බදු ගහලලු.....

දඩබ්බරයා

Well-known member
  • Jan 2, 2012
    4,998
    1,054
    113
    මගේම ලෝකෙක
    50000ට වඩා උපයන සියල්ලන්ගෙන් 4%ක ආදායම් බද්දක්
    රුපියල් පනස්දහසකට වඩා මාසික වැටුපක් ලබාගන්නා දේශපාලනඥයන්, රජයේ නිලධාරීන් ඇතුළු සියලු දෙනාගෙන්ම ආදායම් උපයන විට බදු අය කිරීමට රජය තීරණය කර ඇතැයි මුදල් හා ක‍්‍රම සම්පාදන අමාත්‍යංශය පවසයි.
    :no::no::no::no::no::no:
    මචන් මේ news එක ඇත්තක්ද? දන්න අය ඉන්නවද ? මල කෙළියක්නේ බන් මේක ඇත්තනම්....හැම බදුවකටම tax ගෙවල පඩියෙනුත් tax ගෙවන්න වෙලානේ දැන....:angry::angry::angry::angry::angry::angry::angry::(:(
     

    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    ශික්, හම්බ කරන සල්ලි වලින් EPF , අරවටයි මේවටයි කපාගෙන TAX කැපුවට පස්සේ කීයක් ඉතුරු වේද දන්නේ නෑ ඔයි.
     

    asanka10

    Well-known member
  • Jun 25, 2007
    13,115
    496
    113
    7'03'13.84" N 79'55'30.67 E
    Tax.jpg

    sada wasanaa... madi yakoo madi... tawa gahapiyaw tax...
    [gahuwwath kamak naha yakoo... owa hari sadarana widiyata okkotama
    poduwe eka widiyata sidda wenawanam...]
     

    paanbatta

    Member
    Apr 25, 2012
    388
    32
    0
    මාස 4-5ක සල්ලි එකපාර දුන්නොත් නම් අපිව ඔය ටැක්ස් එකට අහු වෙනවා.
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    machan meka pitarata wada karana untath case wenawada?

    උඹට පිස්සුද අපි යකෝ පිටරට tax එකත් ගෙවල අයේ ලංකාවේ tax එකත් ගෙවන්නද කියන්නේ :rolleyes: බය නැතුව හිටු :P
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    දැනටත් ගහනවනේ.
    ගිය අවුරුද්දේ 2%ක් ගහලා තිබ්බා. ලාස්ට් මන්ත් 3% ගහලා තිබ්බාඅ. මුන්ගේ අම්මලාට කලු බල්ලෝ හු^න්න ඕනි
     
    Last edited: