope එකේ...තව උඹට හොඳට Automation එක දෙනවා නම් එතන Step එක තොරලා Draw කරගෙන් යන්න......
    මතක තියා ගන්න FL වල ඔනෙම Contrall එකකට Automation දෙන්න පුළුවන්...
     
    Attachments

    • mixer auto.jpg
      mixer auto.jpg
      46.5 KB · Views: 99
    • patey.jpg
      patey.jpg
      21.6 KB · Views: 91
    Last edited:

    LK119

    Member
    යෂාන්ගේ ස්ටුඩියෝ එක තමයි මේ ... නමුත් මේ 2009 වගේ කරපු එකක් ....

    මෙන්න තවත් සෙන්ටිග්‍රේඩ්ස්, තුසිත්ගේ ස්ටුඩියෝ එකේ කරපු සින්දුවක් !

    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    meke inna hamoma machanla meyage thread ekatath post ekak dala yanna !

    music gana iganaganna apita meya labagaththa danuma apitath dennane try karanne :yes:

    :yes::yes: අනිවා අනිවා. ඒක නෙමෙයි දැන් උඹේ වැඩ මොකද??? අලුතෙන් මොකක් හරි ඇටෙවුවේ නැද්ද??? මං නම් අටවාගෙන යනවා. :lol::lol:
     
    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    Chathurangana De Silva' Studio​

    181560_145676032163028_145637442166887_290907_3711494_n.jpg

    Chathurangana De Silva karapu track.. thawa thiyenawa. me tikak witharai :yes: :eek: - http://soundcloud.com/chathurangana-de-silva

    -------------------------------------------------------

    ;););););)

    අඩෝ මෙයාද "හීනයක්ද මේ" ට්‍රැක් එක කරලා තියෙන්නේ. :shocked: වැඩකාරයෙක් වගේ... උඹත් හොයාගන්න දේවල්.... :sorry:
     
    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    මෙ screenshots මම අරන් තියේනනේ FL 7 වලින් වැඩි වෙනසක් වෙන්නේ නැහැ 10 වල...

    FL වල තමයි Automation දෙන්න ලෙසිම්......ලෙසි ක්‍රම දෙක්ක තියනවා....උඩ තියන Rec එක ඔබන්න...හිස් පැටන් එක්ක තොරලා Realtime සිංදුවේ play වෙන ගමන් FADE වෙන තැන වල Master channel එකේ Fader එක අඩු වැඩි කරන්න...එකත් එකක් ‍REC වෙනවා....
    _______________________________________________________

    අනේක තමයි මික්සර එකේ Master Chanel එකේ ෆෙඩර එක රයිට් කිලික් කරන්න...ඉට පස්සේ.....එත ඇති Creat Automation Clip කියලා එක තොරන්න.

    attachment.php

    ඉට පස්සේ Playlist එකේ යට මේ විදිහට Clip එක්ක හැදෙයි.

    attachment.php
    attachment.php

    දැන් එතන් රුපයේ දලා තියෙන් විදහට A එක තමයි පටන් Clip එක පටන් ගන්න තැන් B එක තමයි Clip එක ඉවර වෙන තැන.....අඩු වෙන්න ඔනේ තැන් පහලට දාන්න....වැඩි වෙන්න ඔනේ තැන් උඩට ඩ්‍රැග් කරන්න Clip එක ඇත්‍රලේ තියෙන Envelope එකේ...තව උඹට හොඳට Automation එක දෙනවා නම් එතන Step එක තොරලා Draw කරගෙන් යන්න......
    මතක තියා ගන්න FL වල ඔනෙම Contrall එකකට Automation දෙන්න පුළුවන්...

    අන්න ඒක තමයි මචන් මං ඇහුවේ... ඕනෑම චැනල් එකකට Automation දෙන්නේ කොහොමද කියල?? මාස්ටර් එක නම් දන්නවා. ඕනෑම එකකට Automation දෙන විදිහ තමයි දැනගන්න ඕනේ....
     
    LK119

    Member
    :yes::yes: අනිවා අනිවා. ඒක නෙමෙයි දැන් උඹේ වැඩ මොකද??? අලුතෙන් මොකක් හරි ඇටෙවුවේ නැද්ද??? මං නම් අටවාගෙන යනවා. :lol::lol:

    machan mata piano chord hoyaganna one ban :D:D mama podi kaale melodika ekak witharai play kare :angry:
    chord hoyaganna thanak nadda ? :(
     
    Last edited: