සිංහල ගී අනුවාදන 450ක් නොමිළේ !!! Free 450 Sinhala instrumental songs!!

lkboy4u

Member
Aug 28, 2006
826
214
0
colombo

සංගීතය කියන්නේ විශ්ව භාෂාවක් කියන දේ අපි කවුරුත් පිළිගන්න දෙයක්නේ. ඒ වගේම කටහඩ නොමැතිව සංගීතය පමණක් රස විදින්න හුගක් අය කැමති ඇති. සිංහල ගීත 450ක අනුවාදන අන්තර්ජාලයට නිකුත් කරලා තිබෙන බව ඔබ දන්නවාද? ඒ වගේම මේ ගීත අනුවාදන ඉතා උසස් ශබ්ධ රසයෙන් (192/kbps Stereo) යුතුව පටිගත කරලා නොමිළයේම ලබා දෙන බවත් ඔබ දන්නවාද?

scanabc00Edit.jpg

ඇත්තටම මේ වැඩේ කරලා තියෙන්නේ කැනඩාවේ පදිංචි වෙලා ඉන්න අජිත්. එල්. හේවා කියන මහත්මයා. මෙතුමා මේ අනුවාදන කාණ්ඩ 05ක් විදියට අන්තර්ජාලයෙන් නොමිළයේම ලබා ගත හැකි පරිදිත් අවශ්‍ය කෙනෙකුට සී.ඩී. තැටි ලෙස මිළදී ගත හැකි පරිදිත් නිකුත් කරලා තියෙනවා.

ගී අනුවාදන නොමිළයේම Download කරගන්න ඕනි නම් මෙන්න මේ ලිපිනයට ගිහින් බලන්න,

සවන
http://sites.google.com/site/instrumentalmusicbyajithhewa/Home

(මේ මහත්තයා මම හදුනන කෙනෙක් නම් නෙවෙයි. ගීත අනුවාදනයක් ගන්න ගූගල් සර්ච් කරද්දියි මේ ලින්ක් එක හම්බවුනේ. දැන්වීම් පුරවලා කැත නොකරගත්ත ඒ වෙබ් පිටුව දැක්ක ගමන් මට එක පාරටම හිතුනේ ඩවුන්ලෝඩ් කරන්න නම් කීයක් හරි ඉල්ලයි කියලා. ඒත් කිසිම බාධවකින් තොරව මම ආස කරන ගීත කිහිපයක්ම මේ වෙනකොට ඩවුන්ලෝඩ් කරගෙන හමාරයි. කොහොම වුනත් මේ වැඩේ අගේ කරන්න ඕනි නිසයි මේ පෝස්ට් එක දැම්මේ.)
 
Last edited:

Musica

Member
Oct 7, 2009
50
5
0
Colombo
Cds are Not for Sale - all free

I think the CDs are also free and limited, but given only to friends. They are Not for Sale and you cannot buy them according to the website. But, all 450 HQ original tracks can be downloaded Free..! for personal listening :cool:
Kisi awulak naha..:D

සංගීතය කියන්නේ විශ්ව භාෂාවක් කියන දේ අපි කවුරුත් පිළිගන්න දෙයක්නේ. ඒ වගේම කටහඩ නොමැතිව සංගීතය පමණක් රස විදින්න හුගක් අය කැමති ඇති. සිංහල ගීත 450ක අනුවාදන අන්තර්ජාලයට නිකුත් කරලා තිබෙන බව ඔබ දන්නවාද? ඒ වගේම මේ ගීත අනුවාදන ඉතා උසස් ශබ්ධ රසයෙන් (192/kbps Stereo) යුතුව පටිගත කරලා නොමිළයේම ලබා දෙන බවත් ඔබ දන්නවාද?

scanabc00Edit.jpg

ඇත්තටම මේ වැඩේ කරලා තියෙන්නේ කැනඩාවේ පදිංචි වෙලා ඉන්න අජිත්. එල්. හේවා කියන මහත්මයා. මෙතුමා මේ අනුවාදන කාණ්ඩ 05ක් විදියට අන්තර්ජාලයෙන් නොමිළයේම ලබා ගත හැකි පරිදිත් අවශ්‍ය කෙනෙකුට සී.ඩී. තැටි ලෙස මිළදී ගත හැකි පරිදිත් නිකුත් කරලා තියෙනවා.

ගී අනුවාදන නොමිළයේම Download කරගන්න ඕනි නම් මෙන්න මේ ලිපිනයට ගිහින් බලන්න,

සවන
http://sites.google.com/site/instrumentalmusicbyajithhewa/Home

(මේ මහත්තයා මම හදුනන කෙනෙක් නම් නෙවෙයි. ගීත අනුවාදනයක් ගන්න ගූගල් සර්ච් කරද්දියි මේ ලින්ක් එක හම්බවුනේ. දැන්වීම් පුරවලා කැත නොකරගත්ත ඒ වෙබ් පිටුව දැක්ක ගමන් මට එක පාරටම හිතුනේ ඩවුන්ලෝඩ් කරන්න නම් කීයක් හරි ඉල්ලයි කියලා. ඒත් කිසිම බාධවකින් තොරව මම ආස කරන ගීත කිහිපයක්ම මේ වෙනකොට ඩවුන්ලෝඩ් කරගෙන හමාරයි. කොහොම වුනත් මේ වැඩේ අගේ කරන්න ඕනි නිසයි මේ පෝස්ට් එක දැම්මේ.)
 
lkboy4u

Member
Aug 28, 2006
826
214
0
colombo
නිවැරදි කිරීමයි!!!!!!!!

මෙතුමා මේ අනුවාදන කාණ්ඩ 05ක් විදියට අන්තර්ජාලයෙන් නොමිළයේම ලබා ගත හැකි පරිදිත් අවශ්‍ය කෙනෙකුට සී.ඩී. තැටි ලෙස මිළදී ගත හැකි පරිදිත් නිකුත් කරලා තියෙනවා.

රතු අකුරෙන් දක්වා ඇති කොටස පහත පරිදි නිවැරදි විය යුතු බව කරුණාවෙන් සළකන්න.

සීමිත සී.ඩී තැටි ප්‍රමාණයක් නොමිළයේ බෙදාහැරීමට කටයුතු යොදා ඇති අතර කිසිදු ලෙසකින් සී.ඩී. තැටි විකිනීමක් සිදු නොවේ.
සිදුවූ ප්‍රමාද දෝෂයට මාගේ බලවත් කණගාටුව!!!