යක්කල සරිසරන අවතාරෙ............
යාළුවනේ උබලගේ කවුද ඉන්නේ යක්කල,බෝනගල පැත්තේ??අර වාරණ පන්සල පහු කරගෙන යනකොටලු ඒ පැත්ත හම්බ වෙන්නේ
එහෙ ගැණුළමයෙක්ගේ අවතාරයක් තියෙනවා කියන කතාව ඇත්තක්ද ???

උබල මේ ගැන මොනවාද දන්නේ???මේකනම් අරන්චියේ හැටියට ඇත්ත කතාවක්

විහිළුවක් නෙමෙයි,උබල කවුරු හරි මේ අවතාරෙ දැකපු අය ඉන්නවද??

ඊයේ "වෙනස" එකේ ඒ ගැන යනවා කියල තිබ්බේ,එත් දැම්මේ නැ..මොකද දන්නේ නැ..
යක්කල පැත්තේ ඉන්න අය කියන්නකෝ අපිටත් දැනගන්න..සමහර අය කියනවනේ මේවා බොරු කතා කියලා,එහෙනම් මේ කතාවත් බොරුවක්ද??

මේ ගැන දන්නේ නැත්නම් thread එක බලලා නිකන් යන්න එපා,හරියට ඇත්ත තොරතුරක් හොයාගන්න bump එකක්වත් දාලා යන්න
ගොඩක් අය කියන්නේ අවතාර,හොල්මන් කියලා දෙයක් නැ කියලනේ
..මේක මොකද්ද කියලා හොයලා බලමු 
මේක joke එකක් නෙමෙයි මචෝ

හවස හයෙන් පස්සේ කවුරුවත් යන්නෙත් නැහැලු ඒ පැත්තේ පාරෙන්..
අවතාරෙට බයේ 

මොකද්ද බන් මේ කතාව,කා ගවවත් videos හරි photos හරි ගත්ත ඒවා නැද්ද??