Anna Ehema Dapan Kocentsia.com![]()

Hoda Style Ekak Choose Karala Thiyenawa

Mona Genada Meka Dala Thiyenne
Anna Ehema Dapan Kocentsia.com![]()


Math Me Beluwe Post Count Eka Wedi Karaganna Set Wenna Waliyatawaliya fatan gannakam hitiya oluwa dada ko ubala fatan ganne nahane
oluwa dalaam bella ridenawa![]()

එහෙම වෙන්නෙ නෑ මේක flash චැට් රූම් වගේ, xhtml or wml chat room කිසිම වැඩක් නැති මගුලක්Server will overload if admin install that chat addone! So we have to install a simple xhtml or wml chat room.

වලියක් පටන් ගන්න කලින්ම අරූ දන්න කුණුහර්ප ටික සේරම කිව්වා නෙ බන්! දැන් ඉතින් ඌ නිකම් ඇටිකෙහෙක් කාපු උගුඩුවා වගේ වැනෙනවා විතරයි.waliya fatan gannakam hitiya oluwa dada ko ubala fatan ganne nahane
oluwa dalaam bella ridenawa![]()

Agamika Wali Ethi Wenne Samaharunge Kriya Nisaඑලකිරිය දුවන්නේ වැඩිම මෙම්බර්ස්ලා එලකිරියේ ලොග් වෙලා ඉන්න එකයි.... සාමාජිකයෝ වැඩියෙන් ඉන්න එකයි හරහා ලැබෙන ස්පොන්සර්ස්ලාගේ ඇඩ්වලින්.. ඉතින් මේවගේ චට් එකක් දුන්නම එලකිරියේ ෆෝරම් එක ඉන් ඇක්ටිවි වෙයි... එතකොට ස්පොන්සර්ස්ලාගෙන් ඇඩ්ස් ගන්න බැරිවෙනවා... එතකොට සර්වර් කෝස්ට් එකට මොනවද කරන්නේ..?
තව දෙයක්... මේ සයිට් එකේ ආගම් ප්රශ්න වඩිපුරම ආවත් ඒකත් ස්පොන්සර්ස්ලාට ප්රශ්නයක් වෙන්න පුලුවන්ලු... උදාහරනයකට "හච්" එක කැමතිවෙනවද ආගම්වලට බනින සයිට් එකකට එයාලගේ ඇඩ් දෙන්න...
ඒනිසා එලකිරිය හැමදාමත් තියාගන්නට නම් හොඳ පෝස්ට් දදා වලි නතිව යන එක හොඳයි මේවගේ චැට් රූම්ස් වලින් එලකිරිය පාලුනොවී තියෙන එකත් හොඳයි...
Anna Ehema Dapan Ko
Hoda Style Ekak Choose Karala Thiyenawa
Mona Genada Meka Dala Thiyenne

Math Me Beluwe Post Count Eka Wedi Karaganna Set Wenna Waliyata![]()

wadak naha ban sarthaka wenne nah me waliya mama yano

වලියක් පටන් ගන්න කලින්ම අරූ දන්න කුණුහර්ප ටික සේරම කිව්වා නෙ බන්! දැන් ඉතින් ඌ නිකම් ඇටිකෙහෙක් කාපු උගුඩුවා වගේ වැනෙනවා විතරයි.![]()
shik aparade athata apu fun eka
එහෙම වෙන්නෙ නෑ මේක flash චැට් රූම් වගේ, xhtml or wml chat room කිසිම වැඩක් නැති මගුලක්![]()

