Music Studio Part2 ( අලුත් වැඩක්. වෙනස් දෙයක්)

Chrisrg

Member
Sep 17, 2011
2,334
215
0
කඩුවෙල
උඹ එහෙම කියනවනම් අපි කරමු. සාර්ථක උනොත් නියම වැඩක්. කොහොමත් ලංකාවේ NEWAGE වැඩිය ජනප්‍රිය නෑ කියල මං හිතන්නේ. ඒ නිසාම අපි NEWAGE කරලා බලමු මචන්, අපේ ලංකාවේ බුවාලා මොකද කියන්නේ බලන්නත් එක්ක. අපි බල කරන්න ඕනේ නෑ. කට්ටිය තමන්ට පුළුවන් විදිහේ දෙයක් කරානම් අවුලක් නෑ. අපේ අනිත් කට්ටිය මොකද කියන්නේ, අරෝෂ් , ඩිලන්ත, LK119 , imad2247225 , knight11 , නදීක
ඔව් මචන් ඔනේම ‍ජෙනර් එකක්........තමන්ට පුළුවන් විදිහට........:D

අඩේ සිරාවට බං...අනික් උන් ටික දැක්කේ නැහැනේ..බං.....:D
 

Amila M

Well-known member
  • Oct 18, 2008
    1,488
    245
    63
    JAYAStation
    hee hee...mata SLT ariyo....
    den awe phone eken..moko wenne..
    ane ape aiyala sorry wenda oona mama post nokarata....mama kalin post tika pc ekenma log welaa balanna oona...!
     

    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    අපි කවුරුත් මචන් උපතින් දක්‍ෂ නැහැ..අපේ හැකියවන් අපි ප්‍රගුණ කර ගත්ත කට්ටිය....එක තමයි වටින්නේ......මට උඹලට කියන්න තියේනනේ.....මෙතන් ගොඩක් දක්‍ෂ කට්ටියක් ඉන්නවා.....මටත් එක හිතගන්න බැරුව ගියා...පස්සේ මේ ත්‍රෙඩ් එකේ යන රිපලයි....දැක්හම කී දෙනේක් ඉන්නවාද කියලා..........! අපිට ගොඩක් ලොකු දෙවල් ඔනේ නැහැ..........

    හැබයි ඉතින් එ වගේ එක්ක තියනවා නම් හොඳයි.....

    හැබයි ලංකවේ ඉන්න අපේ කොල්ලො ටික කරන වැඩ දැක්හම හරිම පුදුමාකාරයි.......සමහරුනට් මහා ලෙකු Studio නැහැ...නමුත් උන් ගොඩක් වැඩ කරන්වා නික්න් පරන කිබොඩ එකකයි මෑශින් එකක් දුන්නම අතට.....!.....

    :yes::yes: ඇත්තටම මචන් සීමිත පහසුකම් වලින් ගොඩක් හොඳ දේවල් කරන කොල්ලෝ ඕන තරම් ඉන්නවා මියුසික් ෆීල්ඩ් එකේ. අපිත් ට්‍රයි කලොත් මොනවා හරි කරන්න බැරි වෙන එකක් නෑ.
     

    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    ඔව් මචන් ඔනේම ‍ජෙනර් එකක්........තමන්ට පුළුවන් විදිහට........:D

    අඩේ සිරාවට බං...අනික් උන් ටික දැක්කේ නැහැනේ..බං.....:D

    :yes: කලින් ගොඩක් කට්ටිය හිටිය බන්. සෑහෙන දවස් පෝස්ට් දාපු උන් හිටිය. දැන් පේන්න නෑ. උන්ට PM කරලවත් බලමු.
     

    Amila M

    Well-known member
  • Oct 18, 2008
    1,488
    245
    63
    JAYAStation
    SLT w.puthaalage hapankam thamai..wena monaada ithin.dannawane.,lawak delawak ne..kapalaaa.........aiyo.... salary welaa thiyenne den...
    monaada Chris aiyah aluth news?
     

    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල
    SLT w.puthaalage hapankam thamai..wena monaada ithin.dannawane.,lawak delawak ne..kapalaaa.........aiyo.... salary welaa thiyenne den...
    monaada Chris aiyah aluth news?
    මමනම් මල්ලි...එයාර් ටේල්/ඩයලොග් ඔක්කම පාවිච්ච කරනවා....කියන්න බැහැ කිසිම් network එකකවත් ශුවර් නැහැ බං....
    උඹ ආපු එක හොඳයි අපි පැලනක් ගහගෙන යනවා....මේ ත්‍රෙඩ් එකේනම් MP3 ALBUM එකක කරන්න.........එ කියන්නේ ලංකවේ පළමුවෙනි ඔන්ලයින් කොමියුනි‍ටි එක්ක විසින් කරපු ඇල්බම් එක....එක EK එකේ ඔනේ එක්කෙනෙකුට ඩවුන් කරන්න පූලව්න් ....Instrumental විතර ගන්න කියලා හැදුවේ.....Vocals rec කරන එක අමරුයි නේ.....මෙතන ගොඩක් ඉන්න කට්ටියට එ හැටි ස්‍ටුඩියොස් නැහැ....තියන කට්ටිය Vocal කරලා දුන්නට කමක් නැහැ.....ඔය තමන්ට පුළුවන් විදිහකට ඔනේ DAW එකකින්....කරල ගමු.....NEW AGE/TRANCE/TRIP HOP වගේ ගන්න හැදුවේ..instuments සයිඩ් එකට බර හින්දා............අලුත් පරන කියලා කෙස් එකක නැහැ ඔනේම එක්කේනුකුට කරන්න පුළුවන්....:D මෙකද කියන්නේ.......
    ...
     

    Amila M

    Well-known member
  • Oct 18, 2008
    1,488
    245
    63
    JAYAStation
    aaaa....me man wage.....ehema kiyanda epai mokadda kiyala sinhalen..
    ela ela.,karamu karamu...aniwa mageth full supprt eka thiyenawa....
    api GT aiyatath kiyamu neda siddiya?
     

    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල
    aaaa....me man wage.....ehema kiyanda epai mokadda kiyala sinhalen..
    ela ela.,karamu karamu...aniwa mageth full supprt eka thiyenawa....
    api GT aiyatath kiyamu neda siddiya?
    අනිවා GT ලොක්කට ‍කියන්න වෙනවා........බොසාට කියන්නේ නැතුව මුකුත් බෑ......:D:yes:
     

    Amila M

    Well-known member
  • Oct 18, 2008
    1,488
    245
    63
    JAYAStation
    ela ela....ehenam wede karamu.,monaada den karana tracks?
    eka ekkenaata wenama ewwa bedanawada? neththana thama thamnta puluwan ewwa karanawada?
    monada den thorathuru?
     

    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල
    ela ela....ehenam wede karamu.,monaada den karana tracks?
    eka ekkenaata wenama ewwa bedanawada? neththana thama thamnta puluwan ewwa karanawada?
    monada den thorathuru?
    ඔනේම දෙයක්......තමන්ට පුළුවන් විදිහට......instrumental/Hip hop/New Age/Trance ඔනෑම ජෙනර් එකක්......! අර මම Insturmental ගත්තේ....ලෙසි හින්දා...Vocals කරන කට්ටිය අඩු හින්දා......new age වලේ...එවා ලෙසි නේ.....:D:yes: කැමති විදිහක්....තමන්ට ඔනේම ‍ට්‍රැක්ස් ප්‍රමාණයක් කරන්න පුළුවන්...........මෙක Free MP3 ඇල්බම් එකක්....ඔ‍නෑම කෙනෙකුට Freely ‍ඩවුන් කරගන්න පුළුවන් Ek එකේන් විදිහට තමයි දෙන්න ඔනේ.....එකියන්නේ.....ට්‍රැක්ස් 20 20 ඇල්බම්ස් ගොඩක් යනවා......:D