Music Studio Part2 ( අලුත් වැඩක්. වෙනස් දෙයක්)

Appu Haami

Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    අනිවා GT ලොක්කට ‍කියන්න වෙනවා........බොසාට කියන්නේ නැතුව මුකුත් බෑ......:D:yes:

    මචන් අපි දැන් කොහොමද මේක GT අයියට කියන්නේ???
     
    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල
    මචන් අපි දැන් කොහොමද මේක GT අයියට කියන්නේ???
    මල්බබා මහත්තයට කිව්වත් හරි මං හිතන විදිහට එයා කියයි...එයත් EK හොද බලකනුවක්:D

    ‍අපි පොඩ්ඩක් බලමු අපි ඔක්කම කට්ටිය කතාකරලා ස්ථාවරයකට එනකං.......:D Dilantha,Arosh,LK119,Nideeka,Amila bandara,Amila M හප්පා හෙන අරටිස් ‍සෙට් එකක් ඉන්නවා නම් කියනන් මතක්ත් නැහැ......:D:cool:
     
    Last edited:

    knight11

    Active member
  • Jun 1, 2011
    586
    108
    43
    උඹ එහෙම කියනවනම් අපි කරමු. සාර්ථක උනොත් නියම වැඩක්. කොහොමත් ලංකාවේ NEWAGE වැඩිය ජනප්‍රිය නෑ කියල මං හිතන්නේ. ඒ නිසාම අපි NEWAGE කරලා බලමු මචන්, අපේ ලංකාවේ බුවාලා මොකද කියන්නේ බලන්නත් එක්ක. අපි බල කරන්න ඕනේ නෑ. කට්ටිය තමන්ට පුළුවන් විදිහේ දෙයක් කරානම් අවුලක් නෑ. අපේ අනිත් කට්ටිය මොකද කියන්නේ, අරෝෂ් , ඩිලන්ත, LK119 , imad2247225 , knight11 , නදීක

    ඔනේම දෙයක්......තමන්ට පුළුවන් විදිහට......instrumental/Hip hop/New Age/Trance ඔනෑම ජෙනර් එකක්......! අර මම Insturmental ගත්තේ....ලෙසි හින්දා...Vocals කරන කට්ටිය අඩු හින්දා......new age වලේ...එවා ලෙසි නේ.....:D:yes: කැමති විදිහක්....තමන්ට ඔනේම ‍ට්‍රැක්ස් ප්‍රමාණයක් කරන්න පුළුවන්...........මෙක Free MP3 ඇල්බම් එකක්....ඔ‍නෑම කෙනෙකුට Freely ‍ඩවුන් කරගන්න පුළුවන් Ek එකේන් විදිහට තමයි දෙන්න ඔනේ.....එකියන්නේ.....ට්‍රැක්ස් 20 20 ඇල්බම්ස් ගොඩක් යනවා......:D

    අඩේ මම හිටියෙ නැති පැය දෙක තුනට මාර දේවල් ටිකක් වෙලානෙ.:baffled:
    ඔන්න කිව්වා, මමනම් full support මේ අදහසට.:yes:
    අනිවාර්යයෙන්ම මට පුළුවන් උපරිම දායකත්වය දෙනවා :yes::rolleyes:
     
    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    මල්බබා මහත්තයට කිව්වත් හරි මං හිතන විදිහට එයා කියයි...එයත් EK හොද බලකනුවක්:D

    ‍අපි පොඩ්ඩක් බලමු අපි ඔක්කම කට්ටිය කතාකරලා ස්ථාවරයකට එනකං.......:D Dilantha,Arosh,LK119,Nideeka,Amila bandara,Amila M හප්පා හෙන අරටිස් ‍සෙට් එකක් ඉන්නවා නම් කියනන් මතක්ත් නැහැ......:D:cool:

    :yes::yes: ඉස්සෙල්ල කට්ටිය කතාකරගෙන ඉමු. මල් බබා මහත්තයටත් මේ ෆීල්ඩ් එක ගැන හොඳ දැනුමක් තියෙනවා මං හිතන්නේ. මං දැක්ක audio engineering ගැන තිබුන ත්‍රෙඩ් එකක ගොඩක් වටින පෝස්ට් එහෙම දාල තියෙනවා. රංගගේ හිට් ෆැක්ටරි එකේ ෆොටෝස් ටික මං ගත්තෙත් එතනින්...
     
    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    අඩේ මම හිටියෙ නැති පැය දෙක තුනට මාර දේවල් ටිකක් වෙලානෙ.:baffled:
    ඔන්න කිව්වා, මමනම් full support මේ අදහසට.:yes:
    අනිවාර්යයෙන්ම මට පුළුවන් උපරිම දායකත්වය දෙනවා :yes::rolleyes:

    නැතුව නැතුව උඹල සේරගෙම සප් එක ඕනේ. අපි දන්නවා උඹල කවුරුත් මේකට බෑ කියන්නේ නෑ කියල. :P:P
     
    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල
    අහ්! ඔය ඉන්නේ තව එක්කේන් knight11......‍මචන් මොකද කියන්නේ...?අනිවා මචන් අපි ඔක්කම එකහු වෙලා කරන්න‍ ඔනේ වැඩක් තමයි......!!! ඔක්කෙගෙම Support එක වටිනවා...!
     
    Last edited:

    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    Hmm. Good idea. :)

    මේ ඉන්නේ අනිත් මනුස්සය. කොහෙද ගිහින් හිටියේ මෙච්චර දවස්.. මං මේ උඹවත් මතක කළා විතරයි... උඹටත් එක්සෑම් එහෙම තියෙනවද???
     
    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    මං යනවා මචන්ලා නිදියෙන්න. හෙට සෙට් වෙමු. good night වේවා ඔක්කොටම.
     
    dilantha01

    Active member
  • Nov 13, 2011
    522
    246
    43
    Dubai
    පට්ට මචන්. එල. අල වගේද ගෝව. මමත් දානවා මගේ ස්ටුඩියෝ එක.

    pissuda ban uba eka ela adu thawa monitor ekak, mic, mixer ekak witharai...ewa nathuwata beat ekak goda danna oya tika athi... man gawa keyboard ekak wath na :D
    පිස්සු කොර
    :cool: .......උඹ FL 10 නෙද පාවිච්චි කරන්නේ...එළ මචන්..:D......!

    ow ban me kagadi damme:cool: eth mage hitha giyapu eka thama fl studio 8 eka, ane manda eka version ekak hithata alluwama atha arinna ba affa :yes:
     
    imad2247225

    Well-known member
  • Jul 18, 2009
    1,869
    45
    48
    උඹ එහෙම කියනවනම් අපි කරමු. සාර්ථක උනොත් නියම වැඩක්. කොහොමත් ලංකාවේ NEWAGE වැඩිය ජනප්‍රිය නෑ කියල මං හිතන්නේ. ඒ නිසාම අපි NEWAGE කරලා බලමු මචන්, අපේ ලංකාවේ බුවාලා මොකද කියන්නේ බලන්නත් එක්ක. අපි බල කරන්න ඕනේ නෑ. කට්ටිය තමන්ට පුළුවන් විදිහේ දෙයක් කරානම් අවුලක් නෑ. අපේ අනිත් කට්ටිය මොකද කියන්නේ, අරෝෂ් , ඩිලන්ත, LK119 , imad2247225 , knight11 , නදීක
    Ada mata tane Ahata Adanawa
    Mage talant0.0000001% eten man kohomada help karanna.
    Eath keyanawa nam Bokkanma danawa.
    katawata hari mahama set ekak kenna eka gana mata hena happy.
     
    imad2247225

    Well-known member
  • Jul 18, 2009
    1,869
    45
    48
    mama Film ekak balapu paya 3ta mara dawal wala
    mamath ahana bay keyala nedaganda yanawa hata shop ekata yandath ona
    hata ra ayath annan(Soory ada rata)
     
    dilantha01

    Active member
  • Nov 13, 2011
    522
    246
    43
    Dubai
    අහ්! ඔය ඉන්නේ තව එක්කේන් knight11......‍මචන් මොකද කියන්නේ...?අනිවා මචන් අපි ඔක්කම එකහු වෙලා කරන්න‍ ඔනේ වැඩක් තමයි......!!! ඔක්කෙගෙම Support එක වටිනවා...!
    ela idea eka man dennam lyrics....me man liyapu ekak

    http://www.elakiri.com/forum/showthread.php?t=1379757

    397164_383261628366963_100000493879929_1578981_131930869_n.jpg

    http://www.elakiri.com/forum/showthread.php?t=1379757
     
    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda

    pissuda ban uba eka ela adu thawa monitor ekak, mic, mixer ekak witharai...ewa nathuwata beat ekak goda danna oya tika athi... man gawa keyboard ekak wath na :D

    :yes::yes: මගේ ළඟත් කීබෝඩ් එකක් නෑ බන්. ගන්නවා එකක්..
     
    Last edited: