1st Salary අත්දැකීම..

Dead Island

Member
Mar 22, 2012
5,350
681
0
18 dee... software engineering karaa 14500 i..

amma tai taatha tai.. chocolet,biscuits,cheese, saramak, gaumak..
honda hotel ekakin roast chicken & biriyani ekak genichcha..

thanks.. matak karala dunnata ateetaya,, eda ninda giyeth nehe mata sathutata

ඊළග පාර රෝස්ට් ඌරෙක් අරන් දීපන්. :P
 
cspmaxx

Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    රැපියල් හයදාස් ගානක් ගත්තා 2005 මුල.
    ඒක නම් ගෑවෙන්නවත් මදි.ටික දවසක් යනකොට ආයෙ අම්මගෙන් ඉල්ල ගන්නවා :lol::lol:
     
    gihansage

    Junior member
  • Jul 8, 2007
    685
    13
    18
    >-- Land of bushfires --<
    ගලදාරි හෝටලේ එක දවසක් වැඩ කරලා රු.150 ක් ලැබුන අවුරුදු 20 දි. ඒක කෙලින්ම අම්මගේ අතට ගිහින් දුන්නෙ. එදා ඉඳං අවුරුදු ගානක් යනකන් මම මුළු පඩියම අම්මගේ අතට ගිහින් දුන්නෙ . :)
     
    fahadhnazir

    Member
    Jan 11, 2009
    1,362
    131
    0
    39
    එලකිරි එකේ 99.9% ඉන්නේ එලකිරි වගේ යාලුවෝ.. ඉතුරු 0.1% හාල්පාරුවෝ මොකද කරන්නේ, කොච්චර වැදගත් පොස්ට් එකක් දැම්මත්, මුස්ලිම් නමක් දැක්ක ගමන් හුරේ මරේ කියල රෙප් කපනවා..ඒකත් ගොන් ඇඩ් ඩ්දාපු කොමෙන්ට්ස් එක්ක.. අනේ හුකේ.. මොඩ හු** වෙන්න එපා යකුනේ.. ඉන්න ටිකේ කාගෙත් හිත දිනාගෙන ජීවත් වෙන්න පුරුදු වෙයල්ලා.. මම මෙක කියන්නේ අර 0.1%.. මගේ ඉතුරු 99.9% යලුවොඉ ටික හැමදාම වගේ එකමුතුවෙන් ඉමු.. ආගම්වාදය අදින්නේ ජාතක වෙච්ච එකේ ප්‍රශ්නයක් තියෙන එවුන්.. හොන්ද අම්ම අප්පෙක්ට ඉපදුනු කවුරුත් අනිත් අයට, අනිත් ආගම් වලට ගරුකරන්න දන්නව.. එකා වගේ ජීවත් වෙනවා..
     
    December

    Well-known member
  • Aug 24, 2009
    2,072
    193
    63
    Kaduwela
    සිරාවටම මචන්... මට 2009 මැයි අග 33000 ක් ලැබුෙන්... අම්මටයි සාරියකුයි තාත්තට කමිසයකුයි අරගත්තා...
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    එලකිරි එකේ 99.9% ඉන්නේ එලකිරි වගේ යාලුවෝ.. ඉතුරු 0.1% හාල්පාරුවෝ මොකද කරන්නේ, කොච්චර වැදගත් පොස්ට් එකක් දැම්මත්, මුස්ලිම් නමක් දැක්ක ගමන් හුරේ මරේ කියල රෙප් කපනවා..ඒකත් ගොන් ඇඩ් ඩ්දාපු කොමෙන්ට්ස් එක්ක.. අනේ හුකේ.. මොඩ හු** වෙන්න එපා යකුනේ.. ඉන්න ටිකේ කාගෙත් හිත දිනාගෙන ජීවත් වෙන්න පුරුදු වෙයල්ලා.. මම මෙක කියන්නේ අර 0.1%.. මගේ ඉතුරු 99.9% යලුවොඉ ටික හැමදාම වගේ එකමුතුවෙන් ඉමු.. ආගම්වාදය අදින්නේ ජාතක වෙච්ච එකේ ප්‍රශ්නයක් තියෙන එවුන්.. හොන්ද අම්ම අප්පෙක්ට ඉපදුනු කවුරුත් අනිත් අයට, අනිත් ආගම් වලට ගරුකරන්න දන්නව.. එකා වගේ ජීවත් වෙනවා..
    :sorry:
     
    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,787
    1
    4,867
    113
    40
    හත් ඉලව්වෙ!
    mekata padiyak kiyannath behe...e unata mama mage mahansiyen kiyala kiyakhari hewwe palaweni wathawata mama 11 wasare wage innakota (mata mathaka widiyata)
    ekale man peduru party walata yanawa Tabla gahanna mage Music teacherge group ekath ekka...Rs 1000 k hambuna Lions Club ekaka mokakdo party ekakata play karala...

    igena gaththata passe hambuna mulma padiya Rs 13,000 ganak...Training Period ekedi...:)
     
    LunaticThuma

    Member
    Apr 6, 2012
    525
    31
    0
    INTER-GALACTIC
    මම හිතන්නේ 23 වගේ ඇති ලක්ෂෙකට කිට්ටු වෙන්න හම්බ උනා 80 වක් විතර ගෙදර එව්වා
    11.gif
    11.gif
     
    Apr 19, 2011
    5,700
    210
    0
    එලකිරි එකේ 99.9% ඉන්නේ එලකිරි වගේ යාලුවෝ.. ඉතුරු 0.1% හාල්පාරුවෝ මොකද කරන්නේ, කොච්චර වැදගත් පොස්ට් එකක් දැම්මත්, මුස්ලිම් නමක් දැක්ක ගමන් හුරේ මරේ කියල රෙප් කපනවා..ඒකත් ගොන් ඇඩ් ඩ්දාපු කොමෙන්ට්ස් එක්ක.. අනේ හුකේ.. මොඩ හු** වෙන්න එපා යකුනේ.. ඉන්න ටිකේ කාගෙත් හිත දිනාගෙන ජීවත් වෙන්න පුරුදු වෙයල්ලා.. මම මෙක කියන්නේ අර 0.1%.. මගේ ඉතුරු 99.9% යලුවොඉ ටික හැමදාම වගේ එකමුතුවෙන් ඉමු.. ආගම්වාදය අදින්නේ ජාතක වෙච්ච එකේ ප්‍රශ්නයක් තියෙන එවුන්.. හොන්ද අම්ම අප්පෙක්ට ඉපදුනු කවුරුත් අනිත් අයට, අනිත් ආගම් වලට ගරුකරන්න දන්නව.. එකා වගේ ජීවත් වෙනවා..

    :eek::eek:
     
    :rolleyes: