2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

Status
Not open for further replies.
අන්තර්සක්වල ජීවිතය සදාකාලික ජීවිතයක් නෙවෙයි.ඒක පුනර්භවය වෙන තැනක්.ඒ කියන්නේ එහි ජීවින් අන්තර්සක්වල තුලම තාක්ෂනිකව පුනර්භවය වෙනවා.අන්තර්සක්වල පුනර්භවය ජයගෙන වසර බිලියන ගානකට කලින්.ඒක නිසා වසර බිලියන ගානක් අන්තර්සක්වල තුලම ජීවින් පුනර්භවය වෙනවා. ග්‍රහලෝක විනාශ වෙනකොට ගැලක්සි පුපුරා යනකොට ඒක ඊට කලින් දැනගන්න පුලුවන් තාක්ෂනයක් අන්තර්සක්වල තුල තියෙනවා.ඒ අය ඒවා විනාශ වෙන්න කලින් ඒ වගෙන් අයින් වෙලා වෙන අලුත් තැන්වල ස්ථාන ගත වෙනවා. අන්තර්සක්වලට කෘතිමව ග්‍රහලෝක විතරක් නෙවෙයි සූර්යයා පවා නිපදවන්න පුලුවන්.ඒවා කෘථිමව හැදුවට ඒවා ස්වභාවික ඒවා වගේමයි.
ඒක නිසා දිගටම විශ්වය තුල අන්තර්සක්වල තුල ජීවින් පරිණාමය වෙනවා.පරිණාමය පවා අන්තර්සක්වලවාසීන් ඔවුන්ට ඕන විදිහට පාලනය කරනවා.ස්වභාවික පරිනාමයට ඔබට සීමිත දෙයක් ලබා දෙන්න පුලුවන්.නමුත් ඔබලා තාක්ෂනය ජයගෙන ස්වභව ධර්මය පවා පරදවමින් ඉදිරියට යන්න පුලුවන්.

සොබාදහම පරදවගෙන ඉදිරියට යමුකො බලන්න එහෙනං...:D:D
 
කුසල ශක්තිය කියන්නේ කරන හොඳ වැඩ වෙන්න පුලුවන්.නමුත් මේ ලෝකේ කුසල් කරන අයට අන්තර්සක්වල තුල ජනිත වෙන්න බෑ.ඒකට ඕන පරිදි මානසික පරිනාමය ක්‍රමානුකූලව දීර්ඝකාලිනව ලබා ගන්න ඕනී. ඔබ හොඳ පුද්ගලයෙක්නම් ඔබට පෘථිවිය තුලම උසස් උපතක ලබාගන්න පිලිවනි. ඔබ නරක කෙනෙක් නම් පෘථිවිය තුලම දුක් සහිත තැනක ඉපදෙන්න වෙනවා. ඒකේ යම්කිසි සත්‍යතාවයක් තියෙනවා.නමුත් මොන පින් කරත් පූර්ණ මානසික පරිනාමයක් ලැබෙනකම් අන්තර්සක්වල තුල ජනිත වීමක් නෑ.
හැම දෙයක්ම ඉබේ මැවෙන ග්‍රහලෝක මේ ක්ෂීරපථය තුල තියා ඔරියන් ක්ෂීරපථය තුලවත් නැත.ඒක නිසා ඔය කියන තරම් විශාල සැපක් හෝ විශාල දුකක් විශ්වය තුල පවතින්නේ නෑ.

:rofl::rofl:ඔබ ඔය කියන මානසික පරිණාමය ටිකක් ගැබුරෙන් පැහැදිලි කරලා දෙන්නකෝ..:D:Dතාම හරිහැටි පරිණාමය වෙච්ච නැති මගේ ගොන් මොලේට ඕක තේරෙන්නේ නෑ අනේ..:nerd::nerd:
 
ඔබ හොඳ පුද්ගලයෙක්නම් ඔබට පෘථිවිය තුලම උසස් උපතක ලබාගන්න පිලිවනි. ඔබ නරක කෙනෙක් නම් පෘථිවිය තුලම දුක් සහිත තැනක ඉපදෙන්න වෙනවා.
ඉතින් ඔය කියන්නෙ කර්මය ගැන තමයි..ඉස්සෙල්ල කියල කර්මය කියල දෙයක් නැත..ඔබේ පුනර්භවය පාලනය කරන්නේ පිටසක්වලයෝය..කියල දැන් කියනවා තව කතාවක්..ඔයාට මේ කියන දේ මේ මතක නෑ වගේ මටනම් පේන්නේ..ඔකද ඔබතුමාගේ මානසික පරිණාමය..පරස්පර විරෝධී කතා ගොතන එක..?

හැබැයි මේ උපත පෘථිවිය තුලම කියල කියන්න බෑ..ඒකත් කර්මනුරුපිව සිද්ධ වෙන දෙයක්..ඔව්..මේ විශ්වයේ කිසිම දෙයක් ඉබේ පහල වෙන්නේ නෑ..හේතුවක් නැතුව කිසිම දෙයක් හටගන්නේ නෑ..ඕක තමයි හේතුඵල දහම..:yes::yes:
 
Randir

Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth

    etakota prutuwiye mulma jeewiya hadune kohomada ? pitasakwala indala apu ekek da ?
     
    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    etakota prutuwiye mulma jeewiya hadune kohomada ? pitasakwala indala apu ekek da ?

    පෘතුවියේ විතරක් නෙවෙයි. වෙන තැන් වලත් ජීවින් ඉන්න පුලුවන්
    Gliese 581 D, HD 85512 b වලට තියෙන්නෙත් පෘතුවියේ වගේ දේශ ගුණයක්.
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    පෘතුවියේ විතරක් නෙවෙයි. වෙන තැන් වලත් ජීවින් ඉන්න පුලුවන්
    Gliese 581 D, HD 85512 b වලට තියෙන්නෙත් පෘතුවියේ වගේ දේශ ගුණයක්.

    e kiyanne prituviye mulma jeewiya awe pitasakwalin kiyana ekada ? nattam kohomada kisima jeewiyek natuwa tibunu tanaka jeeween hata ganne ?
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,677
    2
    115,563
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    1563_animado.gif
     
    • Like
    Reactions: XpressM and Genuine

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    :rofl::rofl:ඔබ ඔය කියන මානසික පරිණාමය ටිකක් ගැබුරෙන් පැහැදිලි කරලා දෙන්නකෝ..:D:Dතාම හරිහැටි පරිණාමය වෙච්ච නැති මගේ ගොන් මොලේට ඕක තේරෙන්නේ නෑ අනේ..:nerd::nerd:
    ඒක සරලව කියනවනම් මානවයා පරිණාමය වුනේ ප්‍රාථමික මට්ටමේ සිටයි. ශරිර පරිණාමය සහ මානසික පරිණාමය එකිනෙකට සමානතරව යන්නේ.වානරයෙක්ගේ පරිණාමය සහ මනස මානවයාට වඩා ප‍ටුයි.පහලයි. මානවයාගේ පරිණාමය සහ මනස ඔහුගේ මුල් පරිණාමික අවස්තාවට වඩා පුලුල් සහ ඉහලයි.මානවයා කියන්නේ පරිණාමයේ අවසානය නෙවෙයි.ඒ වගේම පෘථිවිය තුල ලබා ගන්න පුලුවන් ඉහලම තැනත් නෙවෙයි.මානවයා තව වසර ලක්ෂ ගානක් හිටියොත් ඔහු තවත් පරිණාමය වෙලා ඊට වඩා පලල් සහ ඉහල මනසක් තියෙන ජීවියෙක් බවට පත් වෙන්න පුලුවන්.අන්න ඒක තමයි විශ්වය හොඳින්ම දකින්න පුලුවන් අවස්ථාවක්.අන්න ඒ පරිණාමය නව යුගය තුලින් තාක්ෂනය හරහා අපි වසර 800කින් විතර ලබාදෙනවා.ඒක සීඝ්‍ර පරිනාමයක්.නව තාක්ෂනය තුලින් අපි ඒක කරනවා.
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    orion tuma, mama oba wahansegen asuu prashna walata pilituru dena seekwa :lol:
    ලෝකයේ මුල්ම ජීවියා ස්වබාවික පරිණාමයෙන් ඇතිවුන ජීවියෙක්. ඒ අයගෙන් තමයි පිටසක්වල ජීවින් ඇති වුනේ.
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    ඔබ හොඳ පුද්ගලයෙක්නම් ඔබට පෘථිවිය තුලම උසස් උපතක ලබාගන්න පිලිවනි. ඔබ නරක කෙනෙක් නම් පෘථිවිය තුලම දුක් සහිත තැනක ඉපදෙන්න වෙනවා.
    ඉතින් ඔය කියන්නෙ කර්මය ගැන තමයි..ඉස්සෙල්ල කියල කර්මය කියල දෙයක් නැත..ඔබේ පුනර්භවය පාලනය කරන්නේ පිටසක්වලයෝය..කියල දැන් කියනවා තව කතාවක්..ඔයාට මේ කියන දේ මේ මතක නෑ වගේ මටනම් පේන්නේ..ඔකද ඔබතුමාගේ මානසික පරිණාමය..පරස්පර විරෝධී කතා ගොතන එක..?

    හැබැයි මේ උපත පෘථිවිය තුලම කියල කියන්න බෑ..ඒකත් කර්මනුරුපිව සිද්ධ වෙන දෙයක්..ඔව්..මේ විශ්වයේ කිසිම දෙයක් ඉබේ පහල වෙන්නේ නෑ..හේතුවක් නැතුව කිසිම දෙයක් හටගන්නේ නෑ..ඕක තමයි හේතුඵල දහම..:yes::yes:
    පිටසක්වල ජීවින්ට ඕනිනම් පව් කරපු කෙනෙකුට හොඳ උත්පත්තියක් දෙන්න තාක්ෂනය තුලින් පුලුවන්.නමුත් ඒ අය ඒකට මැදිහත්වෙනවා අඩුයි.හුඟක් වෙලාවට ඊට වඩා පුලුල්ව ඔවුන්ට ජීවියෙක්ගේ ක්‍රියාකලාපය ගෙන තීරනයක් ගන්න පුලුවන්.
    ඒක මෙහෙමයි වෙන්නේ.හැම එකක්ම තියෙන එකෙක් පව් නොකර යහපත්ව ඉන්න පුලුවන්.මොකක්වත් නැති එකෙක් ජීවතය ‍රැකගන්න පව්කාර වැඩක් කරන්න පුලුවන්.ඒක නිසා මේ අසමානතාවය මගින් කරන අවාසිය අතහැරලා ඊට වඩා පුලුල්ව යමෙක්ගේ ක්‍රියාකලාපය අවබෝධ කරගන්න පිටසක්වලට පුලුවන්.ඔබට නොතෙරන ක්‍රමයකට ඔවුන් යම් ජීවියෙක්ව අවබෝධ කරගෙන ඔහුගේ පුනර්භවය ඔවුන් තීරනය කරනවා.
     
    • Like
    Reactions: gkcnalaka
    Status
    Not open for further replies.