මඩ ගොහුරක් කල නෙලුම් පොකුණ-කුරගල

Mr Dilshan

Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    රත්තරං;12605143 said:
    මම උබලට කිව්වා සිංහල බෞද්දයා අන්යාගම්කරනයෙන් කුරුස කලාට පවතින්නේ නෑ ආපහු එනවා කියලා.. බුද්දිමත් ජන කොට්ටාශ අවිද්යාත්මක දේව භක්තියෙන් අන්ද කරන්න බෑ බන්.. උන් සත්ය තේරුම් ගන්නවා

    අප්‍රිකාවේ උන් රෝදය වත් හොයාගෙන නෑතිකාලේ

    අරාබියේ ලෝකේ පැතලියි කියපු මැටි බහුබූත ගෑනු පෙරේතයෝ බිහිවුනකාලේ

    යුරෝපයේ උන් ලෝක ගෝලේ කනු හතරක් උඩ තියෙනවා කියලා හිතන් හිටපු කාලේ

    අපි සංකීර්න වාරි පද්දති... අහස සිබින දාගැබ් හැදුවා.

    එහෙම ජාතියක හොද ලේ තියන උන්ව මෝඩයෝ කරලා මනස්කල්පිත දේව රාජ්ජයක දේව දරුවෝ කරන්න ලේසි නෑ.. විකාර දෙයියෙක්ගේ නාමයෙන් බ්‍රේන් වොශ් කරන්නත් බෑ, සිංහලයාගේ උගත් එකා හා නූගත් එකා දෙන්නම බුද්දිමත්!!
    නැතනම් මුන් කන්වර්ට් කරපු කිරිල්ලේ හැටියට අද සිංහල ජාතියක් නෑ

    බුදුදහම පවතින්නේ සිංහල ජාතිය මත නොව.... සිංහල ජාතිය පවතින්නේ බුදු දහම මතයි!!!

    අපේ ජාතියට කෙල උනොත් කෙල වෙන්නේ අනුන් ගැන හිතන්නේ නැතුව
    තමුන්ගේ ගොඩ වැඩි කරගන්න හිතන එවුන් සහ
    බොරු දේවල් වලට කුලල් කගන්න එවුන් නිසා
    :angry::angry:
     

    don03

    Well-known member
  • Mar 31, 2010
    1,829
    460
    83
    සිදාදියේ
    තිරිසනුන්, සක්කිලින්, අවලමුන් ගෑන ටීකා ටිප්පනි ලිවිය හෑකි යුගයකි මෙය. මඩේ ලගින ඌරන් නාවන්න යෑමේන් නෑත පල, මෝඩ මිනිහා වන්නේ අපමය. කලක් මෙහි මොර දුන්නේමි, නමුත් "සහෝදර" මාෆියාවෙන් අන්ද වු අමු සිහලුන් ජාතිවාදී ලේබල් ගෑසීය.

    කියන්නට ඈත්තේ මෙපමනකි. කකුලුවා නටන්නේ වතුර නටන තුරුය. ඉදින් නටපිය... අවසානය ලගය..

    මෑතක සිට රටේ මහ එකාගේ කල්කිරියාව සෑකසහිතය.. සිවිමහල් ඌරු ගුබ්බෑයම් විවෘත කරයි, සමහර මහ ඌරන්ට තානාන්තර ලබාදේ, ඊට එරෙහිව කතා කිරීම පොඩි උන්ට තහනම් කර ඈත.. ආන්ඩුවේ හක්ගෙඩියන් ඒ ගෑන වෑඩි කතාවක් නෑත. මොකක්දෝ අමුත්තක් දෑනේ..
     

    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    අපේ ජාතියට කෙල උනොත් කෙල වෙන්නේ අනුන් ගැන හිතන්නේ නැතුව
    තමුන්ගේ ගොඩ වැඩි කරගන්න හිතන එවුන් සහ
    බොරු දේවල් වලට කුලල් කගන්න එවුන් නිසා
    :angry::angry:

    :yes::yes::yes:
    ජනක තොන්නකෝන් වගේ පාහරයන් තමයි තමන්ගේ රට පාවලා දෙන්නේ. :angry::angry:
     

    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    :yes::yes::yes:
    ජනක තොන්නකෝන් වගේ පාහරයන් තමයි තමන්ගේ රට පාවලා දෙන්නේ. :angry::angry:
    pakistanb.jpg

    මේ ඉන්න තව කට්ටියක්
    විහින් කොන කපාගන්න ට්‍රයි එක
    :P
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    මචං සිරා කතාව.:D අලෙක්සැන්ඩ්‍රියාවෙ, තක්ශිලාවෙ ලොව විශාලම පුස්තකාල විනාශ කරෙත් මුන්ම තමයි.:growl::growl::growl:
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    තිරිසනුන්, සක්කිලින්, අවලමුන් ගෑන ටීකා ටිප්පනි ලිවිය හෑකි යුගයකි මෙය. මඩේ ලගින ඌරන් නාවන්න යෑමේන් නෑත පල, මෝඩ මිනිහා වන්නේ අපමය. කලක් මෙහි මොර දුන්නේමි, නමුත් "සහෝදර" මාෆියාවෙන් අන්ද වු අමු සිහලුන් ජාතිවාදී ලේබල් ගෑසීය.

    කියන්නට ඈත්තේ මෙපමනකි. කකුලුවා නටන්නේ වතුර නටන තුරුය. ඉදින් නටපිය... අවසානය ලගය..

    මෑතක සිට රටේ මහ එකාගේ කල්කිරියාව සෑකසහිතය.. සිවිමහල් ඌරු ගුබ්බෑයම් විවෘත කරයි, සමහර මහ ඌරන්ට තානාන්තර ලබාදේ, ඊට එරෙහිව කතා කිරීම පොඩි උන්ට තහනම් කර ඈත.. ආන්ඩුවේ හක්ගෙඩියන් ඒ ගෑන වෑඩි කතාවක් නෑත. මොකක්දෝ අමුත්තක් දෑනේ..

    සිරා සමහර මොඩයන්ට යාලුකම තමයි වටින්නෙ ජාතියට වඩා. උන් මොනව කරත් කමක් නෑ යාලුවෙනෙ ,මුකුත් කියන්න බෑ.
     

    cshapegt

    Well-known member
  • Apr 22, 2010
    2,775
    436
    83
    රත්තරං අයියගේ තවත් රත්තරං කතාවක්............

    ""මතක තබාගන්න බුදු දහමේ පැවැත්ම රදාපවතිනුයේ සිංහල ජාතිය මත නොවේ.
    සිංහල ජාතියේ පැවැත්ම රදාපවතිනුයේ බුදුදහම මතය""



    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     

    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    සහෘදයාණෙනි......ඔබට මෙන්න මගේ ආචාරය! :yes:
    Sri-Lanka-240-animated-flag-gifs.gif
    images

    මෙවන් දෑ ලිවීමට තව තවත් ශක්තිය ධයිර්ය උබට ලැබේවා! බුදු සරණයි!
     
    Last edited:

    B.Lalakka

    Member
    Jan 22, 2011
    1,937
    180
    0
    බජාර් එකේ
    සෙංකඩ ගලේ බුදුරැස් විහිදෙනා තු............................රා
    සිංහල හඩේ අඩුවක් නැත සවන් පු...........................රා
    කැලි වලට කැපුවත් බොල කීතු ඉ.............................රා
    දෙස රැස බස පාව නොදෙව් මියෙන තු.......................රා
     

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,113
    3,540
    113
    46
    Buttala
    රත්තරං;12604559 said:

    මතක තබාගන්න බුදු දහමේ පැවැත්ම රදාපවතිනුයේ සිංහල ජාතිය මත නොවේ. සිංහල ජාතියේ පැවැත්ම රදාපවතිනුයේ බුදුදහම මතය​


    හරියටම හරි මචං....