ඒක මොකක් හරි බලයක් වෙන්න ඕන අපේ ශරීරය මේ කම්පියුටර් එකක් වගේ කම්පියුටරයට අවශ්‍ය කරන ඔක්කොම කැලි බැලී සෙට් කරලා කම්පියුටරයක් හැදුවත් ඒක වැඩකරන්න ඒකට විදුලිය දෙන්න ඕන අපි දැන් දන්නවා විදුලිය කියන්නේ මොකක්ද ඒක නිෂ්පදනේ කරන්නේ කොහොමද කියල එත් තාම අපි දන්නේ නෑ මිනිස්සු වැඩකරන්නේ මොන බලයෙන්ද කියල හැබැයි මේ බලය තමා "මම" කියන්නේ අපේ ශරිරය්ය වෙනස් උනත් අපේ ආත්මය(බලය) වෙනස් වෙන්න බෑ මේ බලය හැම මනුස්සයෙක්ගේම බලයට සමාන වෙන්නත් බෑ ඒක එක්කනාගේ බලයට සුවිශේෂ වූ ගුණාංග තියෙනවා ඒ කියන්නේ මෙතන අපිව මරනවා කියන්නේ අපේ ශරීරය මරණ එකනේ එත් එතැනදී මැරෙන්නේ අපේ මේ තාවකාලික ශරීරය විතරයි අපිව මරන්න බෑ මරනවනම් මරන්න ඕන අපේ ආත්මය එතකොට නැවත අපි ඉපදෙන්නේ නෑ හැබැයි අපේ ශරීරය රෙපයාර් කරලා වෙන බලයක් දාල ක්‍රියා කරවන්න පුළුවන් අනාගතේදී මේවා හොයගනී ඊට පස්සේ පුළුවන් වේවි මිනිස්සුත් ඔරියා කියනවා වගේ පුනර්බවය කරන්න ඕනනම් මැරුණු බොඩි එකම රෙපයාර් කරලා ඒකට පන දෙන්නත් පුළුවන් වේවි එතකොට අපට පව් පින් කියල බය වේවි ජිවත් වෙන්න ඕනෙත් නෑ![]()
ow, attatama api marenne ne. Apiwa maranawa/nati karanawa kiyana eka tamai nirwanaya kiyanne. Etakan api eka eka bodies ape host karagena jeewat wena eka tamai karanne. Hariyata gewal parana unama api parana eken ayin wela wena gedarakata yanawa wage





සමහර විට වෙනත් ග්‍රහලෝකයකින් මතු වෙන්නත් බැරි නෑ.
