පනස් දාහක් ඕනෙද? you want 50,000?

U-tag

Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    1977,1977, 1979, 1982 Rs10 Rs. 5 Rs. 2 එවනම් තියනව ;)
     
    Last edited:

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    සිද්ධිය දන්නවනම් කියන්නකෝ බලන්න.

    මෙච්චර බම්ප් කරන්න තහනමක් නැද්ද මන්දා. මේකෙ බාගෙට බාගයක් තියෙන්නෙ මූම ත්‍රෙඩ් එක බම්ප් කරපු ඒවනෙ.

    මේ කතාවට reply එකකුත් නෑ. මෙතන collection එකකට වඩා දෙයක් තියෙනවද කියලා මටත් නිකමට හිතුනා
    :yes::yes::yes::yes: