1st Salary අත්දැකීම..

sandak_nam

Member
Jul 22, 2008
1,030
189
0
19 years (2005)
7000 යි..
DVD writer එකකුයි 3ds මැක්ස් bible එකකුයි ගත්ත..
 

saki2

Member
Apr 30, 2010
676
100
0
Kandy
awurudu 21n 1st salary hambune.21,870k witara mathake hetiyata.mullinma 2,000.00k ain kala maligawe pujawata.ammatai,appachchitai,mallila 2tai gift aran deela itiriwa bank kala.hebei dannam salarye sathayakwath na....
 

MEN94

Member
Sep 15, 2011
520
64
0
මුලින්ම මම පලේ වෙනි පඩිය ගත්ත හැටි උඹලට කියන්නම්.

අවුරුදු 22 දී රුපියල් 3000 යි. ට්‍රෛනින්ග් ඉන්න කොට හම්බ උන ගාන........................

මාතර බෝධි ආරක්ෂක සබවෙන් පවත් ව ගෙන යනවා අමාරු රෝගීන් වෙනුවෙන් අරමුදලක් ............... පඩියෙන් 1/3 ක් එකට පරිත්‍යාග කල.................

ඉතුරු සල්ලි වලින් ලෙඩ වෙලා හිටිය අම්ම ට පෝෂ්‍ය ජනක කෑම වර්ග වගයක් අරන් ගිය ..............................

නංගිටත් තාත්තටත් ඒ අයට අවශ්‍ය දේවල් ඒ කියන්නේ පොත් පත් ඇදුම් ගෙනෙහින් දුන්න...................

පඩිය හිදිලා.................. එත් හිත පිරිලා....................... ඒ පිරිච්ච හිත අදටත් මගේ පොකට් එක පුරවනවා කියලි මම හිතන්නේ......................

තාම පඩි ගන්න ඉන්න උන්ට කියන්න තියෙන්නේ ............. පලවෙනි පඩියෙන් හොඳ දෙයක් සමාජට කරන්න................... මම ඔයාලට ධාර්මිකව කොටි පතියෙක් වෙන විදිය kiyala dennam.......................

GOOD MOVE BROTHER ! :yes::yes:
 

NO_MeRcY

Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    පඩියක්ම නෙමේ. 2004 දි wedding album එකක් design කරලා 20000 ක් ගත්තා. අම්මටයි තාත්තටයි ඇදුම් අරන් දීලා. ටිකකින් බීලා. :dull: ඉතුරු එවයින් ගෙම් සීඩී ගත්තා. :lol:
    එතකොට වයස 19ද කොහේද
     
    Last edited:

    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    1.gif
    wife mage laga thamyi inne :yes:kohoma unath bandata passe thamyi jivithe sundarada kiyala hithune aw8k yalu wela idala bande:yes::D:love:

    true!!
     

    PAruna

    Member
    Dec 20, 2011
    3
    1
    0
    800/= basic ekata awe 87 di.. okkoma ekathu wela 5000/= vithara una strik karala karala ada nam 25xxx gannawa. 1st salary eka amma ge athata dunna. eken 1000 gane deposit karrana kiyala okkoma mata dunna. sorry... karanaa bari una ekama deyath ekai. ehema kalanam ada wenakota bank eke kiyakdaaaaaa.... neda.
     
    • Like
    Reactions: hiran_79

    IceMen

    Member
    Apr 11, 2012
    735
    32
    0
    800/= basic ekata awe 87 di.. okkoma ekathu wela 5000/= vithara una strik karala karala ada nam 25xxx gannawa. 1st salary eka amma ge athata dunna. eken 1000 gane deposit karrana kiyala okkoma mata dunna. sorry... karanaa bari una ekama deyath ekai. ehema kalanam ada wenakota bank eke kiyakdaaaaaa.... neda.

    300000k :lol:
     

    jagath_kumara

    Active member
  • Feb 1, 2008
    507
    59
    28
    first job eka mathaka nehene ban. mokekge hari ekekge pc ekak format karala ganna sallith salary ekak neda. real job ekakata issella ambanekata salary aran ethi :D
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    දැනට රැකියාවක් කරන යාලුවන්ට මම මේ කියන අත්දැකීම අත් වින්දල ඇති.. ඔබගේ පලමු පඩිය ගත්ත දවස ගැන මෙතන කොටමු.. මොන වයසේද ලැබුනේ, කීයක් ද ලැබුනේ, කාගේ අතටද මුලින්ම දුන්නේ.. මේක සමහර ජොබ්ස් කරන්න idea නැති අයට inspiration එකක් වේවි..

    :):):):):):):):):):):):):):):):):):):):):):)

    Ekekwath mata REP deela na ne bola... deepiyaw :D

    මම හිතන්නේ 23 වගේ ඇති ලක්ෂෙකට කිට්ටු වෙන්න හම්බ උනා 80 වක් විතර ගෙදර එව්වා