ඔව් මචන් ඔනේම ජෙනර් එකක්........තමන්ට පුළුවන් විදිහට........උඹ එහෙම කියනවනම් අපි කරමු. සාර්ථක උනොත් නියම වැඩක්. කොහොමත් ලංකාවේ NEWAGE වැඩිය ජනප්රිය නෑ කියල මං හිතන්නේ. ඒ නිසාම අපි NEWAGE කරලා බලමු මචන්, අපේ ලංකාවේ බුවාලා මොකද කියන්නේ බලන්නත් එක්ක. අපි බල කරන්න ඕනේ නෑ. කට්ටිය තමන්ට පුළුවන් විදිහේ දෙයක් කරානම් අවුලක් නෑ. අපේ අනිත් කට්ටිය මොකද කියන්නේ, අරෝෂ් , ඩිලන්ත, LK119 , imad2247225 , knight11 , නදීක

අඩේ සිරාවට බං...අනික් උන් ටික දැක්කේ නැහැනේ..බං.....