Ekane Balapan Kowadak naha ban sarthaka wenne nah me waliya mama yano
![]()
එලකිරිය දුවන්නේ වැඩිම මෙම්බර්ස්ලා එලකිරියේ ලොග් වෙලා ඉන්න එකයි.... සාමාජිකයෝ වැඩියෙන් ඉන්න එකයි හරහා ලැබෙන ස්පොන්සර්ස්ලාගේ ඇඩ්වලින්.. ඉතින් මේවගේ චට් එකක් දුන්නම එලකිරියේ ෆෝරම් එක ඉන් ඇක්ටිවි වෙයි... එතකොට ස්පොන්සර්ස්ලාගෙන් ඇඩ්ස් ගන්න බැරිවෙනවා... එතකොට සර්වර් කෝස්ට් එකට මොනවද කරන්නේ..?
තව දෙයක්... මේ සයිට් එකේ ආගම් ප්රශ්න වඩිපුරම ආවත් ඒකත් ස්පොන්සර්ස්ලාට ප්රශ්නයක් වෙන්න පුලුවන්ලු... උදාහරනයකට "හච්" එක කැමතිවෙනවද ආගම්වලට බනින සයිට් එකකට එයාලගේ ඇඩ් දෙන්න...
ඒනිසා එලකිරිය හැමදාමත් තියාගන්නට නම් හොඳ පෝස්ට් දදා වලි නතිව යන එක හොඳයි මේවගේ චැට් රූම්ස් වලින් එලකිරිය පාලුනොවී තියෙන එකත් හොඳයි...

How can you say its not going to happen? This is not a shithole forum like yours, This is huge forum. there is more than 1200 members online every second. And xhtml have more than 130 features so its better if admin install xhtml or wml chat room. And also xhtml and wml not kill server like that flash shit![]()
අපේ කොල්ලොන්ට වැදගත් දෙයක් කරලා දෙන්න ගියාම ඒක එපානම් ඉතින් ඒක හැමෝගෙම කරුමේ.![]()
චැට් එකෙන් අපිට තියෙන වාසිය මොකක්ද කියපන්?අනික ඌ කියන්නෙ ෆොරම් එක පාලුවෙන කතාවක් නෙමෙයි.ඌ කියන එකෙත් ඇත්තක් තියෙනව
මේකෙ තියෙන චැට් ත්රෙඩ් වල ඉන්න උන් ඔය චැටින් එකට රින්ගල ඉන්න කොට ත්රෙඩ් බම්ප් වෙන්නෙ නෑ ත්රෙඩ් පාලුවෙනවා
අපරාදේ එතකොට
රිෆ්රෙෂ් කරාම අලුත් ත්රෙඩ් වැටෙන එකක් නෑ
උදාසීන වෙනවා
දැන් තියෙන චැට් එකත් අයින් කරල දානව නම් මම කැමතී

no way. so i think this one is the best for forum. anyway. need some limits i am agree with your point but xhtml can't compare with this ajax chat room
චැට් එකෙන් අපිට තියෙන වාසිය මොකක්ද කියපන්?![]()
ඌ කියන එකෙත් ඇත්තක් තියෙනව
මේකෙ තියෙන චැට් ත්රෙඩ් වල ඉන්න උන් ඔය චැටින් එකට රින්ගල ඉන්න කොට ත්රෙඩ් බම්ප් වෙන්නෙ නෑ ත්රෙඩ් පාලුවෙනවා
අපරාදේ එතකොට
රිෆ්රෙෂ් කරාම අලුත් ත්රෙඩ් වැටෙන එකක් නෑ
උදාසීන වෙනවා
දැන් තියෙන චැට් එකත් අයින් කරල දානව නම් මම කැමතී

What are the diffrents? what is the user limt? tell me more about advantages (Now don't just copy and paste features list) ! this server cant handle that flash shit man. And also i cant add it to server. You better to pm a admin. Are you going to pay server bills? how much you can spend for this chat project?

ඊට අමතරව මූ කියන චැට් එක install කලාම 100කට විතරයි චැට් කරන්න පුළුවන්! 100ක් චැට් කරන අතරෙදි ඉතුරු 1100ටම ෆෝරම් එක ලෝඩ් වෙන්නෙ නැතුව යනවා![]()