2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

Status
Not open for further replies.

Randir

Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    ඒක මොකක් හරි බලයක් වෙන්න ඕන අපේ ශරීරය මේ කම්පියුටර් එකක් වගේ කම්පියුටරයට අවශ්‍ය කරන ඔක්කොම කැලි බැලී සෙට් කරලා කම්පියුටරයක් හැදුවත් ඒක වැඩකරන්න ඒකට විදුලිය දෙන්න ඕන අපි දැන් දන්නවා විදුලිය කියන්නේ මොකක්ද ඒක නිෂ්පදනේ කරන්නේ කොහොමද කියල එත් තාම අපි දන්නේ නෑ මිනිස්සු වැඩකරන්නේ මොන බලයෙන්ද කියල හැබැයි මේ බලය තමා "මම" කියන්නේ අපේ ශරිරය්ය වෙනස් උනත් අපේ ආත්මය(බලය) වෙනස් වෙන්න බෑ මේ බලය හැම මනුස්සයෙක්ගේම බලයට සමාන වෙන්නත් බෑ ඒක එක්කනාගේ බලයට සුවිශේෂ වූ ගුණාංග තියෙනවා ඒ කියන්නේ මෙතන අපිව මරනවා කියන්නේ අපේ ශරීරය මරණ එකනේ එත් එතැනදී මැරෙන්නේ අපේ මේ තාවකාලික ශරීරය විතරයි අපිව මරන්න බෑ මරනවනම් මරන්න ඕන අපේ ආත්මය එතකොට නැවත අපි ඉපදෙන්නේ නෑ හැබැයි අපේ ශරීරය රෙපයාර් කරලා වෙන බලයක් දාල ක්‍රියා කරවන්න පුළුවන් අනාගතේදී මේවා හොයගනී ඊට පස්සේ පුළුවන් වේවි මිනිස්සුත් ඔරියා කියනවා වගේ පුනර්බවය කරන්න ඕනනම් මැරුණු බොඩි එකම රෙපයාර් කරලා ඒකට පන දෙන්නත් පුළුවන් වේවි එතකොට අපට පව් පින් කියල බය වේවි ජිවත් වෙන්න ඕනෙත් නෑ :rolleyes:

    ow, attatama api marenne ne. Apiwa maranawa/nati karanawa kiyana eka tamai nirwanaya kiyanne. Etakan api eka eka bodies ape host karagena jeewat wena eka tamai karanne. Hariyata gewal parana unama api parana eken ayin wela wena gedarakata yanawa wage
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    ehema kiyanna baa.. mokada wishwaya wada karanne basic rules keepayak yatathe witharai... hariyatama kiwwoth universe ekata thiyenne eka unified system ekak witharai.. (habai thama eka hoyagena naa) ee nisa me universe eka athule sidda wena onema deyak sidda wenna anna ara system eka athulei eeta pita paninna baa... habai eka eka planets walata me rule eka podda podda wenas wenna puluwan hariyata gravity eka wage siddi waladi

    eka tamai mama kiwwe, prutuwiye danata tiyena technology eka primitive ekak. eka nisa eken mulu vishwayama gana decisions ganna be.
     
    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    ehema kiyanna baa.. mokada wishwaya wada karanne basic rules keepayak yatathe witharai... hariyatama kiwwoth universe ekata thiyenne eka unified system ekak witharai.. (habai thama eka hoyagena naa) ee nisa me universe eka athule sidda wena onema deyak sidda wenna anna ara system eka athulei eeta pita paninna baa... habai eka eka planets walata me rule eka podda podda wenas wenna puluwan hariyata gravity eka wage siddi waladi

    පෘතුවියේ ක්‍රියාකරන නිව්ටෝනිය නියම අයිති වෙන්නේ සමුද්දේශි රාමු වලටයි මේවා විශ්වයේ ක්‍රියාකරන්නේ නැති වෙන්න පුලුවන්. මොකද පෘතුවියේ වගේ නෙවෙයේ විශ්වයේදි අලෝකයේ වේගය සැලකිල්ලට ගන්න වෙනවා වස්තූන්ගේ චලිතය දක්වන්න. සමුද්දේශි රාමුවක් කියන්නේ යම් මාන සැලකිල්ලට ගෙන, අක්ෂ(x,y,z) මත වස්තූන්ගේ පිහිටීම සහා දිශානාතිය දැක්වීම වගේම. වස්තූන්ගේ වේගය, ප්‍රවේගය ,වගේ දේවල් නිරික්ෂකයෙකුට සාපේක්ෂ ලෙස ගෙන දැක්වීමයි. මේක හරි ආලෝකයේ වේගය ළගට යනකම් නමුත් ආලෝකයේ වේගය ඉක්ම වුවාට පස්සේ මේක හරියන්නේ නෑ. විශේෂයෙන්ම සාපේක්ෂ වේගය මැනීමේදි වස්තූන්ගේ වේගය ආලෝකය වේගය ඉක්ම වන්න පුලුවන් ගණනය කීරිම් වලට අනුව නමුත් ආලෝකයේ වේගය ඉක්මවන්න බෑ කියලා තමයි සාපේක්ෂතාවාදයේදි කියන්නේ (මේ ළගදි හොයාගත්ත පර්යේෂණේදි පවා ඔප්පු කරා කිව්වේ ආලෝකයේ වේගයට වඩා ඉතා කුඩා වේගයෙන් යන අංශු ගැනයි නමුත් ඒක පවා විශාල වශයෙන් වේගයක් ගන්නේ නෑ) ඉතින් සමුදේශි රාමු ගැලපෙන්නේ නෑ විශ්වය ගැන අධ්‍යනය කරන කොට මේකට ගැලපෙන්නේ විශේෂ සාපේක්ෂතාවාදයයි.
    ඌෂ්ණ කුහර තමයි මම හිතෙන හැටියට අනාගතයේදි විශ්වයේ shortcut වෙන්නේ මිනිසාට යන්න පුලුවන්. මේවා unlock කරගත්තොත් ආලෝක වර්ශ මිලියන ගණන් දුරක් ලේසියෙන්ම යන්න පුලුවන්. උබලා දන්නවද ඌෂ්ණ කුහර (wormholes) මේ අවට පවා තියෙනවා කියලා නමුත් ඒවා unlock කරගත හැක්කේ ප්‍රති ප්‍රධාරථ වලට විතරයි (anti matters) මේව අතීශය දුර්ලභයි.
     
    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    ne, mama kiyanne taraka maluwa gana nevei. eka shailika microbes gana. Kohoma hari ape aga atule some kind of energy ekak tiyenawa, eka ayin unama tamai marenne. Ape physical body eka temporary host ekak witarai.

    ඇබිමා වගේ ඒක සෛලීය ජීවින්ට මොළයක් ඕන නෑ මොකද උන්ට තියෙන්නේ එක සෛලයක් පමණයි මේකට හිතන්න බෑ. උන්ට අහාර ගන්න ඕන වුනාම කරන්නේ අහාරය වටා තමන්ගේ ශරීරය ඇතුල කරන එකයි.
    ඔව් ඇග ඇතුලේ ශක්තියක් තියෙනවා නමුත් ඒක සාධනය කරලා නෑ. ඒක තමයි සාපේක්ෂතාවාදයෙක් කියෙන්නේ මේ සියල්ල ශක්තිය බවට පෙරලිය හැකියි කියලා.
    මේකට වාදය කියන්ණේ මේක තාම ප්‍රයෝගිකව වැඩියේ ඔප්පු කරලා නැති නිසයි.
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    ඇබිමා වගේ ඒක සෛලීය ජීවින්ට මොළයක් ඕන නෑ මොකද උන්ට තියෙන්නේ එක සෛලයක් පමණයි මේකට හිතන්න බෑ. උන්ට අහාර ගන්න ඕන වුනාම කරන්නේ අහාරය වටා තමන්ගේ ශරීරය ඇතුල කරන එකයි.
    ඔව් ඇග ඇතුලේ ශක්තියක් තියෙනවා නමුත් ඒක සාධනය කරලා නෑ. ඒක තමයි සාපේක්ෂතාවාදයෙක් කියෙන්නේ මේ සියල්ල ශක්තිය බවට පෙරලිය හැකියි කියලා.
    මේකට වාදය කියන්ණේ මේක තාම ප්‍රයෝගිකව වැඩියේ ඔප්පු කරලා නැති නිසයි.

    ewa oppu karanna high technology ekak one. Natuwa be
     
    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    ewa oppu karanna high technology ekak one. Natuwa be

    ඔව් සාපේක්ෂතාවාදයත් තාම හරියට ඔප්පු කරගන්න බැරුව ඉන්නේ තාකෂණය මදි නිසයි.
    සාපේක්ෂතාවාදය මීට අවුරුදු 100 ගාණකට එහා බිහිවෙච්ච එක පවා පුදුමයක් එක අතකින්.
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    warm holes open kara nam wade hari, eet ewa walin yanna puluwan eka pattakata witarai lu neda ? etakota giyama ayit enna wena ekak hoya ganna wenawa.
     
    ehema kiyala deela tiyenawa tamai. eet ay apita ehema karanna bari ?, ay apita ee maargaya terum ganna bari ? e kiyanne apita eka terum ganna taram usas manasak ne.

    ඔව්:D:D මම ඉස්සරත් කියුව වගේ..පදපරමයෝ ගොඩක් මනුස්ස ලෝකේ ඉන්න නිසා සහ ක්‍ෂණ සම්පත්තිය නැති නිසා ගොඩක් අයට මේ දහම තේරෙන්නේ නෑ..නමුත් මාර්ගය තේරුම්ගන්න පුළුවන් අය ගොඩක් ඉන්නව..මම කියන්නෙ නෑ එයාල මහා උගතුන් කියල..මේ දහම තේරුම් ගන්න උගතෙක් වෙන්නම ඕනෙනම් බුද්ධ කාලේ හිටපු සුනිතලට සෝපාකලට කවදාවත් ධර්මවභෝදය කරන්න වෙන්නෙ නෑනේ..නමුත් යමක් තේරුම්ගැනීමට හැකි නිදහස් මනසක් ඔව්න්ට තිබුන..:nerd::nerd:

    උගත්කම සහ යමක් තේරුම්ගැනීමේ ශක්තිය කියන්නෙ පැහැදිලිවම කරනා දෙකක්..මම කියන්නම් උදාහරණයක්‌.......,,දැන් උගත් හාමුදුරුවරු,දහම දන්නා ගිහියෝ..සේරම කියනවනේ අපේ ශරීරය පිලිකුල්ය,සතරමහා භූත කොටස්ටිකක් පමණය,අතපය කඩ බඩ ශරීරෙ අභ්‍යන්තර කොටස් වෙනවෙනම ගත විට මනුස්සයෙක් නැත,මේක මායාවක් පමණය,මමත්වය නැතිකරගන්නය කියල..මේ මනුස්ස ශරීරය අභ්‍යන්තර ඉන්ද්‍රියන්,කොටස්වල සැබෑම පිළිකුල,සැබෑවටම අතපතගල දැකල තියෙන්නේ කව්ද..ඒ තමයි දොස්තරවරු..නමුත් ඔබ අහල තියනවද මේ දේවල් දැකල මමත්වය නැතිකරගත්ත එක දොස්තකෙනෙක්..දහම අවභෝදකරගත්ත වෛද්‍යවරයෙක්..මේක තමයි උගත්කම සහ ප්‍රක්න්‍යාවේ අතර තියන වෙනස..

    ඕනෑම කෙනෙක්ට උත්සහ කරොත් කල්ප ගණනාවක් ගිහිංහරි දහම අවභොද කරගන්න පුළුවන්..:yes::yes:
     
    manasa usas kiyanne ugat kama nevei. Oba tuma me monawada kata karanne ? kalpa gaanak giyama parinamaya nisa aniwaryen manasa diyunu wenawa. mama kiyanne kalpa ganak gihin niwan dakina eka nevei. Ada pawatina tatwayan anuwa nirwanaya avaboda kara ganna eka
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    පෘතුවියේ ක්‍රියාකරන නිව්ටෝනිය නියම අයිති වෙන්නේ සමුද්දේශි රාමු වලටයි මේවා විශ්වයේ ක්‍රියාකරන්නේ නැති වෙන්න පුලුවන්. මොකද පෘතුවියේ වගේ නෙවෙයේ විශ්වයේදි අලෝකයේ වේගය සැලකිල්ලට ගන්න වෙනවා වස්තූන්ගේ චලිතය දක්වන්න. සමුද්දේශි රාමුවක් කියන්නේ යම් මාන සැලකිල්ලට ගෙන, අක්ෂ(x,y,z) මත වස්තූන්ගේ පිහිටීම සහා දිශානාතිය දැක්වීම වගේම. වස්තූන්ගේ වේගය, ප්‍රවේගය ,වගේ දේවල් නිරික්ෂකයෙකුට සාපේක්ෂ ලෙස ගෙන දැක්වීමයි. මේක හරි ආලෝකයේ වේගය ළගට යනකම් නමුත් ආලෝකයේ වේගය ඉක්ම වුවාට පස්සේ මේක හරියන්නේ නෑ. විශේෂයෙන්ම සාපේක්ෂ වේගය මැනීමේදි වස්තූන්ගේ වේගය ආලෝකය වේගය ඉක්ම වන්න පුලුවන් ගණනය කීරිම් වලට අනුව නමුත් ආලෝකයේ වේගය ඉක්මවන්න බෑ කියලා තමයි සාපේක්ෂතාවාදයේදි කියන්නේ (මේ ළගදි හොයාගත්ත පර්යේෂණේදි පවා ඔප්පු කරා කිව්වේ ආලෝකයේ වේගයට වඩා ඉතා කුඩා වේගයෙන් යන අංශු ගැනයි නමුත් ඒක පවා විශාල වශයෙන් වේගයක් ගන්නේ නෑ) ඉතින් සමුදේශි රාමු ගැලපෙන්නේ නෑ විශ්වය ගැන අධ්‍යනය කරන කොට මේකට ගැලපෙන්නේ විශේෂ සාපේක්ෂතාවාදයයි.
    ඌෂ්ණ කුහර තමයි මම හිතෙන හැටියට අනාගතයේදි විශ්වයේ shortcut වෙන්නේ මිනිසාට යන්න පුලුවන්. මේවා unlock කරගත්තොත් ආලෝක වර්ශ මිලියන ගණන් දුරක් ලේසියෙන්ම යන්න පුලුවන්. උබලා දන්නවද ඌෂ්ණ කුහර (wormholes) මේ අවට පවා තියෙනවා කියලා නමුත් ඒවා unlock කරගත හැක්කේ ප්‍රති ප්‍රධාරථ වලට විතරයි (anti matters) මේව අතීශය දුර්ලභයි.
    :cool:
     
    ඒක මොකක් හරි බලයක් වෙන්න ඕන අපේ ශරීරය මේ කම්පියුටර් එකක් වගේ කම්පියුටරයට අවශ්‍ය කරන ඔක්කොම කැලි බැලී සෙට් කරලා කම්පියුටරයක් හැදුවත් ඒක වැඩකරන්න ඒකට විදුලිය දෙන්න ඕන අපි දැන් දන්නවා විදුලිය කියන්නේ මොකක්ද ඒක නිෂ්පදනේ කරන්නේ කොහොමද කියල එත් තාම අපි දන්නේ නෑ මිනිස්සු වැඩකරන්නේ මොන බලයෙන්ද කියල හැබැයි මේ බලය තමා "මම" කියන්නේ අපේ ශරිරය්ය වෙනස් උනත් අපේ ආත්මය(බලය) වෙනස් වෙන්න බෑ මේ බලය හැම මනුස්සයෙක්ගේම බලයට සමාන වෙන්නත් බෑ ඒක එක්කනාගේ බලයට සුවිශේෂ වූ ගුණාංග තියෙනවා ඒ කියන්නේ මෙතන අපිව මරනවා කියන්නේ අපේ ශරීරය මරණ එකනේ එත් එතැනදී මැරෙන්නේ අපේ මේ තාවකාලික ශරීරය විතරයි අපිව මරන්න බෑ මරනවනම් මරන්න ඕන අපේ ආත්මය එතකොට නැවත අපි ඉපදෙන්නේ නෑ හැබැයි අපේ ශරීරය රෙපයාර් කරලා වෙන බලයක් දාල ක්‍රියා කරවන්න පුළුවන් අනාගතේදී මේවා හොයගනී ඊට පස්සේ පුළුවන් වේවි මිනිස්සුත් ඔරියා කියනවා වගේ පුනර්බවය කරන්න ඕනනම් මැරුණු බොඩි එකම රෙපයාර් කරලා ඒකට පන දෙන්නත් පුළුවන් වේවි එතකොට අපට පව් පින් කියල බය වේවි ජිවත් වෙන්න ඕනෙත් නෑ :rolleyes:

    මැරුණු බොඩියක් කවදාවත් ඔහොම තාක්ෂණිකව රෙපයාර් කරන්න බෑ..දැන්වත් ඔය මුලාවෙන් අයින් වෙන්න කියල මම ඔයාට ආරාධනා කරනවා..කෙනෙකුගෙ පන්චුපාදානස්කන්ධ සංයුතිය ඔහුගේ ශරීරයෙන් ඉවත් උනාම අපි කියනවා ඔහු මැරුණ කියල..තවත් විදියකින් කියනවනම් පන්ච ඉන්ද්‍රියනගෙන් ලබාගන්න සංවේදන නතර වීම තමයි මරණය කියන්නෙ.මේ වගේ කෙනෙකුගෙ පන්චුපාදානස්කන්ධ සංයුතියක් ඔහුගේ ශරීරයෙන් ඉවත් උනු වෙලාවෙම තවත් එවැනිම පන්චුපාදානස්කන්ධ සංයුතියකට එම මැරුණු ශරීරයට එන්න පුළුවන්.(හැබැයි මැරුණු විගසම විය යුතුයි සහ සියලු අවයව සම්පුර්ණ විය යුතුයි) ඇවිත් අර මැරුණු කෙනා නැගිට්ටවන්න පුළුවන්..හැබැයි එතකොට නැගිටින්නේ අර කලින් හිටපු කෙනා නෙමයි අර දෙවෙනියට ආපු පන්චුපාදානස්කන්ධ සංයුතියේ අයිතිකාරය..සමථ භාවනා කාලයක් වඩල සිත සියුම් කරගත්තු යෝගියකුට මේ විදියට සම්මුති මරණයට පත්උණු ශරීරයක් තුලට තමන්ගෙ පන්චුපාදානස්කන්ධ සංයුතිය ඇතුලත් කරන්න පුළුවන්(සුළු වෙලාවකට)..ඒ විදියටත් සම්මුති මරණයට පත්උණු ශරීරයක් නැවත ක්‍රියාත්මක කරන්න පුළුවන්..

    එහෙම නැතුව ඔය ඔයා කියනව වගේ මැරුණු බොඩියක් කවදාවත් ඔහොම තාක්ෂණිකව රෙපයාර් කරන්නත් බෑ..කවදාවත් ඔයා කරපු කුසල් අකුසල් වලින් ඔයාට බේරිලා පලායන්නත් බෑ..ඔයා ඔය මහා විසාල හීනයක් දකින්නෙ සහෝ..මම කියනව දැන්වත් ඔය ඔරියන්තුමාගෙ පදනමක් නැති කතාවලට අහුවෙලා මුලා වෙලා ඉන්න නැතුව..එලියට ඇවිත් බලන්න ඔය අදුරෙන්..
    :yes::yes:
     
    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    warm holes open kara nam wade hari, eet ewa walin yanna puluwan eka pattakata witarai lu neda ? etakota giyama ayit enna wena ekak hoya ganna wenawa.

    නෑ දෙපපැත්තටම යන්න පුලුවන්. ප්‍රති පධාර්ථ වලින් උෂ්ණ කුහරය ඇරිලා තියෙන කල් ඒක open එතකොට යන්න එන්න පුලුවන් නමුත් යන ගමන් මගදි වැහුනොත් හුටා තමයි. :lol:
    මමනම් කියන්න දන්නේ නෑ මොකක් වේවිද කියලා :eek: සමහර විට වෙනත් ග්‍රහලෝකයකින් මතු වෙන්නත් බැරි නෑ.
     
    manasa usas kiyanne ugat kama nevei. Oba tuma me monawada kata karanne ? kalpa gaanak giyama parinamaya nisa aniwaryen manasa diyunu wenawa. mama kiyanne kalpa ganak gihin niwan dakina eka nevei. Ada pawatina tatwayan anuwa nirwanaya avaboda kara ganna eka

    :D:Dමනස උසස් කියන්නෙ උගත් කම නෙමේ තමයි..යමක් පැහැදිලිව නිරව්ල්ව තේරුම් ගැනීමට හැකි වීම..
    මම කියුවෙ අද කාලේ උනත් කෙනෙකුට ධර්මය අවභොද කරන්න පුළුවන් කියල..ඒකට මනස නිසලකරගත යුතුයි..අධ්‍යාපනය සහ ධ්‍යාපනය කියන්නෙ දෙකක් කියල මම දන්නව..:yes::yes:
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    මැරුණු බොඩියක් කවදාවත් ඔහොම තාක්ෂණිකව රෙපයාර් කරන්න බෑ..දැන්වත් ඔය මුලාවෙන් අයින් වෙන්න කියල මම ඔයාට ආරාධනා කරනවා..කෙනෙකුගෙ පන්චුපාදානස්කන්ධ සංයුතිය ඔහුගේ ශරීරයෙන් ඉවත් උනාම අපි කියනවා ඔහු මැරුණ කියල..තවත් විදියකින් කියනවනම් පන්ච ඉන්ද්‍රියනගෙන් ලබාගන්න සංවේදන නතර වීම තමයි මරණය කියන්නෙ.මේ වගේ කෙනෙකුගෙ පන්චුපාදානස්කන්ධ සංයුතියක් ඔහුගේ ශරීරයෙන් ඉවත් උනු වෙලාවෙම තවත් එවැනිම පන්චුපාදානස්කන්ධ සංයුතියකට එම මැරුණු ශරීරයට එන්න පුළුවන්.(හැබැයි මැරුණු විගසම විය යුතුයි සහ සියලු අවයව සම්පුර්ණ විය යුතුයි) ඇවිත් අර මැරුණු කෙනා නැගිට්ටවන්න පුළුවන්..හැබැයි එතකොට නැගිටින්නේ අර කලින් හිටපු කෙනා නෙමයි අර දෙවෙනියට ආපු පන්චුපාදානස්කන්ධ සංයුතියේ අයිතිකාරය..සමථ භාවනා කාලයක් වඩල සිත සියුම් කරගත්තු යෝගියකුට මේ විදියට සම්මුති මරණයට පත්උණු ශරීරයක් තුලට තමන්ගෙ පන්චුපාදානස්කන්ධ සංයුතිය ඇතුලත් කරන්න පුළුවන්(සුළු වෙලාවකට)..ඒ විදියටත් සම්මුති මරණයට පත්උණු ශරීරයක් නැවත ක්‍රියාත්මක කරන්න පුළුවන්..

    එහෙම නැතුව ඔය ඔයා කියනව වගේ මැරුණු බොඩියක් කවදාවත් ඔහොම තාක්ෂණිකව රෙපයාර් කරන්නත් බෑ..කවදාවත් ඔයා කරපු කුසල් අකුසල් වලින් ඔයාට බේරිලා පලායන්නත් බෑ..ඔයා ඔය මහා විසාල හීනයක් දකින්නෙ සහෝ..මම කියනව දැන්වත් ඔය ඔරියන්තුමාගෙ පදනමක් නැති කතාවලට අහුවෙලා මුලා වෙලා ඉන්න නැතුව..එලියට ඇවිත් බලන්න ඔය අදුරෙන්..
    :yes::yes:

    uu kiyanne mehema deyak. oya පන්චුපාදානස්කන්ධ සංයුතිය (mekata api astral body kiyala kiyamu type karanna amaru nisa) control karanna puluwan technology ekak awot, apita e technology eke use karala lunatic tuma kiyana de karanna puluwan. Eeet ehema technology ekak eida danne na.
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    :D:Dමනස උසස් කියන්නෙ උගත් කම නෙමේ තමයි..යමක් පැහැදිලිව නිරව්ල්ව තේරුම් ගැනීමට හැකි වීම..
    මම කියුවෙ අද කාලේ උනත් කෙනෙකුට ධර්මය අවභොද කරන්න පුළුවන් කියල..ඒකට මනස නිසලකරගත යුතුයි..අධ්‍යාපනය සහ ධ්‍යාපනය කියන්නෙ දෙකක් කියල මම දන්නව..:yes::yes:

    ada kale ekkenekta rahat wenna amarui/nearly impossible. Eka oyata piliganna wenawa. Mamanam kiyanne rahat wuna aya ekkenek wat lankawe ne. Dyana laba gatta aya ati 10katat adu pirisak. Dyanayak laba ganeema saha rahat wena eka atara vishaala gap ekak tiyenawa. eka nisa dyana awabodha kara gatta aya margapala laba gatta kiyala kiyanna be.

    Anit eka budu hamuduruwo kiyala ne ne, rahat una ayata secretly inna kiyala. Rahat unanam egollonge yutu kama tamai anit ayatat e maargayata enna kiyala dena eka. ehema aya ada lankawe ne. mata 100% sure.
     
    uu kiyanne mehema deyak. oya පන්චුපාදානස්කන්ධ සංයුතිය (mekata api astral body kiyala kiyamu type karanna amaru nisa) control karanna puluwan technology ekak awot, apita e technology eke use karala lunatic tuma kiyana de karanna puluwan. Eeet ehema technology ekak eida danne na.

    ඔය ඇස්ට්‍රල් බොඩි කියන්නෙත් පන්චුපාදානස්කන්ධ සංයුතියටම තමයි සහෝ..මම කියපුදේ හරියට තේරුම ගන්න..අපිට කවදාවත්ම අපේ කර්මය තාක්ෂණිකව ගෙවන්න ho නැතිකරලදාන්න බෑ කියල මම කියුවේ..:yes::yes:
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    ඔය ඇස්ට්‍රල් බොඩි කියන්නෙත් පන්චුපාදානස්කන්ධ සංයුතියටම තමයි සහෝ..මම කියපුදේ හරියට තේරුම ගන්න..අපිට කවදාවත්ම අපේ කර්මය තාක්ෂණිකව ගෙවන්න ho නැතිකරලදාන්න බෑ කියල මම කියුවේ..:yes::yes:

    mama kiyanne karmaya nati karana eka gana nevei. wena ekak.
     
    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,905
    1,206
    113
    danata prutuviye tiyena science and technology eka godak primitive wena advanced planets ekka compare karaddi. eka nisa dan apita tiyena science walin vishwaya gana correct decisions ganna godak amarui.

    :yes:
     
    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,905
    1,206
    113
    ehema kiyala deela tiyenawa tamai. eet ay apita ehema karanna bari ?, ay apita ee maargaya terum ganna bari ? e kiyanne apita eka terum ganna taram usas manasak ne.

    oka mamath godak ungen ehuwa machan...

    un kiyanne hemotama rahat wenna puluwanlu. rahat una aya kiyanne nehelu katawath. :baffled:

    hemoma oka kiyana nisa mama ayeth wediya hoyanna giye ne oka gena.

    budu hamuduruwo witharai da koheda ban thaman budu bawata pathwuna kiyala anith ayata kiwwe... :eek:

    ethuma witharai thaman ta lebuna deyin anith ayat upakara kale. :sorry:

    :eek:
     
    Last edited:

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,682
    2
    115,565
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    img-bump-cats-5-125
     
    • Like
    Reactions: XpressM and Genuine
    Status
    Not open for further replies.