රත්තරං;12605143 said:මම උබලට කිව්වා සිංහල බෞද්දයා අන්යාගම්කරනයෙන් කුරුස කලාට පවතින්නේ නෑ ආපහු එනවා කියලා.. බුද්දිමත් ජන කොට්ටාශ අවිද්‍යාත්මක දේව භක්තියෙන් අන්ද කරන්න බෑ බන්.. උන් සත්‍ය තේරුම් ගන්නවා
අප්‍රිකාවේ උන් රෝදය වත් හොයාගෙන නෑතිකාලේ
අරාබියේ ලෝකේ පැතලියි කියපු මැටි බහුබූත ගෑනු පෙරේතයෝ බිහිවුනකාලේ
යුරෝපයේ උන් ලෝක ගෝලේ කනු හතරක් උඩ තියෙනවා කියලා හිතන් හිටපු කාලේ
අපි සංකීර්න වාරි පද්දති... අහස සිබින දාගැබ් හැදුවා.
එහෙම ජාතියක හොද ලේ තියන උන්ව මෝඩයෝ කරලා මනස්කල්පිත දේව රාජ්ජයක දේව දරුවෝ කරන්න ලේසි නෑ.. විකාර දෙයියෙක්ගේ නාමයෙන් බ්‍රේන් වොශ් කරන්නත් බෑ, සිංහලයාගේ උගත් එකා හා නූගත් එකා දෙන්නම බුද්දිමත්!!
නැතනම් මුන් කන්වර්ට් කරපු කිරිල්ලේ හැටියට අද සිංහල ජාතියක් නෑ
බුදුදහම පවතින්නේ සිංහල ජාතිය මත නොව.... සිංහල ජාතිය පවතින්නේ බුදු දහම මතයි!!!
අපේ ජාතියට කෙල උනොත් කෙල වෙන්නේ අනුන් ගැන හිතන්නේ නැතුව
තමුන්ගේ ගොඩ වැඩි කරගන්න හිතන එවුන් සහ
බොරු දේවල් වලට කුලල් කගන්න එවුන් නිසා




අලෙක්සැන්ඩ්රියාවෙ, තක්ශිලාවෙ ලොව විශාලම පුස්තකාල විනාශ කරෙත් මුන්ම තමයි.
Appreciate .Keep it up
