Music Studio Part2 ( අලුත් වැඩක්. වෙනස් දෙයක්)

Chrisrg

Member
Sep 17, 2011
2,334
215
0
කඩුවෙල
ඔන්‍න‍ ඉතින් 1000 යි. සුබ පැතුම් කට්ටියටම. හැමෝම පලවෙනි ත්‍රෙඩ් එකේ ඉඳන්ම මගෙත් එක්ක හිටිය. අපි දිගටම මේ වැඩේ කරගෙන යමු. කාට හරි ප්‍රයෝජනයක් උනානම් මට එච්චරයි. මට මාර සන්තෝසයි ඕයි.........

smileyvault-cute-big-smiley-animated-011.gif

drinks.gif
good2.gif
අපි ඉන්නවා දිගටම
 
Amila M

Well-known member
  • Oct 18, 2008
    1,488
    245
    63
    JAYAStation
    yah ma dudes....
    we do it Big.....!!!!
    yeah..!!!

    24*7=365 ElaKiri.com :love:MUSIC STUDIO:love:

    ✄╔═══╦╗──╔═══╦╗╔═╦══╦═══╦══╗
    ✄║╔══╣║──║╔═╗║║║╔╩╣╠╣╔═╗╠╣╠╝
    ✄║╚══╣║──║║─║║╚╝╝─║║║╚═╝║║║
    ✄║╔══╣║─╔╣╚═╝║╔╗║─║║║╔╗╔╝║║
    ✄║╚══╣╚═╝║╔═╗║║║╚╦╣╠╣║║╚╦╣╠╗
    ✄╚═══╩═══╩╝─╚╩╝╚═╩══╩╝╚═╩══╝
    ✄╔═╗╔═╦╗─╔╦═══╦══╦═══╗╔═══╦════╦╗─╔╦═══╦══╦═══╗
    ✄║║╚╝║║║─║║╔═╗╠╣╠╣╔═╗║║╔═╗║╔╗╔╗║║─║╠╗╔╗╠╣╠╣╔═╗║
    ✄║╔╗╔╗║║─║║╚══╗║║║║─╚╝║╚══╬╝║║╚╣║─║║║║║║║║║║─║║
    ✄║║║║║║║─║╠══╗║║║║║─╔╗╚══╗║─║║─║║─║║║║║║║║║║─║║
    ✄║║║║║║╚═╝║╚═╝╠╣╠╣╚═╝║║╚═╝║─║║─║╚═╝╠╝╚╝╠╣╠╣╚═╝║
    ✄╚╝╚╝╚╩═══╩═══╩══╩═══╝╚═══╝─╚╝─╚═══╩═══╩══╩═══╝
     
    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda

    :D අනිවා අනිවා......
    cheers-emoticon.gif
     
    :D:D:D
     
    chathudscp

    Member
    Jun 27, 2007
    225
    70
    0
    42
    Polgasowita, Colombo, Sri Lanka
    ඩිජිටල් මියුසික් ගැන ලොකු උණක් තියේ... අවුරුදු 06 ක් Beat band ගහලා එපාම වී දැන් පාඩුවේ සිටිමි. හැකියාව ඇත්තේ කීබෝඩ්ය. ගිටාර් තරමකට හොඳය. percussion ද තලා ගත හැක. කම්පියුර් ද කන්න පුළුවන. වැඩක් සෙට් කරමුද ? මොනවා කරන්නද කියලා හිතාගන්න බැරුව ඉන්නේ...

    මික්සින්, මාස්ටරින් ගැන මොනවා හරි කලොත් මොකද ???
     
    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    1000 පෝස්ට් එක කියන්නේ හරියට ආයේ මුල ඉඳං පටන්ගත්ත වගේ. ආයෙත් 1 ඉඳං යන්නේ. ඒනිසා මං යමක් කියන්න ඕනේ කට්ටියටම. මේක මගේ පුද්ගලික අදහසක් විතරයි. මං හිතන විදිහට අපි Instrumental music වලට ටිකක් වැඩිපුර තැන දුන්න නම් හොඳයි කියල හිතෙනවා. මොකද සින්දු නම් නිතරම ඇහෙනවා. ඒත් ලංකාවේ Instrumental music නිතරම ඇහෙන්නේ නෑ. වෙන රටවල් වල නම් Instrumental music වලට වෙනම Crowed එකක් ඉන්නවා. මියුසික් කියන්නේ බොක්කටම වදින්න දෙන්න පුළුවන් දෙයක්. මොකද හිතන්නේ කට්ටිය???
     
    මාත් එකඟයි ඔබේ අදහසට 100%.
     
    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    ඩිජිටල් මියුසික් ගැන ලොකු උණක් තියේ... අවුරුදු 06 ක් band ගහලා එපාම වී දැන් පාඩුවේ සිටිමි. හැකියාව ඇත්තේ කීබෝඩ්ය. ගිටාර් තරමකට හොඳය. percussion ද තලා ගත හැක. කම්පියුර් ද කන්න පුළුවන. වැඩක් සෙට් කරමුද ? මොනවා කරන්නද කියලා හිතාගන්න බැරුව ඉන්නේ...

    මික්සින්, මාස්ටරින් ගැන මොනවා හරි කලොත් මොකද ???

    අනේ මන්ද බන්... ඇයි මේ බෑන්ඩ් ගහන උන් හැම එකාම ජිවිතේ ගැන කලකිරෙන්නේ??? :no::no: Anyway මේ ෆීල්ඩ් ඒක ගැන ආසාව තියෙනවනම්.. දිගටම අපිත් එක්ක සෙට් වෙන්න ඕනේ නම් උඹේ දැනුම අපිත් එක්ක බෙදාගන්න.... මියුසික් ගැන ආසාව තියෙන ඕනෑම කෙනෙක්ට අපිත් එක්ක එකතු වෙන්න පුළුවන්. උඹ කරපු ට්‍රැක් එහෙම තියෙනවනම් දාපන්.....
     
    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල
    මමත් කියන්නේ ලංකවේ Instrumental වලට තැනක් දෙනවා නම් ගොඩක් ඉන්නවා..එ විතරක් නොවේයි.....ජතිය්‍යන්තර විදිහට යන්න පුළුවන් පිරිසකුත් ඉන්වා.......
     
    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    මාත් එකඟයි ඔබේ අදහසට 100%.

    :yes::yes: හොඳම උදාහරණයක් තමයි යානි. මං ගොඩක් ගරු කරන musician කෙනෙක්. පිස්සු හැදිලා ආයේ හැදෙනවා. මං මුලින්ම යානිගේ වීඩියෝ එකක් බලද්දී හිතුන මියුසික් කියන්නේ පුදුම දෙයක් කියල. ඒ හැකියාව ගැන කියන්න වචන නෑ. කොටින්ම කියනවනම් ඇඩෙනවා.
     
    ÆSP

    Well-known member
  • Dec 31, 2011
    1,265
    175
    63
    1000 පෝස්ට් එක කියන්නේ හරියට ආයේ මුල ඉඳං පටන්ගත්ත වගේ. ආයෙත් 1 ඉඳං යන්නේ. ඒනිසා මං යමක් කියන්න ඕනේ කට්ටියටම. මේක මගේ පුද්ගලික අදහසක් විතරයි. මං හිතන විදිහට අපි Instrumental music වලට ටිකක් වැඩිපුර තැන දුන්න නම් හොඳයි කියල හිතෙනවා. මොකද සින්දු නම් නිතරම ඇහෙනවා. ඒත් ලංකාවේ Instrumental music නිතරම ඇහෙන්නේ නෑ. වෙන රටවල් වල නම් Instrumental music වලට වෙනම Crowed එකක් ඉන්නවා. මියුසික් කියන්නේ බොක්කටම වදින්න දෙන්න පුළුවන් දෙයක්. මොකද හිතන්නේ කට්ටිය???

    Fun ekata kaarapu parana podi instrumental piano/sad piano track ekak thiyenawa. (adupadu sahitha :) ) Kemathi nam upload karala dan nam :)
     
    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    කට්ටියටම එහෙනම් Good Night වේවා. හෙට නම් දවසම මං එළකිරියේ නැති වෙයි. වැඩකට රත්නපුරේ යන්න වෙනවා. ඒ වැඩේට ගියොත් ආයේ එලකිරියට එන්න ලැබෙන්නේ 4 වෙනිදට තමයි. එහෙනම් 4 වෙනිදා සෙට් වෙමු.