එලකිරි එකට චැට් රූම් එකක්.......

Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
චැට් එකකින් උඹ බලාපොරොත්තු වෙන්නෙ මොනවද? ටෙක්ස්ට්/ස්මයිලිස්/font color/font size කියන ඔප්ෂන් 4 තිබ්බම ඇති නෙ බන්!:) ඒවා 4ම xhtml/wml simple චැට් රූම්ස් වල තියෙනවා! අපි කවුරුත් වීඩියෝ චැට් කරන්න යන්නෙ නැහැ නෙ:lol:

Guess you miss my point :)
මේකෙ තියෙන features සිංහලෙන් දාන්න වෙයි වගේ.. මේකේ තියෙන හැම දයක්ම ඕන කරන දේවල් තියෙන්නෙ.. වීඩියෝ චැට් වගේ ලණු මේකෙ නෑ. :rofl::rofl:
 
IceMen

Member
Apr 11, 2012
735
32
0
මාත් ඕක අහලා තියෙනවා.. ඒත් චැට් රූම් එකට ඔච්චර අකමැති ඇයි..

අකමැත්තක් නෙමෙයි බන්! මම මෙච්චර කියන්නෙ චැට් එකක් දැම්මොත් ෆෝරම් එකට කෙළ වෙනවා කියලා! උඹ ආසද හිටපු ගමන් උබව Auto Logout වෙනවට? එහෙමත් නැත්තම් හැම වෙලාවෙම ෆෝරම් එක ලෝඩ් වෙන්නෙ නැති වෙනවට?
 
IceMen

Member
Apr 11, 2012
735
32
0
මේකෙ තියෙන features සිංහලෙන් දාන්න වෙයි වගේ.. මේකේ තියෙන හැම දයක්ම ඕන කරන දේවල් තියෙන්නෙ.. වීඩියෝ චැට් වගේ ලණු මේකෙ නෑ. :rofl::rofl:

මම අහන්නෙ උබ චැට් එකකින් බලාපොරොත්තු වෙන්නෙ මොනාද කියලා බන්! බට්ට පනිනවා වගේ පනින්නෙ නැතුව උත්තර දියන්! මම සිංහලෙන් කිව්වාම xhtml/wml chat rooms වල වීඩියෝ නැහැ කියලා උබත් ආයෙත් ඒකම කියන්න ඕන නැහැ මචන්.
 
Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
අකමැත්තක් නෙමෙයි බන්! මම මෙච්චර කියන්නෙ චැට් එකක් දැම්මොත් ෆෝරම් එකට කෙළ වෙනවා කියලා! උඹ ආසද හිටපු ගමන් උබව Auto Logout වෙනවට? එහෙමත් නැත්තම් හැම වෙලාවෙම ෆෝරම් එක ලෝඩ් වෙන්නෙ නැති වෙනවට?
ඉතින් Auto logout වෙන එකයි maximum usersලා ගානයි එක්ක මේක ලිමිට් කරලා පාවිච්චි කලාම ඉවරනෙ බන්. :rolleyes:
 
Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
මම අහන්නෙ උබ චැට් එකකින් බලාපොරොත්තු වෙන්නෙ මොනාද කියලා බන්! බට්ට පනිනවා වගේ පනින්නෙ නැතුව උත්තර දියන්! මම සිංහලෙන් කිව්වාම xhtml/wml chat rooms වල වීඩියෝ නැහැ කියලා උබත් ආයෙත් ඒකම කියන්න ඕන නැහැ මචන්.
හරි මට ප්‍රයිවට් චැට් ඕන. මැසේජ් ගහන්න ඕන. සවුන්ඩ් ඕන. තව ගොඩක් ඒවා තියෙනවා.මේකෙ ලොකුම දේ ඇඩ්මින්ලට තමයි තියෙන්නෙ. :P
 
IceMen

Member
Apr 11, 2012
735
32
0
ඉතින් Auto logout වෙන එකයි maximum usersලා ගානයි එක්ක මේක ලිමිට් කරලා පාවිච්චි කලාම ඉවරනෙ බන්. :rolleyes:

උඹම කියපන් කෝ හොඳ User ලිමිට් එකක්:) 20ක්? 50ක්? 100ක්? ෆෝරම් එකේ හැමෝටම එක වගේ අයිතිවාසිකමක් තියෙන්නෙ මචන්! 1200ක් ඔන්ලයින් ඉන්න වෙලාවට 100ක් විතරක් චැට් එකට ගත්තම අනිත් උන් පව් නෙ බන්:eek:
 
IceMen

Member
Apr 11, 2012
735
32
0
හරි මට ප්‍රයිවට් චැට් ඕන. මැසේජ් ගහන්න ඕන. සවුන්ඩ් ඕන. තව ගොඩක් ඒවා තියෙනවා.මේකෙ ලොකුම දේ ඇඩ්මින්ලට තමයි තියෙන්නෙ. :P

xhtml / wml වලත් ප්‍රයිවට් මැසේජ් තියෙනවා/ මැසේජ් කොහොමත් තියෙනවා / sounds නම් දාන්න බැහැ ඒ වෙනුවට චැට් එක ඔටෝ සිලෙක්ට් වෙන්න හදන්න පුළුවන්.
 
Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
උඹම කියපන් කෝ හොඳ User ලිමිට් එකක්:) 20ක්? 50ක්? 100ක්? ෆෝරම් එකේ හැමෝටම එක වගේ අයිතිවාසිකමක් තියෙන්නෙ මචන්! 1200ක් ඔන්ලයින් ඉන්න වෙලාවට 100ක් විතරක් චැට් එකට ගත්තම අනිත් උන් පව් නෙ බන්:eek:
එහෙනම් උඹ කිව්වෙ සල්ලි ගෙවන් මෙම්බර්ස්ලට විතරක් දෙන්න කියලා, එතකොට අපි සේරම පවුනේ බන්.මන් නම් හිතන්නෙ 50 හරි 100ක් හරි ඇති කියලා. ඒ අයට පැයකට සැරයක් Auto logout එකක් දුන්නම අනිත් අයටත් චාන්ස් එක හම්බවෙනවා. :)
 
Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
xhtml / wml වලත් ප්‍රයිවට් මැසේජ් තියෙනවා/ මැසේජ් කොහොමත් තියෙනවා / sounds නම් දාන්න බැහැ ඒ වෙනුවට චැට් එක ඔටෝ සිලෙක්ට් වෙන්න හදන්න පුළුවන්.
සවුන්ඩ් නැති චැට් ලොල්:lol::lol::lol::lol:
 
IceMen

Member
Apr 11, 2012
735
32
0
සවුන්ඩ් නැති චැට් ලොල්:lol::lol::lol::lol:

උඹට මොන තරම් කිව්වත් වැඩක් නැහැ බන්! මම වැඩකට යනවා දැන්. උබම ටිකක් හිතලා බලපන් Sound තියෙන 100කට chat කරන්න පුළුවන් chat room එකද? නැත්තම් එක පාරකට 2000ක් චැට් කරන්න පුලුවන් nosound (popup/blink) chat room එකද වඩා ගැලපෙන්නෙ කියලා :)
 
IceMen

Member
Apr 11, 2012
735
32
0
උබට විතරක් සවුන්ඩ් එකක් ඇහෙන්න මම කස්ටම් ස්ක්‍රිප්ට් එකක් දෙන්නම් බ්‍රවුසර් එකට දා ගන්න! දැන් මොකද කියන්නෙ? උඹ මචන් මට ලොල් කියන වෙලාවෙ මේ සයිට් එකේ ඇඩ්මීන්ට පොඩ්ඩක් PM කරපන්! ඌ දෙන රිප්ලයි එක මෙතන දාපන්:lol:
 
Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
උඹට මොන තරම් කිව්වත් වැඩක් නැහැ බන්! මම වැඩකට යනවා දැන්. උබම ටිකක් හිතලා බලපන් Sound තියෙන 100කට chat කරන්න පුළුවන් chat room එකද? නැත්තම් එක පාරකට 2000ක් චැට් කරන්න පුලුවන් nosound (popup/blink) chat room එකද වඩා ගැලපෙන්නෙ කියලා :)
උඩින් පනින්නැතුව මන් කලින් කියපුවට උත්තර දීලා පලයන්. අනික මේ චැට් රූම් ඒකේ වැදගත්කම තියෙන්නෙ ඇඩ්මින්ලට... :dull:
 
Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
එහෙනම් උඹ කිව්වෙ සල්ලි ගෙවන් මෙම්බර්ස්ලට විතරක් දෙන්න කියලා, එතකොට අපි සේරම පවුනේ බන්.මන් නම් හිතන්නෙ 50 හරි 100ක් හරි ඇති කියලා. ඒ අයට පැයකට සැරයක් Auto logout එකක් දුන්නම අනිත් අයටත් චාන්ස් එක හම්බවෙනවා. :)

any answers? :confused:
 
සල්ලි ගෙවන්න කිව්වෙ චැට් අවශ්‍ය අයට! මිලදී ගන්නවා කියන එකයි Random chose කරනවා කියන්නෙයි දෙකක් මචන්. 1200ක් ඔන්ලයින් ඉන්න කොට 100කට චැට් දෙන එක අසාධාරනයි! අනික මම කිව්වෙ බන් chat එක ඕවර්ලෝඩ් උනාම ඔක්කොම උන් එකපාරටම සයිට් එකෙන්ම logout වෙනවා කියලා මිසක් චැට් එකෙන් යනවා කියලා නෙමෙයි. අනික උබ මගෙත් එක්ක තර්ක කරලා වැඩක් නැහැ. ඇඩ්මීන්ට කියපන්
 
IceMen

Member
Apr 11, 2012
735
32
0
උඩින් පනින්නැතුව මන් කලින් කියපුවට උත්තර දීලා පලයන්. අනික මේ චැට් රූම් ඒකේ වැදගත්කම තියෙන්නෙ ඇඩ්මින්ලට... :dull:

ඉතින් යකෝ ඇඩ්මීන්ලට ඔය චැට් එකක් තියෙන්නෙ! තව එකක් මොකටද?:lol:
 
Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
ඉතින් යකෝ ඇඩ්මීන්ලට ඔය චැට් එකක් තියෙන්නෙ! තව එකක් මොකටද?:lol:
දැන් එහෙම එකක් නෑ අනික ඒකෙ වෙන දේවල් බලන්න ක්‍රමේකුත් නෑ.:no:
 
Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
සල්ලි ගෙවන්න කිව්වෙ චැට් අවශ්‍ය අයට! මිලදී ගන්නවා කියන එකයි Random chose කරනවා කියන්නෙයි දෙකක් මචන්. 1200ක් ඔන්ලයින් ඉන්න කොට 100කට චැට් දෙන එක අසාධාරනයි! අනික මම කිව්වෙ බන් chat එක ඕවර්ලෝඩ් උනාම ඔක්කොම උන් එකපාරටම සයිට් එකෙන්ම logout වෙනවා කියලා මිසක් චැට් එකෙන් යනවා කියලා නෙමෙයි. අනික උබ මගෙත් එක්ක තර්ක කරලා වැඩක් නැහැ. ඇඩ්මීන්ට කියපන්
එහෙනම් උඹ මොන හුයන්නක්ද මගේ ත්‍රෙඩ් එකේ ලියන්නේ?:angry:
 
IceMen

Member
Apr 11, 2012
735
32
0
දැන් එහෙම එකක් නෑ අනික ඒකෙ වෙන දේවල් බලන්න ක්‍රමේකුත් නෑ.:no:

උබට ඕන ඇඩ්මීන්ලා කතා කරන ඒවා බලන්නද?:shocked::lol:
උබගේ ෆෝරම් එකේ paid vbulletin ද ඉන්ස්ටෝල් කරලා තියෙන්නෙ? පොඩ්ඩක් බලපන් ඇඩ්මීන් චැට් එකක් තියෙනවා ඒකේ:)

උඹ එළකිරි එකේ ඇඩ්මීන් නෙමෙයි නෙ! උබ කොහොමද මේකේ ඇඩ්මීන් චැට් එකක් නැහැ කියන්නෙ? උබට පේන්නෙ නැති හැම එකම නැද්ද එතකොට? තව ටිකකින් කියපන් Admin CP එකකුත් නැහැ කියලා, ඇයි උබට ඒකත් පේන්නෙ නැහැ නෙ:lol:
 
Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
උබට ඕන ඇඩ්මීන්ලා කතා කරන ඒවා බලන්නද?:shocked::lol:
උබගේ ෆෝරම් එකේ paid vbulletin ද ඉන්ස්ටෝල් කරලා තියෙන්නෙ? පොඩ්ඩක් බලපන් ඇඩ්මීන් චැට් එකක් තියෙනවා ඒකේ:)

උඹ එළකිරි එකේ ඇඩ්මීන් නෙමෙයි නෙ! උබ කොහොමද මේකේ ඇඩ්මීන් චැට් එකක් නැහැ කියන්නෙ? උබට පේන්නෙ නැති හැම එකම නැද්ද එතකොට? තව ටිකකින් කියපන් Admin CP එකකුත් නැහැ කියලා, ඇයි උබට ඒකත් පේන්නෙ නැහැ නෙ:lol:
ඇති ඇති. මන් SMF කාරයෙක් බන් vbulletin ගැන එච්චරම දන්නෑ තමයි:sorry::sorry: