එලකිරි එකට චැට් රූම් එකක්.......

Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
ඒකත් අන්ලිමිටට් කියලා අපි පොඩ්ඩක් උපකල්පනය කරමුකෝ එහෙම නම්! ඒත් මචන් සර්වර් එක overload වෙන එක නවත්තන්න බැහැ. චැට් කරන ටයිම් එකට ෆෝරම් එක වහන්නයි වෙන්නෙ එතකොට:baffled::baffled:
ඕකට ලිමිට් එකක් දැම්මම ඒ කතාව ඉවරනේ... features ලිස්ට් එක ආයෙත් බලපන්.:baffled::baffled::rofl:
 
Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
මම නම් කියන්නෙ xhtml or wml Simple coded චැට් රූම් එකක් දැම්මොත් හොඳයි කියලා. එතකොට ඔය කිසිම ප්‍රශ්නයක් ඇති වෙන්නෙ නැහැ! අනික තමා චැට් සවර් එකක් සල්ලි දීලා ගන්න එක. හැබැයි ඉතින් අඩුම 30ක් වත් යාවි ඒක මේන්ටේන් කරන්න මාසෙකට.;)

කෝකටත් හිටපන් හදපු එකාගෙන් අහලා බලන්න. ඔහොම කේස් තියෙනවනම් මේ චැට් රූම් එක හොඳම් චැට් රූම් එක වෙන්න විදියක් නෑ.. simple චැට් රූම් කියන ඒවා බොරු වැඩ.. :cool::cool:
 
IceMen

Member
Apr 11, 2012
735
32
0
ඕකට ලිමිට් එකක් දැම්මම ඒ කතාව ඉවරනේ... features ලිස්ට් එක ආයෙත් බලපන්.:baffled::baffled::rofl:
උබට තේරුනේ නැහැ මචන් මම කිව්ව එක! අනික එළකිරි කියන්නෙ ෆෝරම් එකක්, ස්පොන්සස්ලා උනත් සල්ලි දෙන්නෙ ෆෝරම් එකක් නිසා මිසක් චැට් එකකට නෙමෙයි. කට්ටියට ඕනම නම් paid members only චැට් එකක් දැම්මා නම් හරි. එතකොට සර්වර් වලට යන වියදමත් ශේප් නෙ;)
 
IceMen

Member
Apr 11, 2012
735
32
0
කෝකටත් හිටපන් හදපු එකාගෙන් අහලා බලන්න. ඔහොම කේස් තියෙනවනම් මේ චැට් රූම් එක හොඳම් චැට් රූම් එක වෙන්න විදියක් නෑ.. simple චැට් රූම් කියන ඒවා බොරු වැඩ.. :cool::cool:

චැට් එකකින් උඹ බලාපොරොත්තු වෙන්නෙ මොනවද? ටෙක්ස්ට්/ස්මයිලිස්/font color/font size කියන ඔප්ෂන් 4 තිබ්බම ඇති නෙ බන්!:) ඒවා 4ම xhtml/wml simple චැට් රූම්ස් වල තියෙනවා! අපි කවුරුත් වීඩියෝ චැට් කරන්න යන්නෙ නැහැ නෙ:lol:
 
Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
උබට තේරුනේ නැහැ මචන් මම කිව්ව එක! අනික එළකිරි කියන්නෙ ෆෝරම් එකක්, ස්පොන්සස්ලා උනත් සල්ලි දෙන්නෙ ෆෝරම් එකක් නිසා මිසක් චැට් එකකට නෙමෙයි. කට්ටියට ඕනම නම් paid members only චැට් එකක් දැම්මා නම් හරි. එතකොට සර්වර් වලට යන වියදමත් ශේප් නෙ;)
එහෙම දෙයක් නෑ. ෆොරම් එකක තියෙන අමතර අංගයක් තමයි කතා පෙට්ටිය කියන්නෙ.. ඒක හින්දා තමයි ෆොරම් හදන අය චැට් රූම් මොඩිෆිකේශන් දෙන්නෙ..:)
 
IceMen

Member
Apr 11, 2012
735
32
0
එහෙම දෙයක් නෑ. ෆොරම් එකක තියෙන අමතර අංගයක් තමයි කතා පෙට්ටිය කියන්නෙ.. ඒක හින්දා තමයි ෆොරම් හදන අය චැට් රූම් මොඩිෆිකේශන් දෙන්නෙ..:)
අදාලව කතා කරපන් මචන්! අනිත් පොඩි ඒවට පුළුවන් උනාට මේ ෆෝරම් එකට නම් අමාරුයි මචන්;)
 
IceMen

Member
Apr 11, 2012
735
32
0
චැට් එකකින් උඹ බලාපොරොත්තු වෙන්නෙ මොනවද? ටෙක්ස්ට්/ස්මයිලිස්/font color/font size කියන ඔප්ෂන් 4 තිබ්බම ඇති නෙ බන්!:) ඒවා 4ම xhtml/wml simple චැට් රූම්ස් වල තියෙනවා! අපි කවුරුත් වීඩියෝ චැට් කරන්න යන්නෙ නැහැ නෙ:lol:

Any reply?
 
Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
චැට් එකකින් උඹ බලාපොරොත්තු වෙන්නෙ මොනවද? ටෙක්ස්ට්/ස්මයිලිස්/font color/font size කියන ඔප්ෂන් 4 තිබ්බම ඇති නෙ බන්!:) ඒවා 4ම xhtml/wml simple චැට් රූම්ස් වල තියෙනවා! අපි කවුරුත් වීඩියෝ චැට් කරන්න යන්නෙ නැහැ නෙ:lol:

වීඩියෝ චැට් නම් දෙන්න බෑ අනිත් ඒවා ශේප් කරගන්න පුලුවන්.. :confused:
 
DJAT

Well-known member
  • Sep 1, 2006
    9,891
    1,391
    113
    Live in EARTH
    බොරු නොකිය හිටු මම ems එකේ ඉන්නෙ අවුරුදු3ක් තිස්සෙ දැනුත් ලොග්වෙලා ඉන්නෙ. ඔහොම සීන් එකක් වුනේ නෑ. අනික ems පොඩි සයිට් එකක් නෙමෙයි.චැට් රූම් එකේ රෑට 20ක් විතර කොහොමත් ඉන්නවා. අත්දැකීමෙන් කියන්නෙ. :no::no::no:

    machan chat ekaka 20k kiyanne maha loku ganak nemai. oya 20k mahaloku gaanak kiyala kiyanne lankawe podi podi site karana kattiya thamai.:P

    anith eka machan Unlimited banwith kiyana eka amoolika boruwak.unlimited banwith kiyanne ubalata denne share banwith ekak. un kiyana widihata unlimited ban with denawanam uba file ekak host karala watetama yawala balapan.mama kiyanne 1000kata 2000kta withara DL karanna.a ona na script ekak gahala auto DL wenna daapan.anthimata ubawath danne na ube host ekata weccha de.un ubawa block karanawa server resource high usage kiyala.oka thamai attha kathawa.unlimited BW kiyanne nikan marketing siddiyak witharari :D
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    අදාලව කතා කරපන් මචන්! අනිත් පොඩි ඒවට පුළුවන් උනාට මේ ෆෝරම් එකට නම් අමාරුයි මචන්;)

    අදාලව තමයි කියන්නෙ තේරෙන්නැති එකට මන් පලි නෑ. මේ චැට් රූම් එක ෆොරම් වලටම හදපු එකක් කියලා මූට තෙරෙන්නැති හැටි.. :dull::dull::dull::dull:
     
    IceMen

    Member
    Apr 11, 2012
    735
    32
    0
    වීඩියෝ චැට් නම් දෙන්න බෑ අනිත් ඒවා ශේප් කරගන්න පුලුවන්.. :confused:

    චැට් එකකින් උඹ බලාපොරොත්තු වෙන්නෙ මොනවද? ටෙක්ස්ට්/ස්මයිලිස්/font color/font size කියන ඔප්ෂන් 4 තිබ්බම ඇති නෙ බන්!:) ඒවා 4ම xhtml/wml simple චැට් රූම්ස් වල තියෙනවා! අපි කවුරුත් වීඩියෝ චැට් කරන්න යන්නෙ නැහැ නෙ:lol:

    Guess you miss my point :)
     
    IceMen

    Member
    Apr 11, 2012
    735
    32
    0
    අදාලව තමයි කියන්නෙ තේරෙන්නැති එකට මන් පලි නෑ. මේ චැට් රූම් එක ෆොරම් වලටම හදපු එකක් කියලා මූට තෙරෙන්නැති හැටි.. :dull::dull::dull::dull:
    ඕක හදලා තියෙන්නෙ 50ක් 80ක් ඉන්න පොඩි ඒවාට බන්! එළකිරි එකට ඕක ගැලපෙන්නෙ නැහැ! උඹ කියපන් අලියෙක්ට කවදාවත් පුළුවන්ද කූම්ඹියෙක්ට හුක්*න? බැහැ නෙ? අන්න ඒ වගේ තමා මේකේ ඉන්න හැට හුටාමාරකට ඕකෙන් චැට් කරන්න බැහැ සර්වර් එක Lag වෙන්නෙ නැතුව:)
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    machan chat ekaka 20k kiyanne maha loku ganak nemai. oya 20k mahaloku gaanak kiyala kiyanne lankawe podi podi site karana kattiya thamai.:P

    anith eka machan Unlimited banwith kiyana eka amoolika boruwak.unlimited banwith kiyanne ubalata denne share banwith ekak. un kiyana widihata unlimited ban with denawanam uba file ekak host karala watetama yawala balapan.mama kiyanne 1000kata 2000kta withara DL karanna.a ona na script ekak gahala auto DL wenna daapan.anthimata ubawath danne na ube host ekata weccha de.un ubawa block karanawa server resource high usage kiyala.oka thamai attha kathawa.unlimited BW kiyanne nikan marketing siddiyak witharari :D
    මාත් ඕක අහලා තියෙනවා.. ඒත් චැට් රූම් එකට ඔච්චර අකමැති ඇයි..