50000ට වඩා උපයන සියල්ලන්ගෙන් 4%ක ආදායම් බද්දක්
රුපියල් පනස්දහසකට වඩා මාසික වැටුපක් ලබාගන්නා දේශපාලනඥයන්, රජයේ නිලධාරීන් ඇතුළු සියලු දෙනාගෙන්ම ආදායම් උපයන විට බදු අය කිරීමට රජය තීරණය කර ඇතැයි මුදල් හා ක්රම සම්පාදන අමාත්යංශය පවසයි.

මචන් මේ news එක ඇත්තක්ද? දන්න අය ඉන්නවද ? මල කෙළියක්නේ බන් මේක ඇත්තනම්....හැම බදුවකටම tax ගෙවල පඩියෙනුත් tax ගෙවන්න වෙලානේ දැන....

බය නැතුව හිටු 