දෙදිනක සිට තම කිරි විකුණා ගැනීමට නොහැකි යැයි කියන නුවරඑළිය දිස්ත්රික්කයේ කිරි ගොවියෝ දහසක් පමන හැටන් නගරයෙ පෙළපාළිගොස් ලීටර් දහස් ගණනක් පාර දිගේ හැළුහ.පෞද්ගලික සමාගම කිරි ලීටරය රුපියල් පනහකට ගත් නමුත් දැන් කිරි නොගනිතියි ගොවියෝ කියති. මහා පාරේ තැනැ තැන කිරි හළද්දී ඇතැමෙක් ජලකාරමයෙන් නාන ආකාරයට එම කිරිවලින් නෑවෝය.
මෝඩ හරක්. ප්රශ්න තියෙන්න පුළුවන්. එත් මෙහෙමත් කරනවද? අපරාද බන් මේවා.




මෝඩ හරක්. ප්රශ්න තියෙන්න පුළුවන්. එත් මෙහෙමත් කරනවද? අපරාද බන් මේවා.








