අන්තිමට ඌ මැරෙනවා කියලා තියෙන එකම ඇති.![]()
මැයි 4 නේ බන් රිලීස් වෙන්නේ.උබ කොහොමද කලින් හොල් එකේ බැලුවේ![]()
ඕක මකපන්(උබ ලියලා තියෙන එක රතු පාටින්) උබ spoil කරාම අනෙක් එවුන් කථාව දැන ගන්නවනේ යකෝ එතකොට
කථාවේ ගතියක් නැති වෙනවා.


Sri lanka Why you no show avengers 3DLankawen neme kolla...venice wala baluwe.....

