Airtel එකෙන් කෙලවපු අයට..!!~~
Hellow Friends..!!
මම අද ආවේ බොහොම සුබ ආරංචියක් ඔයාලට දෙන්න.. අහිංසක මල් වගෙ ඉන්ටෙර්නෙට් Use කරගෙන හිටිය අපිට Airtel 45 න් කෙලවපු හැටි හොදට මතක ඇතිනෙ කශ්ටියටම..ඒ අදුරු මතකය තාම අපේ හිතේ රැව් පිලි රැව් දෙනව නේ.. ඒ කෙල උන කෙලවිල්ලට තාම ගොඩ ඒමක් නෑ.. ඉස්සර කොච්චර Great එකේ හිටියද අපි 45 දාල.. නේ?? එක දවසට ඔක්කොම Official වැඩත් කරගෙන, FB . Elakiri ත් පැය 24 ම ඔන් කරන්, ෆිල්ම් 1,2ක් අරන්, වයිරස් ගාර්ඩ් අප්ඩේට් කරන්, සොෆ්ට්වෙයාර් දෙක තුනකුත් අරන්, තව යන්න පුලුවන් හතර අතේම රෝන්දෙ ගහල අවසානෙට බැලුවම MB 200, 300 ක් ඉතුරුත් වෙනව..නැද්ද?? දැන් ඒවා හීනයක් පමණයි..
මේ ආරංචිය දෙන්න යන්නෙ හිතේ හැටියට ඩව්න්ලෝඩ් කරපු අයට.. ඒක නැති උනායින් පස්සෙ ඉතින් හරියට ෆිල්ම් එකක්වත් ගන්න නෑනේ නේද?? මේක අලුත් සීන් එකක් නම් නෙමේ හැබැයි.. පරණ සීන් එකක්.. ඒත් දන්නැති අයට ගොඩක් වැදගත් වෙයි කියල හිතුවා..
දන්න අය දන්නව ඇතිනෙ ඩයලොග් Prepaid Broadband (BB) ගැන.. ඒකනම් ඇත්තටම අපි ගෙවන ගානට සිරාවටම වටිනවා..මම අනිවා දවස් තුනකට සැරයක් රැ.122 පැකේජ් එක දානව.. දාල IDM එකට දාලා තියෙන ඔක්කොම ඩවුන්ලෝඩ් කරන්න පටන් ගන්නවා..කලින් ලින්ක්ස් ටික IDM එකට දාල තියෙන එක තමා හොදම වැඩේ..එතකොට පැය පහම ඩවුන්ලෝඩ් කරන්න පුලුවන්..කීයටවත් මේකෙන් Browse කරන්න යන්න එපා..ඒක පාඩුයි.. පුලුවන් තරම් ගනිල්ල.. පන්න පන්න ගනිල්ල..ආයේ උන්ගෙ ස්පීඩ් එකනම් කියල වැඩක් නෑ..විදිනවා.. මොනා නැතත් ඩයලොග් එකේ තියෙන හොදම සීන් එක තම ඒක කිසිම විදිහකින් Unstable නෑ.. කොච්චර එක දිගට දාල තිබ්බත් ඩිස්කනෙක්ට් වෙන්නෙ නෑ..ඩ්‍රොප් වෙන්නෙත් නෑ..
වැඩි කතා ඕනේ නෑ.. බලහල්ලකො මම රු.122 ට පැය පහක් දාල කොච්චර ඩවුන්ලෝඩ් කරනවද කියල..බලපල්ලකො ගෙවන ගානට වටින්නෙ නැද්ද කියල..

කොහොමද?? ලොවෙත් නෑ නේද?? අද ඉදන් බාපල්ල.. උන් කොම්පැනි එක වහල දානකන් බාපල්ල... 