සුබ උපන් දිනයක් වේවා මචං..........
තිසරන සරණින් සියලු ම යහපත උදා වේවා......!!!!!!!!!!!!!!!!!!!!!!!
අෆ්‍ෆට සිරි.......
මූත් හද්ද නාකියෙක් ද අපි වගේ........(අපි කීවේ ශ්‍රී බෝයි එස්එල්,මම, තරින්ද කියන අය)
ඒක හොදා.....ජොයින් ද ක්ලබ්......!!!!!!!!![]()





- සුබම සුබ උපන් දිනයක් වේවා
![]()
එළකිරියේ ඉන්න එලම එල ෆට්ට බුවෙක් මෙයා හැමෝටම උදවු කරන හැමෝම කැමති
එල කොල්ලෙක් ඇවටර් නාදිමාල් කිවුවොත්
![]()
nadimal![]()
Senior Member
නොදන්නා කෙනෙක් නැහැ ඔය මහසෝන් බලකායේ
ඇවටර් එකත් හදලා තියෙන්නේ පොරලු කොහොම හරි කමක් නැහැ පොර අද වගේ දවසකලු ඉපදිලා තියෙන්නේ
පොර කොල්ල වගේ කතා බහ කරාට හද්ද නකියේක්ලු
![]()
දැක්ක උන් දන්නවා පොර ගේ වයස කියාද කියලා
කොහොම උනත් කමක් නැහැ අපි ඔක්කොම පොරට සුබ පතමු සුබම සුබ උපන් දිනයක් වේවා කියලා
![]()
ප සු :මඩ ගහන්න හිතුනේ නැහැ








තබන තබන පියවර මල්..........සුපිපේවා!!!
සිතන සිතන හැමදේ ඔබෙ ඉටු.......වේවා!!!
පතන පතන පැතුමන් ජය ගෙන......දේවා!!!
නදිමල් සොයුර ඔබ යහතින්......සැරදේවා!!!
ආසිරිවන් ආයුබොවන් දිනෙහි ඔබ උපන්
සව් සිරින් සව් බෙලෙන් වෙසෙනු රත්තරන්
ඔබට ජයම වේ
ඔබට සැපම වේ
සැම උවදුරු දුරුව යේ
මිත් කැලන් පිරිවරින් වෙසෙනු සිත් තොසින්
ගුණය දියුණු වේ
නුවණ තියුණු වේ
විසකුරු දන බැහැර යේ
මොහඳුරින් ධන ලොබින් මනස නොවනසන්
ආසිරිවන් ආයුබොවන් දිනෙහි ඔබ උපන්
සව් සිරින් සව් බෙලෙන් වෙසෙනු රත්තරන්



සිතේ සිතුම් පැතුමන් හැම ඉටු වේ........................වා
ගතේ දිරිය වෙර වීරිය වැඩිවේ.............................වා
හදේ හඩට දෙසවන සිත යොමු වේ.......................වා
කතරගමේ දෙවියන් ඔබ රැක දේ...........................වා![]()


![]()
![]()
මඩ ගෝනියක් හලලාම සුබ පතලා තියෙන්නේ.........
බොහොම ස්තුතියි ගයාන් මතක්කලාට,,,,,
හිත හොද නදිමාල් සහෝදරයට සුබම සුබ උපන්දිනයක් වේවා......!






