ඔන්න ඉතින් 1000 යි. සුබ පැතුම් කට්ටියටම. හැමෝම පලවෙනි ත්රෙඩ් එකේ ඉඳන්ම මගෙත් එක්ක හිටිය. අපි දිගටම මේ වැඩේ කරගෙන යමු. කාට හරි ප්රයෝජනයක් උනානම් මට එච්චරයි. මට මාර සන්තෝසයි ඕයි.........
![]()
![]()
![]()
![]()
![]()
![]()
ඔන්න ඉතින් 1000 යි. සුබ පැතුම් කට්ටියටම. හැමෝම පලවෙනි ත්රෙඩ් එකේ ඉඳන්ම මගෙත් එක්ක හිටිය. අපි දිගටම මේ වැඩේ කරගෙන යමු. කාට හරි ප්රයෝජනයක් උනානම් මට එච්චරයි. මට මාර සන්තෝසයි ඕයි.........
![]()
![]()
![]()
![]()
![]()
![]()
menan mekan http://www.histats.com/viewstats/?sid=1760032&act=2&f=1
opera use karana prisa harima adui
Appu Haami mageth ekka tharaha nahane...???ඔන්න අපේ 1000 පෝස්ට් එක දාපු වාසනාවන්තය.............



MUSIC STUDIO
Appu Haami mageth ekka tharaha nahane...???![]()


yah ma dudes....
we do it Big.....!!!!
yeah..!!!
24*7=365 ElaKiri.comMUSIC STUDIO
✄╔═══╦╗──╔═══╦╗╔═╦══╦═══╦══╗
✄║╔══╣║──║╔═╗║║║╔╩╣╠╣╔═╗╠╣╠╝
✄║╚══╣║──║║─║║╚╝╝─║║║╚═╝║║║
✄║╔══╣║─╔╣╚═╝║╔╗║─║║║╔╗╔╝║║
✄║╚══╣╚═╝║╔═╗║║║╚╦╣╠╣║║╚╦╣╠╗
✄╚═══╩═══╩╝─╚╩╝╚═╩══╩╝╚═╩══╝
✄╔═╗╔═╦╗─╔╦═══╦══╦═══╗╔═══╦════╦╗─╔╦═══╦══╦═══╗
✄║║╚╝║║║─║║╔═╗╠╣╠╣╔═╗║║╔═╗║╔╗╔╗║║─║╠╗╔╗╠╣╠╣╔═╗║
✄║╔╗╔╗║║─║║╚══╗║║║║─╚╝║╚══╬╝║║╚╣║─║║║║║║║║║║─║║
✄║║║║║║║─║╠══╗║║║║║─╔╗╚══╗║─║║─║║─║║║║║║║║║║─║║
✄║║║║║║╚═╝║╚═╝╠╣╠╣╚═╝║║╚═╝║─║║─║╚═╝╠╝╚╝╠╣╠╣╚═╝║
✄╚╝╚╝╚╩═══╩═══╩══╩═══╝╚═══╝─╚╝─╚═══╩═══╩══╩═══╝
අනිවා අනිවා......
මගුලක් කතාකරනවද බන්.... උඹට අපේ Group Invitation එක දැම්ම. ඒක Accept කරපන්...![]()
yah ma dudes....
we do it Big.....!!!!
yeah..!!!
24*7=365 ElaKiri.comMUSIC STUDIO
✄╔═══╦╗──╔═══╦╗╔═╦══╦═══╦══╗
✄║╔══╣║──║╔═╗║║║╔╩╣╠╣╔═╗╠╣╠╝
✄║╚══╣║──║║─║║╚╝╝─║║║╚═╝║║║
✄║╔══╣║─╔╣╚═╝║╔╗║─║║║╔╗╔╝║║
✄║╚══╣╚═╝║╔═╗║║║╚╦╣╠╣║║╚╦╣╠╗
✄╚═══╩═══╩╝─╚╩╝╚═╩══╩╝╚═╩══╝
✄╔═╗╔═╦╗─╔╦═══╦══╦═══╗╔═══╦════╦╗─╔╦═══╦══╦═══╗
✄║║╚╝║║║─║║╔═╗╠╣╠╣╔═╗║║╔═╗║╔╗╔╗║║─║╠╗╔╗╠╣╠╣╔═╗║
✄║╔╗╔╗║║─║║╚══╗║║║║─╚╝║╚══╬╝║║╚╣║─║║║║║║║║║║─║║
✄║║║║║║║─║╠══╗║║║║║─╔╗╚══╗║─║║─║║─║║║║║║║║║║─║║
✄║║║║║║╚═╝║╚═╝╠╣╠╣╚═╝║║╚═╝║─║║─║╚═╝╠╝╚╝╠╣╠╣╚═╝║
✄╚╝╚╝╚╩═══╩═══╩══╩═══╝╚═══╝─╚╝─╚═══╩═══╩══╩═══╝



මාත් එකඟයි ඔබේ අදහසට 100%.1000 පෝස්ට් එක කියන්නේ හරියට ආයේ මුල ඉඳං පටන්ගත්ත වගේ. ආයෙත් 1 ඉඳං යන්නේ. ඒනිසා මං යමක් කියන්න ඕනේ කට්ටියටම. මේක මගේ පුද්ගලික අදහසක් විතරයි. මං හිතන විදිහට අපි Instrumental music වලට ටිකක් වැඩිපුර තැන දුන්න නම් හොඳයි කියල හිතෙනවා. මොකද සින්දු නම් නිතරම ඇහෙනවා. ඒත් ලංකාවේ Instrumental music නිතරම ඇහෙන්නේ නෑ. වෙන රටවල් වල නම් Instrumental music වලට වෙනම Crowed එකක් ඉන්නවා. මියුසික් කියන්නේ බොක්කටම වදින්න දෙන්න පුළුවන් දෙයක්. මොකද හිතන්නේ කට්ටිය???
ඩිජිටල් මියුසික් ගැන ලොකු උණක් තියේ... අවුරුදු 06 ක් band ගහලා එපාම වී දැන් පාඩුවේ සිටිමි. හැකියාව ඇත්තේ කීබෝඩ්ය. ගිටාර් තරමකට හොඳය. percussion ද තලා ගත හැක. කම්පියුර් ද කන්න පුළුවන. වැඩක් සෙට් කරමුද ? මොනවා කරන්නද කියලා හිතාගන්න බැරුව ඉන්නේ...
මික්සින්, මාස්ටරින් ගැන මොනවා හරි කලොත් මොකද ???

Anyway මේ ෆීල්ඩ් ඒක ගැන ආසාව තියෙනවනම්.. දිගටම අපිත් එක්ක සෙට් වෙන්න ඕනේ නම් උඹේ දැනුම අපිත් එක්ක බෙදාගන්න.... මියුසික් ගැන ආසාව තියෙන ඕනෑම කෙනෙක්ට අපිත් එක්ක එකතු වෙන්න පුළුවන්. උඹ කරපු ට්රැක් එහෙම තියෙනවනම් දාපන්.....මාත් එකඟයි ඔබේ අදහසට 100%.

හොඳම උදාහරණයක් තමයි යානි. මං ගොඩක් ගරු කරන musician කෙනෙක්. පිස්සු හැදිලා ආයේ හැදෙනවා. මං මුලින්ම යානිගේ වීඩියෝ එකක් බලද්දී හිතුන මියුසික් කියන්නේ පුදුම දෙයක් කියල. ඒ හැකියාව ගැන කියන්න වචන නෑ. කොටින්ම කියනවනම් ඇඩෙනවා.1000 පෝස්ට් එක කියන්නේ හරියට ආයේ මුල ඉඳං පටන්ගත්ත වගේ. ආයෙත් 1 ඉඳං යන්නේ. ඒනිසා මං යමක් කියන්න ඕනේ කට්ටියටම. මේක මගේ පුද්ගලික අදහසක් විතරයි. මං හිතන විදිහට අපි Instrumental music වලට ටිකක් වැඩිපුර තැන දුන්න නම් හොඳයි කියල හිතෙනවා. මොකද සින්දු නම් නිතරම ඇහෙනවා. ඒත් ලංකාවේ Instrumental music නිතරම ඇහෙන්නේ නෑ. වෙන රටවල් වල නම් Instrumental music වලට වෙනම Crowed එකක් ඉන්නවා. මියුසික් කියන්නේ බොක්කටම වදින්න දෙන්න පුළුවන් දෙයක්. මොකද හිතන්නේ කට්ටිය???
) Kemathi nam upload karala dan nam 
Fun ekata kaarapu parana instrumental piano/sad piano track ekak thiyenawa. (adupadu sahitha) Kemathi nam upload karala dan nam
![]()

කැමතිනම් නෙමෙයි දාපන්.....![]()