THE AVENGERS 2012

great ace

Well-known member
  • May 1, 2010
    3,417
    991
    113
    hikkaduwa
    ඔන්න කාලෙකින් EK එකට thread එකක් දාන්න හිතුවා,මම මීට කලින් දාපු මගෙ TRANSFORMERS 3 : DARK OF THE MOON කියන thread එකට හුගක් හොද ප්‍රතිචාර තිබුනා,ඒ හින්ද තමයි මම මේක දාන්න හිතුවෙ,මගෙ ඉස්සෙල්ල කියපු TRANSFORMERS 3 : DARK OF THE MOON කියන thread එකට commntz දාපු rep දීපු හැමෝටම මගෙ හද පිරි ස්තූතිය පුද කරමින් මම දැන් කියන්න යන්නෙ ලබන වසරේ තිරගත වීමට නියමිත ලොකු පොඩි කවුරුත් ඉතා අසාවෙන් නැරබීමට බලාපොරොත්තුවෙන් සිටින මේ වන විට ලෝකයෙම අවදානය දිනාගත් සුපිරිම සුපිරි movie එකක් ගැනයි,movie එක තමයි THE AVENGERS ,,, :D,,,,,මේ වෙනකොට මේ movie එක ගැන නොදන්න කෙනෙක් නැති තරම්,මේ වෙනකොට මුලු ලෝකයෙම දෙනෙත් මෙම චිත්‍රපටිය දෙස යොමු තිබිනෙවා,,මොකද මෙම චිත්‍රපටිය තුල අපි කුඩා කාලයෙ සිටම ඉතා අශාවෙන් නරබපු දැවැන්ත චරිත රාශියක් එකට එකෙනෙක ගැටෙන නිසා,එම චරිත පමනක් නොව එම චරිත සදහා Hollywood වල සුපිරි නලු නිලි රැසක් මෙම චිත්‍රපටියට සම්බන්ද වී සිටිනවා,,හරි අපි දැන් එතනින්ම මෙක පටන් ගමු :D :D

    theavengersmovieartwork.jpg




    SAMUEL L. JACKSON as NICK FURY


    ultimatenickfury.jpg
    furyjackson040811.jpg
    මෙයා ගැන ඉතින් අමුතුවෙන් කියන්න ඕනෙ නෑනෙ :rolleyes::rolleyes:,,,,,,,,,,,,,,,මේ මෙයාවනම් දන්නෙ නෑ කියන්නෙපා හොදේ,,,,,,, :D :D :rofl: :rofl:

    theavengers32011100528.jpg


    SCARLETT JOHANSSON as NATASHA ROMANOFF/BLACK WIDOW

    theavengersblackwidowhe.jpg
    40239775041c41276b39.jpg
    theavengers42011100527.jpg


    මෙයා නම් IRON MAN 2 චිත්‍රපටියෙ හිටියා මතක ඇතිනෙ,,,,,
    (MY FAVORITE :rofl::rofl: ඊයෙ මෙයාගෙ B'day එක,,ඒකයි මම අද මේක දැම්මෙත් :rofl::rofl::rofl: )

    scarlettjohanssontheave.jpg
    scarlettjohanssononsett.jpg


    scarlettjohanssononsett.jpg


    CHRIS EVANS as STEVE ROGERS/CAPTAIN AMERICA

    theavengerscaptainameri.jpg
    theavengers2011100522.jpg
    chrisevanstheavengerssh.jpg
    chrisevanstheavengerssh.jpg


    මෙන්න CAPTAIN AMERICA :D ,,,,,මෙයා FANTASTIC 4 movie set එකෙ හිටිය මතක ඇතිනෙ,,(දැන් මෙයා captain america නේ,එතකොට fantastic 4 වලට මොකො වෙන්නෙ:rofl::rofl::rofl:)


    ROBERT DOWNY Jr as TONY STARK/IRON MAN

    theavengersironmanheads.jpg
    robertdowneyjrtheavenge.jpg
    robertdowneyjrtheavenge.jpg
    robertdowneyjrtheavenge.jpg


    මෙන්න dial එක,, :D මෙයාගෙ IRON MAN 3 ත් එනවලු,,,, :)

    CHRIS HEMSWORTH as THOR


    theavengersthorheadshot.jpg
    chrishemsworththeavenge.jpg
    chrishemsworththeavenge.jpg

    මෙයා මේකේ තව එක්කෙනෙක් එක්ක වලියක් දාගන්න්වලු,,,,TRAILER බලපු කට්ටිය දන්න්වා නෙහ් :D මෙයා SNOWWHITE AND THE HUNTSMAN චිත්‍රපටියෙත් ඉන්නවා,, (THOR නෙමෙයි CHIRS HEMSWORTH :rofl::rofl:)


    JEREMY RENNER as CLINT BARTON/HAWKEYE

    theavengershawkeyeheads.jpg
    rennerjohanssononsetthe.jpg
    rennerjohanssononsetthe.jpg
    jeremyrenneronsettheave.jpg


    මෙයාව මතකද? ,,මෙයා තමයි THOR movie එකෙ THOR මිටිය ගන්න යන්කොට THOR ට ඊ තලයකින් විදින්න යන්නෙ,,අන්න ඒ මෙයා තමයි,,,HURT LOCKER එකෙ main actor ට හිටියෙ මෙයා තමයි,,ඒ වගේම MISSION IMPOSSIBLE 4 movie එකෙත් මෙයා ඉන්නවා,,, :D :D

    TOM HIDDLESTON as LOKI

    tomhiddlestontheavenger.jpg
    tomhiddlestontheavenger.jpg
    tomhiddlestontheavenger.jpg
    theavengers22011100520.jpg


    මෙන්න THOR ගෙ මල්ලි,,,එයත් ඉන්නෝ :D :D


    MARK RUFFALO as BRUCE BANNER/HULK

    theavengershulkheadshot.jpg
    markruffalo.jpg
    hulklj.jpg


    මෙන්න HULK,මෙයත් ඉන්නවා,,,මෙයා හදන්නෙ 3D වලින්නෙ,,,ඒ නිසා මෙයගෙ චරිතෙය හඩ කවන්නෙ LOU FERRIGNO විසින්,, :)


    ON LOACATION

    theavengers52011100521.jpg
    rennerjohanssonevansons.jpg
    rennerjohanssonevansons.jpg
    hiddlestonhemsworththea.jpg
    hiddlestonhemsworththea.jpg
    hemsworthdowneyjrhiddle.jpg
    hemsworthdowneyjrhiddle.jpg
    robertdowneyjrtheavenge.jpg
    rennerhemsworthjohansso.jpg
    rennerhemsworthjohansso.jpg
    rennerhemsworthjohansso.jpg

    scarlettjohanssontheave.jpg
    johanssonrennertheaveng.jpg
    chrisevanstheavengerssh.jpg
    ruffaloevansjohanssonre.jpg
    chrisevanstheavengerssh.jpg
    theavengers2012casting.jpg
    avengersposter.jpg


    කොහොමද,,,,,,,:rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:

    I NEEEEEED COMMENTZZZZZZZZ :D :D :D

     
    Last edited: