den hari ...amathaka kara okkoma.......ekane bn kawda un tikak mawa kanna hadanawa....
den hari ...amathaka kara okkoma.......ekane bn kawda un tikak mawa kanna hadanawa....
thibba yakoooo........![]()
ow ganan ganna epa yako, mona unath lassana munu podddak
mona unath ube hithe podi sathutak naththema na ne 
hmm A-Z okkoma karanne man thamai .... exam asse oka maintain karanna giyama thamai epa wenne .... samahara welawata sathiye dawas 7 madi mata weekend eka karana 8 hr wadetaaurudu 6 k kama adda nisa dan nam puruduai
![]()
Hit Factory Audio Institute
machang,
city and guilds eke "Diploma in sound and music technology" kiyana eka patan gannava me mase anthimata. kamathi un gihin application ekak aran fill karala deepan. patan gannakota call karanava...
course ekata 1 lak. masa 6 yai. sathiye davas vala davas dekak danna thamai danata hithan inne. eka venas venna puluvan...mula idalama ugannanava siyaluma deval...
isipathane laga color lights gavin vamata harila gihin ahapan nama kiyala...sudu building ekak...
gevana ganata vatinava machang, danata lankave thiyena internatinally recognize ekama course eka meka....
mamath yanava. ehedi set vemu....jaya veva......
dilantha01 මචන් අපිට උඹේ සහය ගොඩක් වටිනවා.....රෙඩියො එකක් කරන් එක්නෙක් හිනදා...මෙත්න අලුත් ට්‍රැකස් දාන කට්ටිය ඉන්නවා...එගේල්නගේ ට්‍රැකස් වලට අනිවරෙනම් උඹ පොඩ් හො උදව්වක් උඹ දෙන්න ඔනේ...හරිම සතුටුයි උඹ වගේ එක්කේනේක් අපිත් එක්ක ඉන්න එක ගැන....

අනිවා මචන්. ඒ වගේ කෙනෙක් ඉන්න එක අපිට ලොකු හයියක්.....එපා මචන්...බ්ලොග් හරියන්නේ නැතිවෙයි...මොකද මේක අපේ සයිට් එක නිසා.,,.තේරෙනවනේ..
ඒ නිසා අපි මේකෙන්ම වැඩේ කරමු......


අප්පු හාමි මචෝ ඔය පින්තුර දාපුවම නම් අපේ මේ වටිනා ත්‍රෙඩ් එක පින්තුර ඇල්බමයක් වෙයි.
අපි මේකේ මියුසික් ගැන විතරක් කතා කරොත් මම හිතෙනවා මේ ත්‍රෙඩ් එක ගොඩක් ඉහල තැනක තියෙයි හැමදාම ....
----------------------------
ඔන්න මේකේ වැදගත්ම ටික බ්ලොග් එකකට දාල, බ්ලොග් සයිට් එකකුත් පටන් ගන්න තිබ්බනම් කොරම තමා ....
100 වෙනි පොස්ට් එක වැදගත් එකක් දාන්න බලන්න මචන්ලා ....![]()

උඹ කියන කතාවෙත් ඇත්තක් තියෙනවා. මචන් 100 පොස්ට් එක නෙමෙයි බන්, Pages 100. දැන් අපි පොස්ට් 1000 ට ලඟයි. 973 යි. 

බලමු අපි ඉස්සරහට මෙනවා හරි සින එකක් කරන්න.....කරන්න පුළුවන්ම් පට්ට ප්‍රෙග්‍රැම එක......ප්‍රෙගැම එක අතරින් පතර අලුතේන් කරපු ට්‍රැකස් යනවා......ela ela thanx, "Sound Engineering ගැන ප්‍රෙග්‍රැම එකක්." mekata oni nam 1 hr wen karala denna bari kamak na habai live denna amaruai, anika sound prof karala nathi nisa case .. oya danna kage hari studio ekaka idan karanna puluwannam ela ...anyway eka fatta idea ekak
![]()
අලුත් කට්ටියගේ

Kohomada kastiyata????......mko wenne machanla???..........man nethi tikata ubala mge athmagaruthwaya winasa karalane bn....![]()
![]()
![]()




අපි නම් නෙමෙයි උඹේ ආත්මගරුත්වය කෙලෙසුවේ. 
ඇත්තට උඹ කොහෙද අතුරුදහන් උනේ???? aaa methana inna waddo tika mata "FM Night Bird" kiyana eka effects ehema adala "voice cut" hadala diyan FL walin or ubala danna onama sft ekakinhabai thani ahata adenna thiyanna oni
![]()
voice cut 2 k thoraganawa un dennata [email protected] vidiye mail address 2 k denwa free of charge (price eka kiyanawa nam 1300 for yr) 
දිගටම කරගන්න යන්න මචන්..............අපිත් ඉන්නවා උඹත් එක්ක.......!! මොනවා හරි සප් එකක් ඔනේ නම් කියන්න....
උඹ මට ඉස්සලා දුන්න Mail address එක මම එක කෙපි කරගත්තා......6 වෙනි අවුරද්ද යන එක්ක අලුත් දෙයක් කරන්න....
අපි කට්ටියක් මිට ඉස්සලා කරන්න හැදුව්.....ප්‍රෙගැම් එකක්...සම්පුරන ලයව් පැයක් යනවා ස්ටුයොස් ගැන ..Sound Engineering ගැන ප්‍රෙග්‍රැම එකක්...ෆිලඩ් එකේ ඉන්න හොඳ ප්‍රෙෆෙශනලස්ගා ගෙනල්ලා....කොම්පොසින් අයිඩියස්....
ඔන්න අලුත් කට්ටිය කියන්නේ ඩිලන්තව Contact එකේ ඉන්න අලුත් දෙවල් තියනවා නම් එයාටත් යවන්න.....එය ඔයගෙල්න්ගේ ට්‍රැකස් පළුම වෙනි වතාවට රෙඩියො එකට දන්න ඔනේ නම් ඔන්න අපේ ඩිලන්ත ඉන්නවා...

එල එල.....උඹට මොකද් බං වුනේ.....??? අන්න උඹේ ට්රැක්ස් කවුද එකෙක් ප්රෙමොට් කරනවා......
![]()


තාම ත්‍රෙඩ් එකට ටැග් එකක් දැම්මේ නැද්ද ?එකක් නෙමේ තුනක්ම ටැග් කරලා යන්න ....
![]()

hitiye nam me loke neme bn...den aye awa ....![]()
....ai deiyane mge 4to dala thiyenne.....
![]()
![]()
![]()
![]()
![]()


kauda medawas wala opera web browser eka use karanne ?