Music Studio Part2 ( අලුත් වැඩක්. වෙනස් දෙයක්)

Chrisrg

Member
Sep 17, 2011
2,334
215
0
කඩුවෙල
Tags demhama search ekedi Tags walata search wenne.....ex: Google wala search karahaddi apu result ekak

attachment.php
 
Attachments

  • google searchy.jpg
    google searchy.jpg
    93 KB · Views: 92

Appu Haami

Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    එකියන්නේ අප්පු විතරද Opera පාවිච්චි කරන්නේ...

    EK එකේ රෙජිස්ටර් උන මුල් දවස් වල Google Chrome පාවිච්චි කළා. පස්සේ Chrome වල EK යද්දී මාර ස්ලෝ. ඒ නිසා ඔපෙරා වලට මාරු උනා.
     
    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල
    EK එකේ රෙජිස්ටර් උන මුල් දවස් වල Google Chrome පාවිච්චි කළා. පස්සේ Chrome වල EK යද්දී මාර ස්ලෝ. ඒ නිසා ඔපෙරා වලට මාරු උනා.
    පොඩ්ඩක් Chorme අපසේට් තමයි
     
    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    තව පොස්ට් 4

    ආයිස් අම්මා ගුණ්ඩු.....!!!

    ඔන්‍න‍ ඉතින් 1000 යි. සුබ පැතුම් කට්ටියටම. හැමෝම පලවෙනි ත්‍රෙඩ් එකේ ඉඳන්ම මගෙත් එක්ක හිටිය. අපි දිගටම මේ වැඩේ කරගෙන යමු. කාට හරි ප්‍රයෝජනයක් උනානම් මට එච්චරයි. මට මාර සන්තෝසයි ඕයි.........

    smileyvault-cute-big-smiley-animated-011.gif