Music Studio Part2 ( අලුත් වැඩක්. වෙනස් දෙයක්)

Appu Haami

Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    540211_454939361199189_100000493879929_1801427_2124662118_n.jpg


    https://www.facebook.com/groups/shalutha1/

    මරේ මරු. ඉතින් බන් අපේ කවුරු හරි එක්ක ඕකට මෙලඩියකුත් දාපන්කෝ බන්....
     

    Amila M

    Well-known member
  • Oct 18, 2008
    1,488
    245
    63
    JAYAStation
    yeekane Chris aiya...mama me okkoma karanne w200i ekenui.,opera mini walinui..
    hee hee...indako.,ikmanata wede goda daagannam...elakirima thamai...

    thanku thanku....hee hee...oyaalage idea nisai mama ehema haduwe...thanku wewa....!!
     

    Amila M

    Well-known member
  • Oct 18, 2008
    1,488
    245
    63
    JAYAStation
    ammata.,adooo...chris aiyah...
    pattane....thaku wewa.....ela elaz...elaz....anith ayatath kiwwooo....
    onna.....!!!!!!!
    jaya wewa....
     

    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    අප්පු මචන් මොකද බං කියන්නේ අපි ඔරිජිනල් ඇව‍ටර් ටික දාගමුද.......
    mocking_mini.gif

    ඔරිජිනල් කිවුවේ අපේ කලින් තිබුන ඇවටර් ටිකද?
     

    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    http://www.elakiri.com/forum/downloa...o=file&id=4371

    Song: Baandura Mala (HIV Song) - Sangeeth n Arosh ft. J.

    Details: Baandura Mala (HIV/AIDS Song) - Sangeeth n Arosh ft. Jayawilal

    Baandura Mala (HIV/AIDS Song) - Sangeeth n Arosh feat. Jayawilal
    Vocals by Jayawilal Liyanage / Sangeeth Fernando
    Melody-Sangeeth Fernando
    Music by Arosh Jayakody / Sangeeth Fernando
    RATZ n CATZ ENTERTAINMENT©
    Like us on Facebook - http://www.facebook.com/sangeethnarosh

    මෙන්න AROSHJ ගේ සෙල්ලම්

    මේ ඇත්තටම කවුරු හරි අරෝෂ්ව දැක්කද??? :oo::confused::rolleyes:
     

    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    ඔරිජිනල් කිව්වේ ඔරිජිනල් ෆොටො එක...:D:lol:

    මං කලින් කමෙන්ට් එකකත් කිවුව බන් මේ ගැන. කෝ ඉතින් කවුරුත් ප්‍රතිචාරයක් දැම්මේ නෑනේ. මං දැම්ම මෙන්න මෙහෙම කමෙන්ට් එකක්. "දැන් අරෝෂ්ව කට්ටියම දැකපු එකේ කට්ටියගෙම ෆොටෝස් අප්ලෝඩ් කරමුද.. මොකද කියන්නේ කට්ටිය??? හැබැයි එක්කෙනෙක් විතරක් කැමති වෙලා බෑ. ඔක්කොම කැමති වෙන්න ඕනේ. කට්ටියම කැමති නම් මම මුලින්ම මගේ ෆොටෝ එකක් දාන්නම්. හැබැයි ඔක්කොමල දානවනම් විතරයි..." ඔන්න ආයෙත් දැම්ම. මොකද කියන්නේ අපේ කට්ටිය???