පුක්ශනය කරලා ඇත්තෙමේ පරයා සංගීතෙට සේවයක් කරලා තියේ නම් අමරදේව මහත්තයා, නන්දා මාලනී එහෙම ලංකාවෙ සංගීතෙට
වෙන මොකක් හරි ද කරලා තියෙන්නෙ?
පුක්ශනය කරලා ඇත්තෙමේ පරයා සංගීතෙට සේවයක් කරලා තියේ නම් අමරදේව මහත්තයා, නන්දා මාලනී එහෙම ලංකාවෙ සංගීතෙට
වෙන මොකක් හරි ද කරලා තියෙන්නෙ?
pala ponnaya yanna, අහංකාර නගරේ, මට ආලෝකේ sindu kiwwe. thawa aluth artist la ki denek genawada? Wikipedia nama thiyanwa kiyanne sewayak karapu nisa thamayi.මේ පරයා සංගීතෙට සේවයක් කරලා තියේ නම් අමරදේව මහත්තයා, නන්දා මාලනී එහෙම ලංකාවෙ සංගීතෙට
වෙන මොකක් හරි ද කරලා තියෙන්නෙ?
ආහ්......... එළ. ඔය වාක්‍යයයෙ දෙවැනියට කියලා තියෙන වචනෙට නම් ඔහෙගෙ මහලොකු ඉරාජ් ඇන්දා මතකනේ.pala ponnaya yanna, අහංකාර නගරේ, මට ආලෝකේ sindu kiwwe. thawa aluth artist la ki denek genawada? Wikipedia nama thiyanwa kiyanne sewayak karapu nisa thamayi.
------ Post added on Feb 21, 2023 at 7:12 PM
උදේ දානෙත් නොදී බලන් එක්කන් ඇවිත් මහා ගණයා නන්දසේන බැල්ලිගෙ පුතා ඕනේ කියාගෙන ගෝල්පේස් යන්න. මහා ගණයට සල්ලි දීලා ගෙන්නපු එකා ඉස්සරහින් පාර මාරු වෙනවා

උඹ 8 වත් පාස්ද?Wikipedia nama thiyanwa kiyanne sewayak karapu nisa thamayi.

anna dakka neda wesa jeppa ARMY ekata kisi hetuwak natuwa baninawa.උඹ 8 වත් පාස්ද?![]()
රතුපාට කොල පාට දම් පාට කහා පාට රොස පාට සුදු පාට ලස්සන මල්…
Red පාට Green පාට දම් පාට කහ පාට Pink පාට සුදු පාට beautiful මල්...
![]()
ඕකට වැඩිය දෙමටගොඩ ෆෙමිනෙම් නංගි රැප් වලට සේවයක් කරලා තියෙනවා.
100% True puteසුභෝපන්දිනයක් ඉරාජ් රාජපක්ෂ සර්..
ඔයා නැත්තම් අපි තාමත් හිතන් ඉන්නේ අරයා පිස්සෙක් නෙමෙයි හෙන වැඩ්ඩෙක් කියලා.
ඔයා වෙනුවෙන් මං සිංදුවක් නිර්මාණය කළා සර්.
පුංචි අපේ කොලු පැටියා...
හිටපු හැටියේ සැඟවෙනවා..
ඡන්දෙට ඌ මතුවෙනවා.
ඉරාජ් අපේ කොලු පැටියා...![]()
Download link ekada oni?මෙකේ link එක දාපන් කෝ
https://streamable.com/9y0xip
බර්ත්ඩේ එක දවසෙ වත් කේන්ති නොගෙන ඉන්න එපැයි ඉරාජ්..🫠