මේකෙ තියෙන features සිංහලෙන් දාන්න වෙයි වගේ.. මේකේ තියෙන හැම දයක්ම ඕන කරන දේවල් තියෙන්නෙ.. වීඩියෝ චැට් වගේ ලණු මේකෙ නෑ.චැට් එකකින් උඹ බලාපොරොත්තු වෙන්නෙ මොනවද? ටෙක්ස්ට්/ස්මයිලිස්/font color/font size කියන ඔප්ෂන් 4 තිබ්බම ඇති නෙ බන්!ඒවා 4ම xhtml/wml simple චැට් රූම්ස් වල තියෙනවා! අපි කවුරුත් වීඩියෝ චැට් කරන්න යන්නෙ නැහැ නෙ
Guess you miss my point![]()


ඒවා 4ම xhtml/wml simple චැට් රූම්ස් වල තියෙනවා! අපි කවුරුත් වීඩියෝ චැට් කරන්න යන්නෙ නැහැ නෙ








