hellllppppppppp!!!!

akozlov68

Member
Nov 18, 2011
1,361
234
0
Sri Lanaka
කවුරු හරි දන්නවද blogger template වල උඩින් තියන menu එකට අපි දාන post එක යන විදියට හදන්න?

මන් කියන්නෙ ඔය ටෙම්ප්ල්ට් එකෙ උඩින් තියන්නෙ

scaled.php


මට ඕන post එකක් දාද්දි අපි කැමති category එකට post එක යන්න හදාගන්න.දන්න කෙනෙක් ඉන්නවනම් උදවු කරන්න,bump එකක්වත් දාන්න.:)