යක්කල සරිසරන අවතාරෙ............

hansa1018

Member
Sep 9, 2008
13,509
1,621
0
Colombo
ඕවා 100% ඇත්තවත් බොරුවත් කියලා අපිට තර්ක කරන්න බැහැ...........
මොකද අපි ඇත්තටම ඒ ගැන දන්නේ නැති හින්දා...........
හැබැයි ඉතිං මේ ලෝකේ ඉන්නේ මේ පේන්න ඉන්න අපි විතරයි කියලා හිතන එකනං මෝඩ කමක්.............
ඕවා ඕනවට වඩා ඔළුවට දාගන්න එකත් මෝඩ කමක්..........
 

gudaya

Well-known member
  • Jan 9, 2009
    14,379
    1,491
    113
    ළිඳේ ♥♥♥♥
    කට කතා පතුරවන ගෑනුන්ගේ කටවල් මහන්න ඕනේ ,උන් තමා එක දෙක කරලා වටේ යවන්නේ
     

    WPN Sampath

    Member
    Sep 3, 2012
    196
    6
    0
    Oya Samahara awn Kata Thiyena paliyata kiyanawa HOLMAN BORU"EHEMA DEYAK NA KIYALA!!!eka deyak kiyannam Holman kiyanne Hitha newai!!!ewa me loke thiyena deyak.mama ewa gana danna nisa kiyanne!!!